එල එල නියමයිදැන් අවුලක් නෑ මචන් ඒකි බය වෙලා කවුරුවත් උදව් කරන එකක් නෑ අරවා මේවා හිතලා
ඔව් ලෝක අමාරුවෙන් හොයලා හොයලා අරන් ආවා දැන් බඩු එන්නෙ නැතිලු
------ Post added on Jun 26, 2022 at 10:16 AM
එල එල නියමයිදැන් අවුලක් නෑ මචන් ඒකි බය වෙලා කවුරුවත් උදව් කරන එකක් නෑ අරවා මේවා හිතලා
ඔව් ලෝක අමාරුවෙන් හොයලා හොයලා අරන් ආවා දැන් බඩු එන්නෙ නැතිලු
------ Post added on Jun 26, 2022 at 10:16 AM
Doc කෙනෙක්ට පෙන්නපන් බබාට පිටිකිර් එකක් නිර්දේශ කරනවා. Mage podi kenatat ehema dunna
elakiri eke dannathuwa doctor kenek hambaveyan bn..මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
තෝ බොන එක නවත්තපන්. එතකොට කිරි එරෙයි.මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
හරී වැඩේ ගොඩ ගියා....තෝ බොන එක නවත්තපන්. එතකොට කිරි එරෙයි.
පුලුවන් තරම් මස් මාළු කන්න කියපන්. පව් පින් බලන්නේ නැතුව. දැන් කාලේ ගැනු එහෙමනේ. මස් කන්නේ නැහැ මාලු කනව. එකෙත් හරක් මස් වගේ කන්නේ නැහැ. කුකුල් මස් කනවා. අනික කුකුල් මස් දෙන්නෙපා. එවාගේ හොර්මෝන හෑව්. තව කොල ජාති වාගෙට උයලා කවපන්.
සිම්පල්ම දේ තමයි දෙයක් ඉන්පුට් නොකර අවුට්පුට් එකක් ගන්න බැහැනේ. උඹ පුලුවන් තරම් ගෑනිට කියපන් කන්න කියලා. එතකටෙ ගෑනිට පුලුවන් ළමයට කවන්න. සිම්පල්. ගෑනි කනවා අඩු ඇති.