කුල කතාවක්.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    1,367
    2,916
    113
    උඹ උගුරට හොරා බේත් බොන්න හදන්නෙ බ්‍රෝ :yes:
    උඹ කසාද බඳිද්දි කුලේ බැලුව නේ බඳින කෙල්ලගෙ. අවංකව කියපං. :rolleyes:
    මම තාම බැදලා නෑ. ඒත් මම කුලේ බලන්නේ නම් නැති බව එකෙන්ම කියන්න ඕනි. හැබැයි ගතිගුණ හොඳ වෙන්න ඕනි කියන මතයේ මම ඉන්නවා. මම කියන්නේ ළමයෙක් හැදෙන්නෙ මොන සමජෙක ද කියන එක මත ඒ ඒ සමජේ මුල් බැහැල තිබ්බ සමහර දේවල් අනිවර්‍යයෙන්ම ළමයෙක් දැනුම් තේරුම් එන වයසෙ දි කියල දෙන්න ඕනි. හැබැයි හරි විදියට. ඒ වගේම හරි විදියට හිතන්න පුරුදු කරන්න ඕනි කියන එක මම කියන්නේ. එහෙම නොවුනොත් ළමය සමජෙන් ඒ දේවල් වැරදි විදියට ඔළුවට දාගත්තොත් එකෙනුත් වැඩක් නෑ. අපි දේවල් නොකිය හැංගුවා කියලා සමාජේ තියෙන දේවල් එකපාර වෙනස් වෙන්නේ නෑ.

    මම සරල කතාවක් කියන්නම්. සරලව හිතපන් හැබැයි. ඉස්සර වලව්කාරයෙක්ව කෙල්ලෙක් බැන්දොත් ඒ කෙල්ලට වලව්වේ සැපට ඉන්න පුළුවන්. වලන් හදන මනුස්සයෙක් බැන්දොත් දුක් විදින්න පුළුවන්. එතන සමාජතල දෙකක් හැදුනේ කුලයට අනුව. ඉතින් අම්මෙක් තාත්තෙක් වඩත් කැමති වුනේ තමන්ගේ දුව වලව්කාරයෙක්ට බන්දල දෙන්න මිසක් වලන් හදන කෙනාට බන්දලා දෙන්න නෙවෙයි. ඒත් අද එහෙම නෙවෙයි.කුලය හැදිල තියෙන්නේ සල්ලි මත බලය මත. අද සමාජතලය තීරණය කරන්නේ දුප්පත් ද පොසත් ද කියන එක මත. මේකෙන් මං කියන්න ගිය දේ තේරුණා ද දන්නේ නෑ. ඒත් මම කියන්නේ හංඟන එකට වඩා ඇත්ත තේරුම් කරන එකයි වැදගත්.
     
    • Like
    Reactions: Gihanjs

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    6,167
    1,794
    113
    TrapHouse
    math oya dewal nisa hoda padam iganagena tiyanawa..
    yaluwenna apu hodata salli thiyana kellekge kule balala akamathi una..
    dan eya marry karala lassanata innawa
     
