කුපිත වූ පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවස කුඩු කරයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    842
    1,478
    93
    මේක රැල්ලක් කරලා තක්කඩි දේශපාළුවෝ ඔක්කොම රටෙන් පන්නන්න ඔනේ උන්ට කඩේ යන බත් බැලයොත් එක්කම. පිනට කන බේසික පුතාලා මිනිස්සුන්ගෙන්ම කාලා මිනිස්සුන්ටම අරින සක්කිලි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    hitter

    Well-known member
  • Dec 4, 2016
    1,141
    893
    113
    මුස්ලිම් බ්‍රෝලාට කොන්ද තිබ්බට සිංහල බ්‍රෝලට කොන්දක් නෑ බ්‍රෝ....
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    842
    1,478
    93
    මුස්ලිම් බ්‍රෝලාට කොන්ද තිබ්බට සිංහල බ්‍රෝලට කොන්දක් නෑ බ්‍රෝ....
    එහෙම පන තිබුනා නම් බොරු ජාතිවාදයක් ඇති කරලා රට හූරන් කාපු නාකි මයිනාගේ පරම්පරාවයි උගේ බත් බැලයොයි මේ වෙනකොට ස්වාසිලන්තේ ඉන්නේ.
     

    ssss1987

    Active member
  • Jan 23, 2008
    408
    179
    43
    Colombo
    Niyamai, but onama un nidahan. parliment eke un. depala winasa karala waak na. owa okkoma ape salli wali hora kapuwa. oka hadanna ayeth ape sallima wiydam karai
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,540
    4,182
    113
    NWP
    240465463_1215127572299455_7729709364896770873_n.jpg
     
    • Like
    Reactions: NRTG