කිසිම හේතුවක් නෑ මගේ දියණිය ගිනිතබාගන්න – රිෂාඩ් නිවසේ මියගිය දැරියාගේ මවුපියන් කිවු සංවේදී කතාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,322
    10,006
    113
    තම දියණිය කිසිසේත්ම ගිණි තබාගෙන මිය ගිය නැති බව බවත් කිසිවකු විසින් හෝ තම දියණිය නැතිකල බවට විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී ගිණි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන් කියා සිටිති.

    තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව ඇගේ මව සඳහන් කළාය.

    එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට ප හ ර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය.

    තමනට එහි සේවය කල නොහැකි යයි දියණිය තමනට දැන්වූ බවත් ඇය කියා සිටියාය.

    දැරියගේ පියා කියා සිටියේ තම දියණිය ගින්දරට ඉතා බිය බවත් කිසිසේත්ම ඇය ගිණි තබාගෙන දිවි නසා දන්නෙ නැති බවත්ය.

    මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.

    @nicjosh83 uba ammawa wikunala puka dila genapu anduwata kiyapanko hariyata naduwa geniyanna kiyala
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,679
    9,831
    113
    අඩෝ හම්බයා මොකද දැන්ද මතක් උනේ දාන්න ? 🤭🤭

    සව්දි තම්බියට බදුර්දීනව පෙන්නේ නෑ.........අනිත් ඔක්කොම පේනවා ....මූ නම් හම්බයෙක්ම තමයි

    https://lankacnews.com/මගේ-දියණිය-ඝාතනය-කරලා-දිව/



    මගේ දියණිය ඝාතනය කරලා.. දිවි නසාගෙන නොවේ..- බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියාගේ මවුපියන් මාධ්‍ය හමුවක…


    තම දියණිය කිසිසේත්ම ගිනි තබාගෙන මිය ගිය නැති බව බවත් කිසිවකු විසින් හෝ තම දියණිය ඝාතනය කල බවට විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන් කියා සිටිති.

    තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව ඇගේ මව සඳහන් කළාය.

    එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට පහර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය.

    තමනට එහි සේවය කල නොහැකි යයි දියණිය තමනට දැන්වූ බවත් ඇය කියා සිටියාය.

    දැරියගේ පියා කියා සිටියේ තම දියණිය ගින්දරට ඉතා බිය බවත් කිසිසේත්ම ඇය ගිනි තබාගෙන දිවි නසා දන්නෙ නැති බවත්ය.

    මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.


    ------ Post added on Jul 22, 2021 at 1:25 AM

    @SLK_sri uba mekata thread ekak damma nam eke link eka ewapanko 🤔
    ------ Post added on Jul 22, 2021 at 1:27 AM




    mama thamai issella damme wage mathaka. hoyanna puluawan unoth dannam
    ------ Post added on Jul 21, 2021 at 10:27 PM
    ------ Post added on Jul 22, 2021 at 1:29 AM
     
    • Haha
    Reactions: හෙනයා

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,322
    10,006
    113
    @nicjosh83 ammawa maru karala demalunta puka dila visa gaththu awajathaka balli

    mulinam dala thibbe mama oka apu gaman, hoyala balapan, moko uba wedak nathuwa nikan inna eke
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,025
    2,731
    113
    Back Bay-Beacon Hill, Boston
    යකෝ කෝ අපේ සෑර්, සහ හමුදා සැට් එක?
    ඒ උත්තමයෝ හීන් නූලෙන් ගේම දෙන්නේ. ඕන් බලහල්ලකෝ උඹල දන්නෙත් නෑ රිසාඩ් කාරයා අල්ලං ඇවිත් හිරේ දානකං. දන්නවනේ අපේ රණවිරුවා සීල් ටීම් එක බස්සල සිංගප්පුරුවේ හැංගිලා හිටපු අර්ජුන් මහේන්ද්‍රන් ජොකා පිටින් අල්ලං ආපු හැටි..හෙහ්..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,322
    10,006
    113
    රණවිරුවා සීල් ටීම් එක බස්සල සිංගප්පුරුවේ හැංගිලා හිටපු අර්ජුන් මහේන්ද්‍රන් ජොකා පිටින් අල්ලං ආපු හැටි..හෙහ්

    @nicjosh83 arjun mahendran koi hira gedarada inne kiyapanko????
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,498
    2,341
    113
    කාලයක් තිස්සෙ අපයෝජනය වෙච්ච ළමයා ගැන මහ ගෑනි දන්නෙ නෑ, ඊට හපන් අයියා කියන එකා, මෙච්චර කල් මොන මගුලක් කලාද. දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා. පව් අහිංසක කෙල්ල
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    1,787
    4,631
    113
    කාලයක් තිස්සෙ අපයෝජනය වෙච්ච ළමයා ගැන මහ ගෑනි දන්නෙ නෑ, ඊට හපන් අයියා කියන එකා, මෙච්චර කල් මොන මගුලක් කලාද. දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා. පව් අහිංසක කෙල්ල
    ඇයි බං අම්මා තාත්තා අයියා සේරමත් හිටියා නම් ගත්ත ණය ගෙවන්න සල්ලි හොයන්න මේ පොඩ් කෙල්ලව බිල්ලට දුන්නේ. උන්ගේ අතපය කැඩිලද? රිෂාඩ් පොඩ් දරුවෙක්ව වැඩට ගත්තා වැරදියි වගේම දරුවව වැඩට යවපු දෙමව්පියොත් වැරදියි. අනිත් එක ගහනවා කිව්වා නම් ගිහිල්ල එක්කන් එන්න තිබුනනේ. මහාඋනුත් කෙල්ලගේ පඩිය අරන් කටවහගෙන ඉදලා දැන් මෙතන තව කීයක් හරි කඩාගන්න බලන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,322
    10,006
    113
    කාලයක් තිස්සෙ අපයෝජනය වෙච්ච ළමයා ගැන මහ ගෑනි දන්නෙ නෑ, ඊට හපන් අයියා කියන එකා, මෙච්චර කල් මොන මගුලක් කලාද. දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා. පව් අහිංසක කෙල්ල

    දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා

    oke thawa side ekak thiyanawa, anduwe gothabaya fail kiyala eka waha ganna me wage case walata anduwenma publicity dila, oya minissunta salli dila media walata katha karanna denawa.

    arahema kiuwoth, mehema kiuwoth nadu kiyala koti ganak ganna puluwan kiyala oya minissunawa rawattala media show thiyala eken wena wena wasi ganna minissu innawa
     
    • Dislike
    Reactions: batwise

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,025
    2,731
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි බං අම්මා තාත්තා අයියා සේරමත් හිටියා නම් ගත්ත ණය ගෙවන්න සල්ලි හොයන්න මේ පොඩ් කෙල්ලව බිල්ලට දුන්නේ. උන්ගේ අතපය කැඩිලද? රිෂාඩ් පොඩ් දරුවෙක්ව වැඩට ගත්තා වැරදියි වගේම දරුවව වැඩට යවපු දෙමව්පියොත් වැරදියි. අනිත් එක ගහනවා කිව්වා නම් ගිහිල්ල එක්කන් එන්න තිබුනනේ. මහාඋනුත් කෙල්ලගේ පඩිය අරන් කටවහගෙන ඉදලා දැන් මෙතන තව කීයක් හරි කඩාගන්න බලන්නේ
    ඒ මිනිස්සුන්ගේ ප්‍රස්න දන්නේ ඒ මිනිස්සු. තාත්තට, අයියට මොන මොන සෞඛ්‍ය ප්‍රස්න තියෙනවද කවුද දන්නේ. අනිත් එක අසරණ වුනාම කෙල්ල ගහනව කිව්වත් " තව ටිකක් අල්ලන් හිටපන් දුවේ" කියල මොකක් හරි වැඩ පිලිවෙලක් දාගන්නකං ඒ මිනිස්සුන්ට එක පාරට කෙල්ලගෙන් හම්බෙන ආදායම නැති කරගන්න බැරුව ඇති. මිනිස්සු ඉතාම අසරණ තත්වයට වැටෙනවා සමහර වෙලාවට. ලමයෙකුත් නැති වුන වෙලාවේ උන්ට බැනලා වැඩක් නෑ, නීතිය ක්‍රියාත්මක වෙන්නයි ඕනේ. රන්ජන්ට ක්‍රියාත්මක වුනා නම් රිසාඩ්ට ක්‍රියාත්මක වෙයිද?
     
