කිසිම හේතුවක් නෑ මගේ දියණිය ගිනිතබාගන්න – රිෂාඩ් නිවසේ මියගිය දැරියාගේ මවුපියන් කිවු සංවේදී කතාව

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,175
    131
    63
    Kurunegala
    කාලයක් තිස්සෙ අපයෝජනය වෙච්ච ළමයා ගැන මහ ගෑනි දන්නෙ නෑ, ඊට හපන් අයියා කියන එකා, මෙච්චර කල් මොන මගුලක් කලාද. දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා. පව් අහිංසක කෙල්ල
    wechcha dewal una eth kisima kenekta aithiyak naha mini maranna
     
    • Like
    Reactions: ewijesekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,249
    13,904
    113
    Malabe
    දැන් බොරුවට වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය ඉස්සරහ නටනවා

    oke thawa side ekak thiyanawa, anduwe gothabaya fail kiyala eka waha ganna me wage case walata anduwenma publicity dila, oya minissunta salli dila media walata katha karanna denawa.

    arahema kiuwoth, mehema kiuwoth nadu kiyala koti ganak ganna puluwan kiyala oya minissunawa rawattala media show thiyala eken wena wena wasi ganna minissu innawa
    මෙන්න පොන්සි විපක්ශෙයේ මතය..වැරදිලාවත් විපක්ශෙට චන්දෙ දෙන්ඩ එපා..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    7,539
    4,788
    113
    බදුර්දීනගෙ පස්ස ලෙවකකා ඌව සුද්ද කරන්ඩ කියන බලු කතා...


    තෝ තෝ හිතුවද පකයො බදුර්දීන් මගේ තාත්තා කියලා. මම ඔය එක සක්කිලි බැල්ලිගෙ පුතෙක්ට වත් කඩේ යන එකෙක් නෙමේ. තෝ මේ රාජපක්ෂලාට පුක දෙන වගේ මම සජිත්ටවත් අනුරටවත් රනිල්ටවත් මොන සක්කිලි වත් පස්සේ යන්ඩ ඕන එකෙක් නෙමෙයි මම. කාගෙ හරි මතයක් කිවුවහම තෝ හිතන්ඩ එපා තෝ වගේ වාසි බලාපොරොත්තුවෙන් පුක දෙනවා කියලා. ආවා රෙද්දක් කියන්න. උගේ පුක ලෙවකාපන් ගිහින් තෝ, තම්බි පකයගෙ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,177
    3,009
    113
    Back Bay-Beacon Hill, Boston
    කොහොම උනත් ඕව ගැන හරියට පරීක්ෂණ කරල දඬුවම් දෙන්න ඕන දෙමව්පියන්ට. කෙල්ල මරාගත්ත එකටයි, වැඩකාර කමට යවපු එකටයි, රටක් වටින බදුර්දීන් අමාරුවෙ දාපු එකටයි. බදුර්දීන්ගෙන් ආණ්ඩුව වැඳලා සමාව ගන්න ඕන. ඒක නං හරියටම වෙයි කියල විශ්වාසයි.
    :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,276
    13,161
    113
    @erozan arjun mahendran koi hira gedarada inne kiyapanko????

    බදුර්දීනගෙ පස්ස ලෙවකකා ඌව සුද්ද කරන්ඩ කියන බලු කතා…

    habayange puka lewa kala 20 sammatha karan thiyenne


    තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් මහතා සඳහන් කරයි.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර ලබා දෙන බව පොරොන්දු වූ බවද ඔහු පැවසීය.


    කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ මෑතක දී නිසා ඔහු කියූ දේ ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසයි.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදෙන ලද්දේ එම පදනම බව ද ඔහු සඳහන් කළේ ය.

    අලි සබ්රි රහීම් මහතා නියෝජනය කරන්නේ රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි.

    එම පක්‍ෂය පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කලේය
    ------ Post added on Jul 22, 2021 at 10:33 PM

    මෙන්න පොන්සි විපක්ශෙයේ මතය..වැරදිලාවත් විපක්ශෙට චන්දෙ දෙන්ඩ එපා..


    menna baya wela ponnayek,
    baya wenna epa badhudin hire yanne ne, okawa bera ganne basil witharai

