කිරි වලට ආදේශකයක් නැද්ද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    6,678
    2,089
    113
    Bandarawela
    කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    9,795
    8,027
    113
    panadura
    කිරි කියන්නෙ මිනිස්සුන්ගෙ ඔලුවට දාපු කම්පැනිකාරයො දියුනු කරන බිස්නස් එකක්.වෙන සත්තු පොඩි කාලේ විතරයි කිරි බොන්නෙ
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    448
    905
    93
    Colombo
    අපෙ ගෙදර නම් උදේට ෆ්‍රෙශ් මිල්ක්, හයිලන්ඩ් කිරිපිටි තිබ්බොත් ඒක හදනව. දවල්ට, හවසට ග්‍රීන් ටී එකක් බොනව. දැන් මාසයක් විතර. මුලදි නම් එපා උනා. දැන් නම් ගානක් නෑ.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    2,975
    1,451
    113
    LONDON
    කිරි කියන්නෙ මිනිස්සුන්ගෙ ඔලුවට දාපු කම්පැනිකාරයො දියුනු කරන බිස්නස් එකක්.වෙන සත්තු පොඩි කාලේ විතරයි කිරි බොන්නෙ
    Milk is one of the best source of calcium and vitamins. So your argument is not true. However powdered milk is not good as fresh milk.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,026
    2,927
    113
    invoke db "Injected Memory"
    ඉස්සර නම් උදේ කිරි එක බිව්වම දවසම ෆිට්, දැන් ඒක බිපු ගමන් දවසම අව්ල් වෙනවා,
    ඒත් ඇබ්බැහි වෙලා නිසා බොනවා,
    දැන් කිරි පිටි කියලා තියෙන්නෙ මල ජරාවක්,

    දැනට මාකට් එකේ බොන්න පුලුවන් එකකට තියෙන්නෙ Highland විතරයි, ඒත් සුපර් මාකට් එකකට උනත් කම්පැනි එකෙන් දෙන්නෙ 12 යි. ඒක වැඩ කරන අයම වෙන් කරගන්නවා, නැත්නම් ස්පෙශල් කස්ටමස් ලට විතරක් දෙනවා,

    රැක් වල ගහලා හයිලන්ඩ් විකුනන්න තියෙන්නෙ ලංකාවෙන්ම ලිමිටඩ් ශොප්ස් ගානක විතරයි.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    2,975
    1,451
    113
    LONDON
    ඉස්සර නම් උදේ කිරි එක බිව්වම දවසම ෆිට්, දැන් ඒක බිපු ගමන් දවසම අව්ල් වෙනවා,
    ඒත් ඇබ්බැහි වෙලා නිසා බොනවා,
    දැන් කිරි පිටි කියලා තියෙන්නෙ මල ජරාවක්,

    දැනට මාකට් එකේ බොන්න පුලුවන් එකකට තියෙන්නෙ Highland විතරයි, ඒත් සුපර් මාකට් එකකට උනත් කම්පැනි එකෙන් දෙන්නෙ 12 යි. ඒක වැඩ කරන අයම වෙන් කරගන්නවා, නැත්නම් ස්පෙශල් කස්ටමස් ලට විතරක් දෙනවා,

    රැක් වල ගහලා හයිලන්ඩ් විකුනන්න තියෙන්නෙ ලංකාවෙන්ම ලිමිටඩ් ශොප්ස් ගානක විතරයි.
    Drink fresh milk ban. Powdered milk is the lowest grade when it comes to nutrition content.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    795
    643
    93
    මිනිස්සු ක්ෂීරපායි කියලා මැරෙන කන් කිරි බොන්න ඕනි නෑ බං. උදේ ට වතුර හරි, කහට කෝප්පයක් හරි, කැඳ, ඖෂධ පානය ක් බොන්න.
    සමහරු න් ට සිගරට් එකක් බොන්නේ නැතුව මළ පහ කරන්න බෑ උදේට.
    ඕවා හිතේ තියෙන ප්‍රශ්න.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,135
    7,635
    113
    කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?

    පුරෝලා වතුර විතරයි