කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1000ට යන ලකුණු! උත්සව සමයේදී කුකුල් මස් හිඟ වෙයි!

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    1,145
    833
    113
    Winterfell
    කුකුල් මස්ම කන්න තීතියක් නෑ නේ. ඔය බන්දුල ඇමතිතුමා කියන දෙයක් කාපල්ල.

    බඩ ගැන හිතන්න එපා, රට ගැන හිතන්න. රට ගැන හිතන උන්ට රට යයි, බඩ ගැන හිතන උන්ට බඩ යයි. - ප්ලෑශ්බෑක් රොශාන් තුමා -
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    2,677
    1
    5,742
    113
    සොරබොරවැව
    කමක් නෑ.. ඝෝටා සෑර්ටත් බෑ.. අපි බැසිල්ට දීලා බලමු.. ඌ කරයි.. උටත් බැරි නම් නාමල් හාමුට.... ම්ම්ම්හ්හ්හ්.. උටත් බැරි උනොත් කිරි පුතා, චිචීට දෙමු.. ඌ දස්සයා..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,145
    833
    113
    Winterfell
    ලංකාවෙ තියෙන ආගමික සංස්කෘතික සීන් සහ මිල ගනන් එක්ක ජාතික මාංශ ආහාරය (මේක හෙන වැදගත්, අපේ ප්‍රොටීන් අවශ්යතාවයෙන් සෑහෙන කොටසක් දුන්නෙ කුකුලා) විදියට තිබ්බේ කුකුල් මස්. මිල මේ විදියට වැඩි වෙනවා නම් ඕක ඉස්සරහට වෙනස් වෙයි. නිදහස් වෙලදපොලක් නෙහ් තියේන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,472
    1
    18,814
    113
    28
    Kalutara
    rasne wadi unama saththu marena eka gena moko hithenne ban? man danna ekekge gedaraka harakekuth malaa rasane nisa
    මොනවා කරන්නද ඉතින්. එව්වා නවත්තන්න බෑනේ.

    සෝයා හොඳයිද කන්න?🤔
    හොඳ නෑනේ, ඊස්ට්‍රජන් වැඩියි ලු ඔව්වයේ.

    සතොස හමත් එක්ක 1kg 400
    එව්වටත් මස් එන්නේ මේ කඩවල් වලින් නේද. මෙව්වා වැහුවම එව්වටත් නැතුව ඇති. 🤔

    Hida welawata lanai haduwe natte
    ඇයි ලමයි හිටිය නම් උඹට ළමයි කන්න හිතෙනවද චිකන් වෙනුවට.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    ඒකටනම් ඇත්තටම සෑර්ට රෙස්පෙක්ට් කරන්න ඔනේ..කුකුල්ලුන්ගේ පණ බේරුවට.. අනික බ්‍රොයිලර් කුකුල්ලු කියන්නේ පිළිකා ගුහාවක්.