කිව්ව විදිහටම මේ සතියෙ ඩොලර් එක 310 ට ගෙන එ‍්මේ පියවර විදිහට අද රු. 1.40 කින් අඩු කරා. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080
    113
    ඉස්සරහටත් buying rate එක සාමාන්‍යයෙන් දවසකට average එක රු. 1.40 ගාණෙ තමයි අඩු වෙන්නෙ. සතියට හිමින් සැරේ රුපියල් 10 ක් බැහැලා, ඉරිදා වෙද්දි 310-312 අතර settle වෙනවා.

    Fitch එකේ මහලොකු කීමට මාකට් එක එක මයිල් ගහක් move වුණේ නෑ කියල උඹලටත් තේරෙනවාද? අන්න එ‍්කයි දන්න මිනිස්සු සහ නොදන්න මිනිස්සු අතර වෙනම. කිසිම intervention එකක් කරලා නෙවෙයි, ඩොලර් හුවමාරු කරන එකාලා දන්නවා අ‍ායෙ නැගීමක් නෑ කියලා.

    අ‍ැමරිකාවේ ඩොලර් බිලියන 100 කට වැඩි asset තියෙන බැංකුවක් බංකොලොත් වෙන්න හදද්දිත් AA+ තියාගෙන හිටපු පොන්න හැත්ත ලංකාවෙ අ‍ාර්ථිකය ගැන දන්නවා අ‍ාච්චිගෙ හැරමිටිය. හැන්කි පොන්නයා නා ගත්ත එකේ අනික ඉස්සරහට එන්නෙ.

    මොළයක් කියල නාමයක් තියෙනවා නම් Fitch පොන්නයො ටික ළඟදීම guidance එක update කරයි. තොපි බුරු හරක් ටික එ‍් වෙනකල් ලපන් ගගහා හිටපියව්.

    කැට තියලා කියන්නෙ ඩොලර් එක ගාණට හිමීට අඩු වෙලා 300 මට්ටමට එනවා සිංහල අවුරුදු කන්න කලින්.
     
    • Haha
    • Love
    Reactions: Enthiran and shenat

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,926

    fitch ekata banina ubata lat ekakk hadanna bari eka aththak:lol:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,510
    2,069
    113
    Colombo
    දැන් කිරියෙ මහ බැංකුවෙ වැඩ කරන අයත් ඉන්නවා වගේ 😂😂
     
    • Like
    Reactions: tushi81

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    631
    93
    දැන් කිරියෙ මහ බැංකුවෙ වැඩ කරන අයත් ඉන්නවා වගේ 😂😂
    අ‍ැමරිකාවේ ඩොලර් බිලියන 100 කට වැඩි asset තියෙන බැංකුව

    One of the stupidest bank failed All other banks a trilion dollar
    JPMorgan Chase & Co. had assets of $3.31 trillion
     
    shenat

    Well-known member
  • May 13, 2007
    45,320
    66,915
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල බිමටම වැටෙන්න කලින් පුලුවන් තරං ඩොලර් පොනිල්ගෙ ආණ්ඩුවට ඇදල දෙන්නනෙ මේ ට්‍රයි එක. :lol::lol::lol:
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,570
    113
    Ada umbe amma nuwaraeliyedi bada welada wesa kollo ada nam sahenna adu wela neda

    Manasika leda hangila
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    401
    63
    1678812957484.png

    Uba kiyapu dewal kawadda ban harigiye.. balan idapn 280ta yanakan