කුහක ජෙප්පෝ හඬා වැටේ RM Parks Inc. (Shell) secures USD 110 million investment for 200 fuel stations වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වේ

monson

Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113
    :lol:


    COLOMBO (Daily Mirror) - The US-based fuel distribution company RM Parks Inc. in California today signed an agreement with the BOI with an investment of USD 100 million to serve the Sri Lankan petroleum sector in collaboration with Shell Plc to operate 200 fuel stations.

    Shell plc operates as an energy and petrochemical company in Europe, Asia, Oceania, Africa, the United States, and the rest of the Americas.

    The company operates through Integrated Gas, Upstream, Marketing, Chemicals and Products, and Renewable and Energy Solutions segments. It explores for and extracts crude oil, natural gas and natural gas liquids; markets and transports oil and gas; produces gas-to-liquid fuels and other products; and operates upstream and midstream infrastructure necessary to deliver gas to the market.

    RM Parks Inc engages in the business of the development of infrastructure relating to petroleum by setting up, conducting and operating 150 franchise fuel stations which are owned by Ceylon Petroleum Corporation, and 50 new fuel stations as per the Long-Term Contract entered into with the Power and Energy Ministry and further to import, store, distribute and sell petroleum products including petrol, diesel, jet A-1, kerosene and furnace oil, and related value-added products and to expand its business to distribution of other petroleum or gas products, by-products (including aviation fuel), EV charging, and provision of value-added services such as car wash, car service, department stores/ convenience stores, internet café, ATM, food courts etc. in the local market.

    - https://www.dailymirror.lk/breaking...n-investment-for-200-fuel-stations/108-271715

    Shell ඉන්ධන පිරවුම්හල් 200 ක් ශ්‍රී ලංකාවට​

    Tuesday, 21 November 2023 - 12:42

    Shell+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7


    එක්සත් ජනපදයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන බෙදාහරින්නෙකු වන RM Parks Inc. සමාගම Shell නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩයල සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

    RM Parks Inc. සහ Shell සහයෝගීතාවය ඉන්ධන පිරවුම්හල් 200 ක් ක්‍රියාත්මක කරන අතර, EV ආරෝපණ පහසුකම් සහිත කුඩා සුපිරි වෙළඳසැල් වල සේවාවන් සැපයීමටද ගිවිසුම් ගත වූ බව ආයෝජන මණ්ඩයල නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    - https://www.hirunews.lk/354566/shell-ඉන්ධන-පිරවුම්හල්-200-ක්-ශ්‍රී-ලංකාවට

    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වේ​

    Tuesday, 21 November 2023 - 8:48

    %E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A


    කඳුකරයට නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පැවසුවා.

    මෙම වාන් දොරටු දෙක ඊයේ (20) රාත්‍රී 08.00ට පමණ ස්වයංක්‍රීයව විවෘත වූ බවයි ඔහු සඳහන් කළේ.

    එලෙස විවෘත වූ වාන් දොරටු දෙකෙන් මහවැලි ගඟේ පහල කොටසට විශාල ජල දහරාවක් ගලා යන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම වැඩිවිය හැකි බවත්, එබැවින් මහවැලි ගංගාව අවට සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.

    - https://www.hirunews.lk/354550/වික්ටෝරියා-වේල්ලේ-වාන්-දොරටු-ස්වයංක්‍රීයව-විවෘත-වේ

    nS6rSau.jpg





    oi0ylvc.jpg
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,354
    113
    උබ 2015 ඉදන් 2019 වෙනකන් දාපු ත්‍රෙඩ් කන්දරාවම ඇති රනිල් ෆේල් පොරක් කියලා කියන්න... එළකිරියේ විතරක් තියෙන ත්‍රෙඩ්... ත්‍රෙඩ් වලම විතරක් තියෙන මහපොලවේ කිසි දෙයක් නැති ෆේල් ප්රෝජෙක්ට්.. පුළුවන් නම් යන්න කලින් මාලබේ කොටුව මොනොරෙල් එකවත් හදලා යන්න කියහන් ඕකාට.... හැබැයි බය්යෝ නිසා එකත් පුළුවන් වෙයි ද කියලා සුවර් නෑ... උන්ට පෙට්ටි පටවන්න, බාන්න බෑ කියලා කිව්වා නේ... 😂 😂
     
    • Haha
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113
    උබ 2015 ඉදන් 2019 වෙනකන් දාපු ත්‍රෙඩ් කන්දරාවම ඇති රනිල් ෆේල් පොරක් කියලා කියන්න... එළකිරියේ විතරක් තියෙන ත්‍රෙඩ්... ත්‍රෙඩ් වලම විතරක් තියෙන මහපොලවේ කිසි දෙයක් නැති ෆේල් ප්රෝජෙක්ට්.. පුළුවන් නම් යන්න කලින් මාලබේ කොටුව මොනොරෙල් එකවත් හදලා යන්න කියහන් ඕකාට.... හැබැයි බය්යෝ නිසා එකත් පුළුවන් වෙයි ද කියලා සුවර් නෑ... උන්ට පෙට්ටි පටවන්න, බාන්න බෑ කියලා කිව්වා නේ... 😂 😂
    එකනේ. ජෙප්පොනම් රට දියුණු කරා :lol:

