කුලියාපිටියේ බුදු පිළිම කැඩූ ඉන්දීය ජාතිකයා මරුට 😮😮 මෙලොවදීම පල දීම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    20,062
    9,382
    113
    KY
    කුලියාපිටියේ බුදු පිළිමයකට හානි කිරීමේ සිද්ධියකට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත ගත කර සිටි ඉන්දීය ජාතිකයා වාරියපොළ රෝහලේදී මිය ගොස් තිබෙනවා

    මරණ පරීක්ෂණය අද (06) සිදුකිරීමට නියමිතයි
     

    Thilina123

    Active member
  • Feb 6, 2007
    411
    176
    43
    1617693848128.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    5,819
    3,656
    113
    日本
    ඒක හොඳයි නැත්නම් ඕකට අරුන් කවදහරි සල්ලි දීල මොනා කියවයිද දන්නෑ..