කුරා කුහුඹුවෙක්ටවත් වරදක් නොකළ ගැහැනියක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    2,428
    4,520
    113
    දේශපාලනය පැත්තක තබමි. සත්‍යවශයෙන්ම කුරාකුහුඹුවෙකුටවත් වරදක් නොකළ යසෝදරාවක්මැ යි 🙏


    A8BB5B56-1D49-45F6-966F-C2493EF2C59C.jpeg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    2,101
    1
    3,282
    113
    යසෝදරාවක්ද නැද්ද කියන්න නම් දන්නේ නැහැ! මේක විහිළුවට දැම්මද දන්නෙත් නැහැ!

    හැබැයි ඇම්බර්ට අසාධාරණයක් වුනා. ජොනී ඩෙප්ට වාසියක් තිබුන, එයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් ඇමරිකාවේ so-called පීඩිතයෙක් වෙන hispanic කාන්තාවක් වීම නිසා. ඒකෙන් කාන්තාවක් හැටියට ඇම්බර්ට තිබිච්ච victimized සොබාව යටපත් වුනා.
     
    • Like
    Reactions: Amathi Putha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,861
    5,456
    113
    යසෝදරාවක්ද නැද්ද කියන්න නම් දන්නේ නැහැ! මේක විහිළුවට දැම්මද දන්නෙත් නැහැ!

    හැබැයි ඇම්බර්ට අසාධාරණයක් වුනා. ජොනී ඩෙප්ට වාසියක් තිබුන, එයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් ඇමරිකාවේ so-called පීඩිතයෙක් වෙන hispanic කාන්තාවක් වීම නිසා. ඒකෙන් කාන්තාවක් හැටියට ඇම්බර්ට තිබිච්ච victimized සොබාව යටපත් වුනා.
    මොකක්ද බං ඒ ගැනිට වෙච්ච අසාදාරණේ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    2,428
    4,520
    113
    යසෝදරාවක්ද නැද්ද කියන්න නම් දන්නේ නැහැ! මේක විහිළුවට දැම්මද දන්නෙත් නැහැ!

    හැබැයි ඇම්බර්ට අසාධාරණයක් වුනා. ජොනී ඩෙප්ට වාසියක් තිබුන, එයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් ඇමරිකාවේ so-called පීඩිතයෙක් වෙන hispanic කාන්තාවක් වීම නිසා. ඒකෙන් කාන්තාවක් හැටියට ඇම්බර්ට තිබිච්ච victimized සොබාව යටපත් වුනා.

    ත්‍රෙඩ් එක දැම්මෙ විහිලුවට. මම ඔය නඩුව ෆලෝ කරේ නැති නිසා (වෙන වැඩ නැතුවට යැ) මන් දන්නෙ නෑ උඹ කියන එකේ ඇත්ත නැත්ත.

    මොනව උනත් ඇම්බර් ලාවට විතර මට bae. මේක මගේම මොළෙ නෙමේ අවුරුදු මිලියන ගානක පරිණාමික ප්‍රතිඵලයක් ඉතින් ගෑනු වෙනුවෙන් සිම්ප් වෙනව කරන්න දෙයක් නෑ. මම ඒක බාරගන්නව මට රෙඩ් පිල් එක ගිලින්න අවශ්‍ය නෑ.

    මන් දන්නෙ ඇම්බර් හර්ඩ් ඇබ්‍යුසිව් චරිතයක් කියල විතරයි. ඒකත් හරියට දන්නෑ බන් මේ ආශ්‍රය කරන බොක්කවල් නෙමේනෙ 🙂
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,413
    10,051
    113
    පෙට්‍රල් පෝලිමේ
    ත්‍රෙඩ් එක දැම්මෙ විහිලුවට. මම ඔය නඩුව ෆලෝ කරේ නැති නිසා (වෙන වැඩ නැතුවට යැ) මන් දන්නෙ නෑ උඹ කියන එකේ ඇත්ත නැත්ත.

    මොනව උනත් ඇම්බර් ලාවට විතර මට bae. මේක මගේම මොළෙ නෙමේ අවුරුදු මිලියන ගානක පරිණාමික ප්‍රතිඵලයක් ඉතින් ගෑනු වෙනුවෙන් සිම්ප් වෙනව කරන්න දෙයක් නෑ. මම ඒක බාරගන්නව මට රෙඩ් පිල් එක ගිලින්න අවශ්‍ය නෑ.

    මන් දන්නෙ ඇම්බර් හර්ඩ් ඇබ්‍යුසිව් චරිතයක් කියල විතරයි. ඒකත් හරියට දන්නෑ බන් මේ ආශ්‍රය කරන බොක්කවල් නෙමේනෙ 🙂
    Redpill වැඩක් නැහැ blackpill වෙයන්