කුඹුරේදීම තෙත වී කිලෝව 170ට ගනිති.. සහල් 300ට එසැනින් වෙලදපලට.. තවම රජය වී නොගනී..

Sen-lu

Well-known member
  • ඇයි වතුර. ඔය වාරිමාර්ග projects වලට යන ගැන. එතකොට 500ක් වත් වෙයි හරි cost එක.
    ඒකනෙ ගොයියො කියාගන්න උනුත් කරන්නෙ බිස්නස් අපි කරන්නෙත් බිස්නස්. ඉතින් ඇයි උන්ට විතරක් විශේෂ සැලකිලි. ලංකාවෙ මාකට් එක මීට වඩා ඕපන් කරන්න ඕන එතකොට තමා ඇත්තටම ඉල්ලුම සපයුම මත මිල තීරණය වෙන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,321
    31,922
    113
    කෑගල්ල
    මේක තමයි විසඳුම. අනිත් ඔක්කොම බොරු show.
    එහෙම බැලුවොත් ඒකත් රනිල් තාම හොදටම කරලා තියෙන්නේ.

    https://tradingeconomics.com/china/exports/sri-lanka/rice
    මේක මෙහෙම වෙනකොට 260 $ millions බඩු ගෙනල්ල India වලින් :lol:

    ත්‍රීවීල් පොන්නයොන්ගෙන් නම් රටට සත පහක වැඩක් නෑ. හෙනම සාපයක්.

    මොකද කියන්නේ රනිල්ගේ ක්‍රමයට කරමුද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,585
    10,650
    113
    United States
    හාල් ප්‍රස්නේ විසදෙන මගුලක් නෙමේ
    ලංකාවේ තියෙන වී මාෆියාව නැති වෙලා යනකන්ම ඉම්පෝර්ට් කරන්න වෙනවා
    කලින් වෙළද ඇමති නලින් ප්‍රනන්දුහිටිය නම් ඕක කරනවා බන්. දැන් ඉන්න උන්ට හාල් ටෙන්ඩර් දාගන්නව්ත් බෑ. 4ක් දැම්මා .4ම ෆේල්.
    කලින් වෙළද ඇමතියගෙන් බිත්තර , කුකුල් මස් කාරයෝ ගේම ඉල්ලුවා. ඌ රටින් එක දිගට අවශ්‍ය දේවල් ගෙනාවා. බිත්තර කාරයෝ හිතුවේ සතියෙන් දෙකෙන් වැඩේ ඉවර වෙයි කියලා. ඒත් රනිලුත් ගේමටම හිටපු නිසා එක දිගටම ගෙන්නුවා. ඊට පස්සේ බිත්තර මාෆියාව ඉවර උනා. මේ වගේ හාලුත් එක දිගට මාසයක් දෙකක් ගෙන්නුවට පාඩුවක් වෙන්නෙ නෑ. හැබැයි ඉතින් මොනව ගෙන්නන්නත් දක්‍ෂ ඇමතියෙකුයි, කෙලින් වැඩ කරන ජනධිපති කෙනෙකුයි ඉන්න ඕනි
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,129
    692
    113
    Gowiyo tikai polonnaruw hall mole karayoi hansi karanna nao pitin genna wenawa...eth ilagata dollars issue ekak ennath puluwan..
    Hodama de forces,Hira karayo ,koddo dammala anduwe lands tika waga karanna ganna ekai ...
    Puran kuburu okkoma andeta aran anduwen waga karanna oni..pohora Sahana Sara stop karala
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,783
    6,391
    113
    හෙල බිමේ
    අඩෝ 170 වට අරන් බර එහෙම අයින් කරලා process cost එකත් දාපුවාම මුන්ගේ NP එක කීයක් විතර වෙයිද දාන්නේ නෑ.
    හාල් කිලෝ එකක් කොටන්න කීයක් ගන්නවද දන්නේ නෑ දැන් මොලේ. පොත්තේ බාර අයින් කරාම yield එක 60% වත් එනවද දන්නේ නෑ.
    Yeild eka 60% එන්නේ මහා පරිමාණ මොල් වල පොඩි ඒවගේ පනස්ගානක්
     