    • Like
    Reactions: B.Chat

    despa

    Active member
  • Jan 22, 2010
    729
    183
    43
    මම 3 පන්තියෙ කියලා මතක. අපේ පන්තියේ ළමයෙක් හිටියා.එයා අපේ ගමේමයි. ඇත්ත නම නොකියා මම මෙතන එයාට සුරංග කියන්නම්. ඒ වගේම ඒ දවස් වල මගේ හොඳම යාළුවාට මම නුවන් කියලා කියන්නම්. අපේ අම්මා දවසක් කිව්වා මතකයි සුරංග ගැන. "එයාල පලි මිනිස්සු", "අපිට වඩා පහත්" ඔන්න ඔහොම කතා ටිකක්. ඉතින් 3 පන්තියේ අපි කීප දෙනෙක් දවසක් මොකොක් හරි දෙයක් කරන්න යනකොට මම මැද්දට පැනලා කිව්වා "සුරංග අපිත් එක්ක ඉන්න එපා. එයා පලි. අපිට වඩා පහත්" කියලා. මට අදටත් යන්තන් මතකයි සුරංග දුකෙන් මගෙ දිහා බලන් හිටියා. එයා වචනයක්වත් කිව්වේ නෑ. ඒත් නුවන් කිව්වා "ඉතිං හොඳයි නේ බුද්ධාගමත් පාලිනේ" කියලා. කතාව එතනින් ඉවරයි. ඔයාලට තේරෙනවා නේ. ඒ කියපු කතා මටවත් මගේ යාළුවටවත් හරියට තේරිලත් නෑ. අපි පුංචි කාලේ නොදැනුවත්කමට ඔහේ ගිරව් වගේ කියවනවා. හැබැයි ඒ කියන්නේ අපේ අවට සමජය, විශේෂයෙන් දෙමව්පියො කියන දේවල් අහගෙන ඒවා අශ්‍රයෙන්. පස්සේ කාලෙක මට තේරුණා මම කිව්ව කතාවේ වැරැද්ද. මම බොධිවංශයේ(පන්නයො කියන්නේත් ඒකටමයි මම හිතන්නේ. මම එච්චර ඕවා ගැන දන්නේ නෑ. ). මගේ යාලුවා නුවන් ගොවි. ඒ කියන්නේ කුලය ගැන බැලුවොත් මම එයාට වඩා පහලින්.ඉතින් එයා ඔයවගේම කතාවක් මට කිව්වා නම් මමත් සුරංග වගේ අසරණ වෙන්න තිබුණා. මම වෙන මුකුත් කියන්න යන්නේ නෑ.ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
    Kohoma wunath Govi kule thama usasma kule. api wiwaha katayuthu ehema sidda karaddi aniwaren owa balanawane...

    Samahara then wala nam job walata gaddith aniwaren kulaya kiyana eka balanawa... govi kule newei nam ganna poddak adi madi karanawa
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    1,367
    2,916
    113
    Kohoma wunath Govi kule thama usasma kule. api wiwaha katayuthu ehema sidda karaddi aniwaren owa balanawane...

    Samahara then wala nam job walata gaddith aniwaren kulaya kiyana eka balanawa... govi kule newei nam ganna poddak adi madi karanawa
    ow matath oka therila thiyenawa. mama govi neweyi hAbayi. mama kule gAna care kare nA echcahra oya podi kale ohoma kathawak kiwwata. me mAtha awurudhu kipaye una sidhdhi kihipayak nisa matath sAka hithuna samahara thAnwala mata adu sAlakillak lAbila thiyenne kule nisado kiyala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,719
    19,659
    113
    කුල බෙදල තිබ්බෙ වැඩ කරගන්න පහසුවට මිසක් මිනිස්සුන්ව තලා පෙලා දාන්න නෙවෙයි. මහනුවර යුගයෙ අන්තිම ටිකේ තමා ඕක ඔය ගාණට ගිහින් තියෙන්නෙ. සුද්දො ඒකම තව එක්ස්පෑන්ඩ් කරල දුන්න සින්හල දෙමල කියල. හැබැයි ඔය දෙමළ අයගෙ නන් සින්හල අයටත් වඩා දරුණුවට ඔය කේස් එක තියෙනව. යාපනේ එහෙම නන් ලිදෙන් වතුරවත් බොන්න දෙන්නෙ නෑ කියල අහල තියෙනව.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    1,367
    2,916
    113
    කුල බෙදල තිබ්බෙ වැඩ කරගන්න පහසුවට මිසක් මිනිස්සුන්ව තලා පෙලා දාන්න නෙවෙයි. මහනුවර යුගයෙ අන්තිම ටිකේ තමා ඕක ඔය ගාණට ගිහින් තියෙන්නෙ. සුද්දො ඒකම තව එක්ස්පෑන්ඩ් කරල දුන්න සින්හල දෙමල කියල. හැබැයි ඔය දෙමළ අයගෙ නන් සින්හල අයටත් වඩා දරුණුවට ඔය කේස් එක තියෙනව. යාපනේ එහෙම නන් ලිදෙන් වතුරවත් බොන්න දෙන්නෙ නෑ කියල අහල තියෙනව.
    හ්ම්ම්. ඔව් දෙමල අයගේ කුල බේද වැඩී.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    704
    1,066
    93
    Kohoma wunath Govi kule thama usasma kule. api wiwaha katayuthu ehema sidda karaddi aniwaren owa balanawane...

    Samahara then wala nam job walata gaddith aniwaren kulaya kiyana eka balanawa... govi kule newei nam ganna poddak adi madi karanawa
    affatisri
     
    • Like
    Reactions: B.Chat

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,028
    726

    wp3359175.jpg
     
    • Like
    Reactions: B.Chat