කුසල් මෙන්ඩිස්ට මිනීමැරීමේ චෝදනා මත නඩු?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    2,255
    1,898
    113
    අම්බකිස්ස
    එහෙනම් ඔය අතීතයේ සිද්ද වෙච්ච සීන් එකකට දාල තියෙන්නේ නඩුවක්.
    අපරාධය සිදු වීමට පෙර නීතිය හදලා තියනවා නන් නඩු දන්න පුලුවන්.අපරාධය සිදුවීමෙන් පසු අලුතෙන් නීතියක් හදලා නඩු දාන්නයි බැරි.හැබයි සේපාල ඒකනායක නඩුවෙදි ලංකාවෙදි එහෙම දෙයක් කලා
     
    • Sad
    Reactions: Heshan Daminda