කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1000ට යන ලකුණු! උත්සව සමයේදී කුකුල් මස් හිඟ වෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    10,855
    1
    16,637
    113
    28
    Kalutara
    ලංකාවෙ තියෙන ආගමික සංස්කෘතික සීන් සහ මිල ගනන් එක්ක ජාතික මාංශ ආහාරය (මේක හෙන වැදගත්, අපේ ප්‍රොටීන් අවශ්යතාවයෙන් සෑහෙන කොටසක් දුන්නෙ කුකුලා) විදියට තිබ්බේ කුකුල් මස්. මිල මේ විදියට වැඩි වෙනවා නම් ඕක ඉස්සරහට වෙනස් වෙයි. නිදහස් වෙලදපොලක් නෙහ් තියේන්නේ
    නිදහස් නෑනේ. පාලන මිලක් තියෙනවනේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,336
    5,369
    113
    ඒක වැඩක් නෑනෙ
    1)රටින් චිකන් ⁣ඉම්පොට් කරන්න බැරිද?
    2)චිකන් වෙනුවට ආදේශක නැද්ද?🤔

    ඉදපන් පාදෙනිය වොඉස් කට් එක දෙයි ගෙදරදීම කුකුල් පාලනය කරන හැටි .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,001
    1,645
    113
    ඉස්සරහට පොළවේ පස් ටික වත් ඉතුරු වෙයිද මන්දා කන්න.

    ඒකත් චීනෙට අයිතියි කියයි.

    මේ ආණ්ඩුව දිගටම යයිද බන් මේ යන විදිහට.

    මගදිම කඩා වැටෙයිද?
    ------ Post added on Apr 8, 2021 at 11:01 AM
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,674
    2,774
    113
    සතොස හමත් එක්ක 1kg 400
    උදේ මරපු කුකුලගෙයි මාස ගානක් freezer වල හිටපු කුකුලන්ගෙයි රසේ ලොකු වෙනසක් තියෙනවා .
    අනිත් එක සතොසේ ගණන් අඩු උනාට බඩු නැහැනේ .
    අද 400ට ගත්තොත් හෙට ගිහින් බලද්දී ඉවරවෙලා කියනවා .
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,243
    5,739
    113
    අම්බකිස්ස
    එන සතියේ ෆේස්බුක් එකේ

    පහසෙවෙන්ම ගෙදරදී කුකුලන් ඇති කරගන්නා ආකාරය
    ෆාම් කුකුලන් ඇති කිරීමට ගහන වස නිසා ඔබට වෙන දේ මෙන්න
    නිර්මාන්ස වෙමු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    10,855
    1
    16,637
    113
    28
    Kalutara
    දැම්ම කොරියන් class හරි jpan class හරි පලයන්....ලංකාවෙ ඉන්න ඒපා.....තව ටික දවසකින් අපි චීනෙට හරි ඉන්දියාවට හරි යටත් විජිතයක් වෙලා ඉන්න වෙන්නෙ......
    තමන් වෙන රටකට පැනගත්තා කියල රටේ ප්‍රශ්න විසඳෙන්නේ නෑනේ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    377
    429
    63
    මෙහෙම ගියොත් රට නිකංම ස්වයංපෝෂිත වෙනවා පොල්තෙල් ගෙදර හදනවා කහ හදනවා පුරං කුඹුරු අස්වද්දනවා දැං කුකුල්ලුත් හදයි
    හැදෙන මගේ රට! ස්තූති සර්