කිහිප සැරයක් බලපු එකම ටෙලිය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    IdrCMgP.jpg


    මේ ටෙලිය මම ආපු කාලෙදි බලනකොටම මගේ ඔලුවට සිද්ධි කිහිපයක් මතක් උනා.......

    එකක් පොඩි කාලේ ගලහ පැත්තෙ ගෙදරක ගිය වෙලාවක හදාගන්න ගත්තු ළමයෙක් ගැන කිව්වා එ ගෙදර හිටපු කෙනා,මට එ සිද්ධිය හොඳටම මතකයි,එ ගෙදර වහලා තිබුනේ අර ෆැක්ටරි වලට වහන ටකරං වලින්,හරිම ලස්සන ගෙයක්,චන්ද්‍රිකාගේ ෆොටෝ වගයක් ගහලා තිබුනත් මතකයි,වත්තක් ඇතුලේ ගෙදර තිබුනේ.:oops:

    දෙවැනි කාරනය බදුල්ල පැත්තෙ අක්කා කෙනෙක් හිටියා අපි දන්න පෙරාදෙණියට ඇවිල්ලා ස්ටඩිස් වලට,එයා ආපු දවස් වල ඉඳන් කියන එකක් තමයි මාමා නැති වෙලා දැන් අවුරුදු 7-8 වෙනවා අන්තිම කාලේ නුවර හිටියේ කිසිම හොඩුවාවක් නැ කියලා.පස්සෙ එයා ඇවිත් අවුරුදු 3 විතර පස්සෙ ඔය හන්තාන පැත්තෙ ද කොහෙද තිබිලා Body එකක් හම්බවුනා,කියන විදියට අත් ඔරලොසුවෙන් තමයි හඳුනගත්තෙ මනුස්සයාව,එ සිද්ධියෙන් පස්සෙ එ අක්කා අපේ ගෙදර ඇවිත් සැහෙන අවුලෙන් කතා කලා අද වගේ මැවිලා පෙනවා.

    මට මේ කතා දෙකටම අමතරව තව ඔය වතු වල වෙච්චි එක එක කතා මතක් වෙනවා මේක බලනකොට...

    ලඟදිත් මම මේක ආයේ බැලුවා,ගොඩක් අහපු දැකපු කතා මතක් වෙනවා,සමහර එවා මේකට අදාලත්වයක් නැ...


    Sooriya Kusuma PLAYLIST
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,807
    5,117
    113
    තොටිල්ලේ
    oya Kalani Dodanthenna machan Thumindu ge wife,mama nam kamathima actress kenek dan act karanne na,dakke na kalekin
    බලන්න ඕනෙ ඔයා කියන නිසා.

    කළණි මාත් ආස හොද ටැලන්ට් එකක් තියෙන නිලියක්.
    සහෝදරයා, තණමල්විල කොල්ලෙක් එකේ හිටිය.
     
    • Love
    • Like
    Reactions: 001flyD and NRTG