    • Like
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,322
    10,006
    113
    @Ryan08 @SLK_sri ඉන්නකනුත් කෙල්ලගෙන් කාලා, මැරුනට පස්සෙ ඒකෙනුත් කන්න හදන්නෙ සක්කිලි, ඕකුන්ට මොන දරු කැක්කුම්ද බන්.

    owa wikunan kana deshapalaka ballo mona tharan sakkilida kiyala hitha ganna puluwanda.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,164
    19,283
    113
    තාම ලන්කාවේ
    ඒ මිනිස්සුන්ගේ ප්‍රස්න දන්නේ ඒ මිනිස්සු. තාත්තට, අයියට මොන මොන සෞඛ්‍ය ප්‍රස්න තියෙනවද කවුද දන්නේ. අනිත් එක අසරණ වුනාම කෙල්ල ගහනව කිව්වත් " තව ටිකක් අල්ලන් හිටපන් දුවේ" කියල මොකක් හරි වැඩ පිලිවෙලක් දාගන්නකං ඒ මිනිස්සුන්ට එක පාරට කෙල්ලගෙන් හම්බෙන ආදායම නැති කරගන්න බැරුව ඇති. මිනිස්සු ඉතාම අසරණ තත්වයට වැටෙනවා සමහර වෙලාවට. ලමයෙකුත් නැති වුන වෙලාවේ උන්ට බැනලා වැඩක් නෑ, නීතිය ක්‍රියාත්මක වෙන්නයි ඕනේ. රන්ජන්ට ක්‍රියාත්මක වුනා නම් රිසාඩ්ට ක්‍රියාත්මක වෙයිද?
    ඔය මිනිස්සු ගෙවන ජීවිත ගෑන දෑන ගන්න නම් ඒ පෑතිවලට ගිහිල්ලා බලන්න ඕනේ. අපිට නම් ඒ ජීවිතේ පෑය දෙකක් ගෙවන්න බෑරි වෙයි.. කොවිඩ් එක්ක ඔය මිනිස්සු හතර අතේ ණය වෙලා ඈති.. පට්ට අසරණ ජීවිත.. වේලක් නොකා රොටියක් කාලා ඉන්න එවුන්. පවුල් වල දරුවෝ හෙනට කන්න නෑති වුනාට. නිසි අධ්‍යාපනයක් නෑ.. උපන්දා ඉදලා දුකම තමා. ගෙවල් වල කඹුරන එක ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක්.. පවු බන්.. ඔය මිනිස්සු අන්ත අසරනයි.. තොණ්ඩලා වගේ එවුන් චන්ද අරන් සුර සෑප විදිනවා
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,025
    2,731
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය මිනිස්සු ගෙවන ජීවිත ගෑන දෑන ගන්න නම් ඒ පෑතිවලට ගිහිල්ලා බලන්න ඕනේ. අපිට නම් ඒ ජීවිතේ පෑය දෙකක් ගෙවන්න බෑරි වෙයි.. කොවිඩ් එක්ක ඔය මිනිස්සු හතර අතේ ණය වෙලා ඈති.. පට්ට අසරණ ජීවිත.. වේලක් නොකා රොටියක් කාලා ඉන්න එවුන්. පවුල් වල දරුවෝ හෙනට කන්න නෑති වුනාට. නිසි අධ්‍යාපනයක් නෑ.. උපන්දා ඉදලා දුකම තමා. ගෙවල් වල කඹුරන එක ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක්.. පවු බන්.. ඔය මිනිස්සු අන්ත අසරනයි.. තොණ්ඩලා වගේ එවුන් චන්ද අරන් සුර සෑප විදිනවා
    :yes: :yes:

    මෙතනදි අනිවාර්යෙන් අවම රිශාඩ්ට නඩුවක් වටෙන්න ඕනේ ලමයෙක් මෙහෙකාර සේවයේ යෙදවීමට. නීතිය ක්‍රියාත්මක වෙනවද බලමු! අධිකරණ වෛද්‍ය නිලධරියට කියන්න පුලුවන් දන්නේ නෑ ගිනි තිබ්බද ගිනි තියාගත්තද කියලා.
    පොලිසියට ඒ ලමයා කියලා තියෙනවා "ගිනි තියාගත්තා කියලා" වෙන කාට හරි ඔප්පු කරන්න පුලුවන්ද ඒක කිව්වේ Under duress කියලා?
    අනිත් එක රේප් කේස් එක! බලහත්කාරයෙන් කරාද නැද්ද කියන එක අදිකරන වෛද්‍ය නිලධාරියාට කියන්න පුලුවන්. බලමු නීතියට මොකෑ වෙන්නේ කියලා!
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    5,629
    2,709
    113
    Kandy
    කාලයක් තිස්සෙ අපයෝජනය වෙච්ච ළමයා ගැන මහ ගෑනි දන්නෙ නෑ, ඊට හපන් අයියා කියන එකා, මෙච්චර කල් මොන මගුලක් කලාද. දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා. පව් අහිංසක කෙල්ල
    උඹ කියන එක හරි, කෙල්ල ගුටි කකා ඉන්නව කියල දැනගෙනත් මුකුත් කරල නෑ. කෙල්ලට කියන්න ඇති උඹ ගුටි කාගෙන හරි ඔතන ඉඳන් සල්ලි එවපන් කියල.
    රිශාඩ් ලව සුද්ද කරන එක කෙසේ උනත් ඔය වගේ සිටුවේශන් එකක 16 කෙල්ලෙක්ගෙ මානසික මට්ටම මොන වගේ වෙන්න ඇද්ද.... පවු!
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,025
    2,731
    113
    Back Bay-Beacon Hill, Boston
    පොන්සි සජියගෙ නායකත්ව මණ්ඩලේ වැඩ තමයි
    යකෝ කෝ අපේ සෑර්, සහ හමුදා සැට් එක?
    ඒ උත්තමයෝ හීන් නූලෙන් ගේම දෙන්නේ. ඕන් බලහල්ලකෝ උඹල දන්නෙත් නෑ රිසාඩ් කාරයා අල්ලං ඇවිත් හිරේ දානකං. දන්නවනේ අපේ රණවිරුවා සීල් ටීම් එක බස්සල සිංගප්පුරුවේ හැංගිලා හිටපු අර්ජුන් මහේන්ද්‍රන් ජොකා පිටින් අල්ලං ආපු හැටි..හෙහ්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    23,522
    14,430
    113
    ආශ්චර්යමත් රටක
    කාලයක් තිස්සෙ අපයෝජනය වෙච්ච ළමයා ගැන මහ ගෑනි දන්නෙ නෑ, ඊට හපන් අයියා කියන එකා, මෙච්චර කල් මොන මගුලක් කලාද. දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා. පව් අහිංසක කෙල්ල

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන්නෙ ඕකට තමයි. ඒ මිනිස්සු දුප්පත්කමෙත් අන්තයේ ඉන්නෙ පේන විදියට. කාටවත් එක දිගට කුලී වැඩක් වත් නැතුව ඇති. නැත්නම් ළමයි ගෙවල් වල වැඩකාර කමට යවන එකක් නෑ. මරන්න නෙවෙයිනෙ යවන්නෙ. පොඩි එකෙක් එක්ක සෙල්ලම් කරන්න කියල එක්ක ගිය කතාවක් මම දැක්කෙ. (මට හරියට මතක නෑ.) එහෙම කියල එක්ක යනකොට ඔය වගේ අන්ත අසරණ තත්ත්වෙක ඉන්න අයට ඒකත් ලොකු දෙයක් වෙන්න ඇති. අඩුගානේ ඒ ළමයට හරි හරියට කන්න, ඉන්න හම්බ වෙයි කියල හිතනවනේ. අනික ගෙදර වැඩකාර කමට එක්ක යනව කියල නෙවෙයිනෙ එක්ක යන්නෙ. ඔය නූගත් මිනිස්සු නිකන්ම රැවටෙනවා.(උගත් කියල කියන එවුනුත් බදුර්දීන් ලට රැවටෙන එකේ ඕක මොකක්ද? අනික මහින්දයි, ගෝතයයි අන්දලා ඌ හිරෙනුත් පැනල නේද)

    අනික අයිය අයියා කිව්වට ඌට වයස කීයක්ද? ඌත් ඔය කුලී වැඩට වගේ යනව ඇති. මොනව කරන්නද ඉතින් වැඩත් නැත්නම්? ඔය ඉන්නෙ අපි දන්න දුප්පත් මිනිස්සු නෙවෙයි. ඊටත් අන්ත අසරණ අය.

    කොහොම උනත් ඕව ගැන හරියට පරීක්ෂණ කරල දඬුවම් දෙන්න ඕන දෙමව්පියන්ට. කෙල්ල මරාගත්ත එකටයි, වැඩකාර කමට යවපු එකටයි, රටක් වටින බදුර්දීන් අමාරුවෙ දාපු එකටයි. බදුර්දීන්ගෙන් ආණ්ඩුව වැඳලා සමාව ගන්න ඕන. ඒක නං හරියටම වෙයි කියල විශ්වාසයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,749
    11,627
    113
    Malabe
    කාලයක් තිස්සෙ අපයෝජනය වෙච්ච ළමයා ගැන මහ ගෑනි දන්නෙ නෑ, ඊට හපන් අයියා කියන එකා, මෙච්චර කල් මොන මගුලක් කලාද. දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා. පව් අහිංසක කෙල්ල
    බදුර්දීනගෙ පස්ස ලෙවකකා ඌව සුද්ද කරන්ඩ කියන බලු කතා...