    • Like
    Reactions: kasun090354t

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,448
    1
    45,174
    113
    චූවගෙ රෑෂ් එකේ
    හාල් ප්‍රස්නේ විසදෙන මගුලක් නෙමේ
    ලංකාවේ තියෙන වී මාෆියාව නැති වෙලා යනකන්ම ඉම්පෝර්ට් කරන්න වෙනවා
    Import කරන එක නෙමෙයි බන් solution එක. වී අතිරික්තයක් එන්න වගා කරන්න ඕන. සල්ලි පිටරට පටවන්න ආණ්ඩුවක් ඕන නෑනේ බන්. 😔 කොහොමද කිව්වේ මුන් මොනා කරේ නැති වුණත් වගා කරයි කියලා කිව්වේ. දැන් කරන එක වැඩක් නෑ. 🤷‍♂️
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,419
    3,853
    113
    okunta watura tika pohora tikat , naya, bol naya, idam tikat a companyen ma illaganna kianna oni. oni reddak karaganna kiala pita ratin haal genat denna oni apita kanna badu natuwa.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,263
    949
    113
    Matara. Sri lanka
    2024 මහ කන්නයේ වී අස්වනු නෙළීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් පුදේශවල සුළු වශයෙන් ආරම්භ වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩීම වගාවක් සිදු කළ ඇති රතු නාඩු අමු වී කිලෝවක් මේ දිනවල රුපියල් 165 ත් 170 අතර මිලකට එම ප්‍රදේශ වලට පැමිණ විවිධ පුද්ගලයින් මගින් මිලදී ගැනීම සිදු කෙරේ.

    එසේ මිලදී ගන්නා වී පෞද්ගලික හාල් මෝල්වල කොටා වෙළඳපොළට රතු නාඩු හාල් කිලෝවක් රුපියල් 290 ක් හා 300 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සිදු කෙරේ.

    සහල් වෙළඳ සල්වල එළිපිට මෙම ගණන්වලට හාල් විකිණීමට තබා නැති අතර පෞද්ගලිකව මෙම වැඩි මිල ගණන් යටතේ පාරිභෝගිකයින් විසින් හාල් මිලදී ගැනීම සිදු කෙරේ.

    මෙවන් තත්වයක් ඇති පසුබිමක තවමින් රජය වී සඳහා සහතික මිලත් නියම නොකිරීම හාල් සඳහා ක්‍රියාත්මක පාලන මිල අබිබවා ඉහළ යෑම පාලනය කිරීමට කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ සහ හාල් මෝල් හිමියෝ කියති.

    රජයේ පාලන මිල අබිබවා හාල් අලෙවි කරන වෙළඳසල් පාරිභෝගික අධිකාරියේ වැටලීමට ලක් කළද පෞද්ගලිකවම හාල් විකිණීම බෙහෝ වෙළෙඳසල් හිමියන් සිදු කිරීම හේතුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක් නොවන අවස්ථා ඇත.

    – සනත් ගමගේ

    - https://lankacnews.com/කුඹුරේදීම-තෙත-වී-කිලෝව-170ට-ග/
    me den news
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,919
    984
    113
    Sri Lanka
    බදු සල්ලි වලින් පොහොර සහනාධාර දීලා, ආණ්ඩුවෙන් වතුර දීලා, වගා හානි වුනාම වන්දිත් දීලා, මෝල් කාරයින්ට හම්බ කරන්නත් දීලා අපි උන් කියන ගනන් වලට හාල් ගන්න ඕන.
    ඔය හැම රෙද්දම අයින් කරලා ආනයන බද්ද අඩු කරලා හාල් පිටරටින් ගෙන්නන්න ඕන. මාෆියා කාරයින්ට හාල් ටික අරන් අරක්කු පෙරපල්ලා කියලා.
     
    • Like
    Reactions: Sen-lu

    Similar threads