මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
නෑ.මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
පොලොස් දීපන්මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
ඒවා කලේ නෑ බං මතක ඇති කාලෙකින්පොලොස් දීපන්
මෝර මාළු දීපන්
පුලුවන්නම් නෝනා එක්ක සෙට් නොවී හිටපන්. උඹ කරන ඒවගෙන් තමයි ඕව නැති වෙන්නේ
එළ මචන්මාස 04ක් කියන්නේ සාමාන්යෙන් බබා පැය 3ට සැරයක් කිරි බොනවා
ස්ට්‍රෙස්ස් එකේ ඉන්න එපා කියපන්, සෑහෙන්න කිරි අඩු වෙනවා
කොස්, පොලොස් කෑවමත් කිරි වැඩි වෙන සීන් එකක් තියෙනවා
උදේට හොඳට රත් කරලා ෆ්‍රෙශ් මිල්ක් කෝප්පයක් බොන්න කියපන්
දවස පුරාම ළඟ තියාගෙන වතුර බෝතලයකින් (උනු වතුර) බොන්න කියපන්. කිරි දෙනකොට ඇඟ ඩිහයිඩ්‍රේට් වෙනවා. ඇඟෙන් කිරි හදන එක අඩු වෙනවා.
කිරි හොඳටම අඩු නම් බබාව බඩගින්නේ තියන්න එපා, නැන් ග්‍රෝ 0-6 කිරි හදලා පොවපන් ළමයට. කිරි අඩු වුණාම කහ වෙනවා, ඒක හොඳම නෑ
කිරි දෙන්න ටයිම් කරලා ඊට කලින් රස්නෙට වොශ් එකක් දාන්න කියපන්. හොඳට නාලා කරලා ඉන්නකොට කිරි වැඩි වෙනවා කියලා කියනවා
ආයෙත්, ස්ට්‍රෙස් එකේ නම් ඉන්න දෙන්නම එපා, බලන් ඉද්දි කිරි අඩු වෙනවා. ඔය කාලෙට ස්ට්‍රෙස් වැඩි වෙන්නේ නැන්දම්මලාගේ ඉවරයක් නැති ඇඩ්වයිස් අරවා මේවා නිසා. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලපන්.
කොස් දුන්නොත් නම් කුක්කු එන තැන් දෙක වේළෙයි.එළ මචන්
තාත්තා නොබී හිටියනම් පොඩ්ඩට ඇති වෙයිමචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද