කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1000ට යන ලකුණු! උත්සව සමයේදී කුකුල් මස් හිඟ වෙයි!

shenat

Well-known member
  • May 13, 2007
    20,950
    8,536
    113
    ආශ්චර්යමත් රටක
    Here we go again

    උබලට තරහ ගියාට ඌ ඇත්ත වගේ බොරුව දාලා බේරිලා ගියේ. දැන් බලපන් keels කියලා එකකුත් නෑ Cargils කියලා එකකුත් නෑ. ඉතින් ඌ යන්න කිව්වට ඒක හොයා හොයා ඉන්න වෙන්නේ හැමදාම. 🤣

    අපි දන්න keells වලයි cargills වලයි ඕවා නෑ කියලා අපි දන්නවනේ. 😄
     
    • Haha
    Reactions: BadBlueGenius