.:: කුඹියෝ_වෙනුවෙන්_අපට_කලහැකි_දේ ::.
කුඹියෝ කිව්වම නොදන්න කෙනෙක් මේ එලකිරියෙ ඉන්න විදියක් නැහැ.
මේ මුලු රටම දැන් කූඹි කාලා ඉවරයි.
මම දැන් කියන්න යන්නෙ අපි ආදරය කරන කුඹීයන් වෙනුවෙන් (අතිවිශිෂ්ට කලා නිර්මාණයක්) වෙනුවෙන් රසිකයන් වන අපිට කරන්න පුලුවන් දෙයක් ගැන.
මේ වන විටත් කූඹියො IMDB දර්ශකයේ Highest Rated Crime TV Series අන්ශයෙන් වලින් ප්‍රථම ස්ථානයට පත්ව තියෙනවා.
ඔබත් දවසක් හෝ මේ අතිවිශිෂ්ට කලා නිර්මාණය රස විදලා තියෙනවම් ඔබේ Vote එකත් කුඹීයන්ට ලබා දෙන්න
තවද ඔබට IMDB Contributor කෙනෙක් වශයෙන් කුඹියො හී IMDB Page එක Edit කරද සහයොගය ලබා දිය හැක (Plot , Cast , Episode add කර)
කුඹි කාපු තවත් කූඹියෙක්
IMDB Link HERE

![GGlv8gV.png](http://i.imgur.com/GGlv8gV.png)
කුඹි කාපු තවත් කූඹියෙක්
IMDB Link HERE
Last edited: