කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1000ට යන ලකුණු! උත්සව සමයේදී කුකුල් මස් හිඟ වෙයි!

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    954
    429
    63
    Winterfell
    කුකුල්මස් වියාපාරයේ ජයටම යෙදෙන්නේ මුස්ලිම් අය

    ඇයි සිංහලුන්ට බැරි උන්ට ගේම දෙන්න කුකුල් මස් නොකා අවුරුද්ද සමරන්න?
    Oya thiyenne bro :D
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    5,798
    2,049
    113
    ඉස්සරහට පොළවේ පස් ටික වත් ඉතුරු වෙයිද මන්දා කන්න.

    ඒකත් චීනෙට අයිතියි කියයි.

    මේ ආණ්ඩුව දිගටම යයිද බන් මේ යන විදිහට.

    මගදිම කඩා වැටෙයිද?
    ------ Post added on Apr 8, 2021 at 11:01 AM
    dan nam amarui bung habaiyi ara Sajith anura kumara la wage un nisa mun watenne naa. mama genapu ekkanaa eyee kiuwe Chicken 1000 yawi lu karanna deyak na lu

    Gas kohomath dan mila wadi karawi issarahata USD ekath wadi wena nisaa
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,435
    6,881
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චිකන් කියන්නේ ඉස්සර කොල්ලයි බල්ලයි හැම එකාම කන කෑමක් නෙමෙයි.
    කන එකත් කන්නේ සතියට සැරයයි දෙසැරයයි.
    මිට්ටොන්ට රැපියල් දාහකට කුකුලෙක් ගන්න බැරිනං සාලයෝ ටිකක් කාල හිටපල්ලා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    10,901
    1
    16,753
    113
    28
    Kalutara
    චිකන් කියන්නේ ඉස්සර කොල්ලයි බල්ලයි හැම එකාම කන කෑමක් නෙමෙයි.
    කන එකත් කන්නේ සතියට සැරයයි දෙසැරයයි.
    මිට්ටොන්ට රැපියල් දාහකට කුකුලෙක් ගන්න බැරිනං සාලයෝ ටිකක් කාල හිටපල්ලා.
    උඹ හිතුවද දැන් අපි තුන් වේලටම සතියේ දවස් 7ම මස් කනව කියල. දැනුත් කන්නේ සතියකට දවසයි දෙකයි තමා.. දෙකකුත් නෑ දවසක් වගේ තමා.
     
    • Like
    Reactions: Voldemort Bro

    hancok

    Well-known member
  • Aug 16, 2008
    28,716
    2,885
    113
    27
    පිළි-ඇඳි-දොළ
    1617873595288.png
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    4,547
    1,423
    113
    tracing Geo-location.. ... ...
    මදැයි අඩුවට කෑම කන්න හිතාගෙන බයියෝ ආණ්ඩුවක් ගෙනාවා.. දැන් කාපල්ලකො හාල් කිලෝ 5ක් 1000යි.. කුකුලත් 1000යි.. පොල්තෙල්, මුං ඇට, පරිප්පුත් හෙට අනිද්දා 1000යි.. බන්දුලයාගේ ඇට දෙක තමයි කන්න වෙන්නේ 2500 ට තව ටික දවසක් ගිහින්.. ගෝටාත් අරිනවා බයියෝන්ට ඇරිල්ලක් සාටකෙන් බෙල්ලේ වැල දාගන්නම.. මේකේ තරම් හැමදාම ඇරගන්න ජාතියක් නැතුව ඇති ලෝකේ කොහෙවත්..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    4,942
    2,741
    113
    පුන්නක්කු කන අය (ඇරසොහොන් වැනි) මස් කන එක නතර කරවන්න හොඳ උත්සාහයක්. රැස්පොට් බන්දුල සෑර්.

    මදැයි අඩුවට කෑම කන්න හිතාගෙන බයියෝ ආණ්ඩුවක් ගෙනාවා.. දැන් කාපල්ලකො හාල් කිලෝ 5ක් 1000යි.. කුකුලත් 1000යි.. පොල්තෙල්, මුං ඇට, පරිප්පුත් හෙට අනිද්දා 1000යි.. බන්දුලයාගේ ඇට දෙක තමයි කන්න වෙන්නේ 2500 ට තව ටික දවසක් ගිහින්.. ගෝටාත් අරිනවා බයියෝන්ට ඇරිල්ලක් සාටකෙන් බෙල්ලේ වැල දාගන්නම.. මේකේ තරම් හැමදාම ඇරගන්න ජාතියක් නැතුව ඇති ලෝකේ කොහෙවත්..
    බයියන්ට බනින්න යෙපා මාතියා. කෙන්න නෙතත් රෙටක් තීනවා දැං
    ------ Post added on Apr 8, 2021 at 3:13 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,435
    6,881
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ හිතුවද දැන් අපි තුන් වේලටම සතියේ දවස් 7ම මස් කනව කියල. දැනුත් කන්නේ සතියකට දවසයි දෙකයි තමා.. දෙකකුත් නෑ දවසක් වගේ තමා.

    🤕 හුටා!! මිට්ටොන්ට එහෙනං පරෙවියෙක් මයිනෙක් හරි මරං කන්න තමයි වෙන්නේ😶

    උඹලට වත්තේ කුකුළෙක් දෙන්නෙක් හදං ඉස්සර වගේ වේල පිරිමහගන්න වෙන්නේ.

    පේන විදියට ලංකාව අතීතෙට යන්නේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා රාජපස්සලා උඹලා ගල් කණු හදන යෝදයෝ ගානට ගන්නවා🤣🤣

    කොහොමද ගැම්ම