කීයක් ඕනී වෙයිද ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    2,808
    989
    113
    දැන් තියෙන ජීවන වියදමත් එක්ක marry කරලා ජීවත් වෙන්න මාසෙට කීයක් විතර ඕනිද ?

    ළමයෙක් හදන්න නම් දැන්ම idea එකක් නෑ. ඒත් ළමයෙක් හම්බුනොත් තව කීයක් එකතු වෙයිද ?

    ගෙදරක් වාහනයක් තියෙනවා. ණය මොකුත් නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,821
    16,756
    113
    mon.gif
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,842
    10,394
    113
    Kandy
    Normal maasika wiyadama 100,000. Waahane maintenance annual insurance, service average karaama 150,000 enawaa. 250,000 natuwa sahalluwen inna ba.
     
    • Like
    Reactions: SupiriKollek

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,521
    19,411
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සල්ලි මචන් අපි හම්බ කරන විදිහට අපේ වියදම් සෙට් වෙන සීන් එකකුත් තියෙනවා. හැබැයි අත්‍යාවශ්‍ය වියදමනුත් නැතුව නෙමෙයි.

    උබලට දැනට ඉන්න ගෙයක් නැත්තං මාසෙකට ලක්ශ එකහමාරක් වගේ යයි මචන්. උබලා හොදට වියදම් මැනේජ් කරගත්තොත් ලක්ෂෙකින් විතර ශේප් වෙන්නත් බැරි වෙන එකක් නෑ.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,280
    2,378
    113
    colombo
    api 3 denai machan mamai wife and 1yr old baby
    masekata 1.5-2.5 lacks yanawa aniwa. babek innakota fridge eke wisi karanna wena pramane wadi mkd gena hama ekama uyanna wela na. gewal nithara dawasata 2parak clean karanna ona. Servant kenek ganna geyak tynawa nam nathnam wife ta amarui machan. api rent ekata inne danata ekata 40000 yanawa
    electricity 5000
    water 400-600
    internet 10000
    foods komath weekly 15k witara yanawa
    babalage pampers 54 pack eka velona 3100
    baby milk 3000+
    adum, toys etc ewatath ona
    adum nam velona ewa machan hoda habai 2 weeks wage yaddi adum winasa wenawa kama ehema halila
    baba nidi karanna amarui kattiya godak innawa nam tv ehema sadda walata aharenawa ekko a/c karanna nathnam quiet place ekak ona

    tawa mona hari danaganna oni nam msg ekak dapan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,536
    17,812
    113
    Fantasy

    මං නොබැඳ ඉන්න තීරනය කරා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,579
    24,745
    113
    Without kids, should be able to manage with less than 2 lks even if you don’t have a place to live.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    2,865
    2,980
    113
    Pandora
    තනි මටත් 50,000 ක් විතර යනවා මාසෙට.හැබැයි ගොඩක්ම අනවශ්‍ය වියදම් :baffled:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    1,550
    2,511
    113
    පඩිය 42,000යි පාට්ටයිම් 25,000 ඔක්කොම 67,000 කින් අම්මාටත් කන්න බොන්න දීල,බෙහෙත් අරන්දීල නංගිවත් කැම්පස් යවල මමත් කොළඹ ජීවත් වෙනව. සැප ජීවිතයක් නෙවෙයි ඒ උනාට ඉතින් ගැටගහගෙන ණය නොවී මාරි පැකට් එකක් හරි කාල ඉන්නව ඉතින්. 40,000ට ලමයිනුයි ගැණියි නඩත්තුකරන උං මම වැඩකරන තැන ඉන්නව.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,132
    1,204
    113
    home
    Wahanayak geyak thiyenawa bn umbe prashna walin sahena pramanayak covered. Habai putho bandata passe genunta wenama inna yanna one pissuwa hadenawa. Ethakota thamai expense kela wenne
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,050
    1,452
    113
    ai kiyanna oneda?
    api 3 denai machan mamai wife and 1yr old baby
    masekata 1.5-2.5 lacks yanawa aniwa. babek innakota fridge eke wisi karanna wena pramane wadi mkd gena hama ekama uyanna wela na. gewal nithara dawasata 2parak clean karanna ona. Servant kenek ganna geyak tynawa nam nathnam wife ta amarui machan. api rent ekata inne danata ekata 40000 yanawa
    electricity 5000
    water 400-600
    internet 10000
    foods komath weekly 15k witara yanawa
    babalage pampers 54 pack eka velona 3100
    baby milk 3000+
    adum, toys etc ewatath ona
    adum nam velona ewa machan hoda habai 2 weeks wage yaddi adum winasa wenawa kama ehema halila
    baba nidi karanna amarui kattiya godak innawa nam tv ehema sadda walata aharenawa ekko a/c karanna nathnam quiet place ekak ona

    tawa mona hari danaganna oni nam msg ekak dapan
    baya karanawa neh bn
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,498
    10,899
    113
    32
    Crynet Solutions
    bit.ly
    expenses තීරණය වෙන්නෙ. තමන්ගෙ income එක අනුව.
    අනිත් උන්ගෙන් කොච්චරක් යනවද කියල අහන එක මෝඩ වැඩක් නෙ බන්.
    50000 මාසෙට ගන්න එකා වියදම් කරන විදියට නෙවේ ලක්ෂ 2 ගන්න එකා විදයන් කරන්නෙ.
    2 ගන්න එකා වියදම් කරන විදියට නෙවේ 10 ගන්න එකා වියදම් කරන්නෙ.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,253
    5,822

    Patta Bn