    ------ Post added on Jul 22, 2021 at 10:46 PM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    2,529
    1,729
    113
    Mata penne honda drama ekak wage meka .idiri sathi deka adega yanna, ada TV eke akka kiyanawa awu 16 lamayekqa wadata gatta eka illegal lu yako eka danegena mona labbatada yawwe?
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    1,386
    771
    113
    ජෝන්ගෙ ගෙදර
    මේ කෙල්ලගෙ අම්මටත් ඉන්නෙ අනියම් සැමියෙක්ලු. අහිංසක පොඩි එකා මරාගෙන දැන් බොරු මාධ්‍ය සංදර්ශන දානව. මේ වගේ තව කොයිතරම් ඇත්ද ලංකාවේ. අහුවෙන්නෙ පොඩි ප්‍රතිශතයක් විතරයි .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,725
    8,887
    113
    කෑගල්ල
    මෙන්න පොන්සි විපක්ශෙයේ මතය..වැරදිලාවත් විපක්ශෙට චන්දෙ දෙන්ඩ එපා..
    ආ උබ ඉන්නවද මන් හිතුවේ කොරෝනා හැදිලා මැරිලා ගිහිල්ලා කියලා :lol: :lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,180
    27,045
    113
    තාම ලන්කාවේ
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන්නෙ ඕකට තමයි. ඒ මිනිස්සු දුප්පත්කමෙත් අන්තයේ ඉන්නෙ පේන විදියට. කාටවත් එක දිගට කුලී වැඩක් වත් නැතුව ඇති. නැත්නම් ළමයි ගෙවල් වල වැඩකාර කමට යවන එකක් නෑ. මරන්න නෙවෙයිනෙ යවන්නෙ. පොඩි එකෙක් එක්ක සෙල්ලම් කරන්න කියල එක්ක ගිය කතාවක් මම දැක්කෙ. (මට හරියට මතක නෑ.) එහෙම කියල එක්ක යනකොට ඔය වගේ අන්ත අසරණ තත්ත්වෙක ඉන්න අයට ඒකත් ලොකු දෙයක් වෙන්න ඇති. අඩුගානේ ඒ ළමයට හරි හරියට කන්න, ඉන්න හම්බ වෙයි කියල හිතනවනේ. අනික ගෙදර වැඩකාර කමට එක්ක යනව කියල නෙවෙයිනෙ එක්ක යන්නෙ. ඔය නූගත් මිනිස්සු නිකන්ම රැවටෙනවා.(උගත් කියල කියන එවුනුත් බදුර්දීන් ලට රැවටෙන එකේ ඕක මොකක්ද? අනික මහින්දයි, ගෝතයයි අන්දලා ඌ හිරෙනුත් පැනල නේද)

    අනික අයිය අයියා කිව්වට ඌට වයස කීයක්ද? ඌත් ඔය කුලී වැඩට වගේ යනව ඇති. මොනව කරන්නද ඉතින් වැඩත් නැත්නම්? ඔය ඉන්නෙ අපි දන්න දුප්පත් මිනිස්සු නෙවෙයි. ඊටත් අන්ත අසරණ අය.

    කොහොම උනත් ඕව ගැන හරියට පරීක්ෂණ කරල දඬුවම් දෙන්න ඕන දෙමව්පියන්ට. කෙල්ල මරාගත්ත එකටයි, වැඩකාර කමට යවපු එකටයි, රටක් වටින බදුර්දීන් අමාරුවෙ දාපු එකටයි. බදුර්දීන්ගෙන් ආණ්ඩුව වැඳලා සමාව ගන්න ඕන. ඒක නං හරියටම වෙයි කියල විශ්වාසයි.
    ඔවු.. ඔය ළමයට වද දෙන්න, දුක් විදින්න යෑව්වා වෙන්න බෑ නේ.. ඒ ළමයාට මෑරෙන්න වෙන තත්වේට පත් කරපු එවුන්ව අත ඈරලා අම්මලා පස්සේ එලවලා වෑඩක් නෑ. ඉස්සෙල්ලම බදුර්දීන්ගේ ගෙදර වෙච්ච දේවල් ටික හොයලා ඊට පස්සේ අඩු වයස ළමයාව යවපු අම්ම්ලා තාත්තලාට ත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම රටේ දරුවෝ මෙහෙම තත්වෙකට වෑටිලා තියෙද්දි ලමාරක්ෂක අධිකාරය අම්මට xxx xx හිටියේ කියලා තමා අහන්න වෙන්නේ. උන්ට ගෙවන පඩිත් අපරාධේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,725
    8,887
    113
    කෑගල්ල
    ඔවු.. ඔය ළමයට වද දෙන්න, දුක් විදින්න යෑව්වා වෙන්න බෑ නේ.. ඒ ළමයාට මෑරෙන්න වෙන තත්වේට පත් කරපු එවුන්ව අත ඈරලා අම්මලා පස්සේ එලවලා වෑඩක් නෑ. ඉස්සෙල්ලම බදුර්දීන්ගේ ගෙදර වෙච්ච දේවල් ටික හොයලා ඊට පස්සේ අඩු වයස ළමයාව යවපු අම්ම්ලා තාත්තලාට ත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම රටේ දරුවෝ මෙහෙම තත්වෙකට වෑටිලා තියෙද්දි ලමාරක්ෂක අධිකාරය අම්මට xxx xx හිටියේ කියලා තමා අහන්න වෙන්නේ. උන්ට ගෙවන පඩිත් අපරාධේ
    ඔය තම්බින්ගේ ගෙවල් ඇතුලේ කී දේනෙක් ඉන්නවද මොනවා වෙනවද, මොනවා කරනවද, කාගේ කවුද කියලාවත් හොයන්න බලන්න කවුරුත් යන්නේ නෑනේ. මෙක නාටයක් නිසා බදුර්දීන්ගේ ගෙට රින්ගුවා. නැත්තන් කොහෙද එක නීතියක් වේන්නේ නෑනේ කවදාවත්. ඔක ඉතින් අනිත් රටවලත් ඔහොම වේන්න ඇති. උන් ඉන්නේ වෙනමම වගේනේ.
     
    • Sad
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,276
    13,161
    113
    Rajapakshala, badhudeen wa bera ganna nisa kiriye baiyo tikath gini thiyan merilada????
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,347
    1,389
    113
    මේ චෝදනාව ඔප්පු කරන්න නන් වෙන්නේ නෑ පුතේ
    අර රන්දික කියන ඩොකාගෙ සාක්කිය හරිම බලවත්