    QMyY5Kc.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,072
    5,810
    113
    Sri Lanka
    2024 Delete ජනාධිපති වෙනවා කියලා එන සුබ පණිවිඩය හින්දාද දන්නේ නෑ ඇල දොළ පිරෙන්න වහින්නේ...
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,460
    4,180
    113
    කොම්පැනි කිහිපයක් ලන්කාවට ඇවිත් තරගකාරි මිල ගනන් වලට අඩුවට තෙල් දීලා, වතුර බලෙන් ලයිට් දීලා බිල අඩු කරනකොට කුහක ජෙප්පෝ මීක් කියයි නේද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,164
    54,013
    113
    මාලඹේ
    konde raula kalu karala hitiyata munuth tika dawasakin milana wenawa
    අනුරට 57 යි
    ටිල්වින් ට දැන් 75 විතර ඇති🤣

    උබ 2015 ඉදන් 2019 වෙනකන් දාපු ත්‍රෙඩ් කන්දරාවම ඇති රනිල් ෆේල් පොරක් කියලා කියන්න... එළකිරියේ විතරක් තියෙන ත්‍රෙඩ්... ත්‍රෙඩ් වලම විතරක් තියෙන මහපොලවේ කිසි දෙයක් නැති ෆේල් ප්රෝජෙක්ට්.. පුළුවන් නම් යන්න කලින් මාලබේ කොටුව මොනොරෙල් එකවත් හදලා යන්න කියහන් ඕකාට.... හැබැයි බය්යෝ නිසා එකත් පුළුවන් වෙයි ද කියලා සුවර් නෑ... උන්ට පෙට්ටි පටවන්න, බාන්න බෑ කියලා කිව්වා නේ... 😂 😂
    LRT කියන්නේ ෆේල් ප්‍රෝජෙට් එකක් බන් යන්නේ එක පැත්තකට විතරලු
    ------ Post added on Nov 21, 2023 at 3:46 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113


    සමනළ වැව වසර 10කට පසු වාන් දමයි​

    Thursday, 23 November 2023 - 13:38

    %E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92


    දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 90 ඉක්මවා තිබෙනවා.

    සමනලවැව ජලාශය වසර 10කට පසු වාන් දමමින් පවතිනවා.

    ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

    ඊයේ රාත්‍රියේ සිට කාසල්රි ජලාශයේ වාන් දොරටු 13ක් අගල් දෙකහමාර බැගින් විවෘත කර ඇති අතර ඒ සමගම ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ කෙරුණා.

    කාසල්රි ජලාශය මෙලෙස වාන් දමන්නේ, වසර 3කට පමණ පසුවයි. මෙම ජලාශ වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

    එසේම මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමට අඩි 3ක් දක්වා ආසන්න වී තිබෙනවා. එසේම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනයද මේ වන විට උපරිම මට්ටමෙන් සිදු කෙරෙන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

    - https://www.hirunews.lk/354726/සමනළ-වැව-වසර-10කට-පසු-වාන්-දමයි

    කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි (වීඩියෝ)​

    Thursday, 23 November 2023 - 10:51

    %E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


    ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

    ඊයේ (22) රාත්‍රියේ සිට කාසල්රි ජලාශයේ වාන් දොරටු 13ක් අගල් දෙකහමාර බැගින් විවෘත කර ඇති අතර ඒ සමගම ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ කෙරුණා.

    කාසල්රි ජලාශය මෙලෙස වාන් දමන්නේ, වසර 3කට පමණ පසුවයි.

    මෙම ජලාශ වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

    එසේම මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමට අඩි 03ක් දක්වා ආසන්න වී තිබෙනවා.

    එසේම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනයද මේ වන විට උපරිම මට්ටමෙන් සිදු කෙරෙන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

    - https://www.hirunews.lk/354714/කාසල්රි-සහ-විමලසුරේන්ද්‍ර-ජලාශ-වාන්-දමයි-වීඩියෝ
    ------ Post added on Nov 23, 2023 at 3:45 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    37,344
    25,891
    113
    baiyo me dawaswala swayanwindane yedenawa wadi wage........
    waan daagaththa gamanmai
    lol
     

    monson

    Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113

    උඩවලව වාන් දමයි​

    - 23 11 2023 - 15:01 - 57 views - ..

    උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් මේ වන විට විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් පවසයි. ඒ අනුව තුන්වන දොරටුව අඩි දෙකක්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. ඉන් තත්ත්පරයට ඝන අඩි 13650 බැගින් ජලය මුදා හරින බව උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.
    image_558f13dbf9.jpg
    image_c3308d2fd7.jpg
    image_3f82dda96a.jpg
    image_3c200d4dbd.jpg
    image_ef0d9f4387.jpg


    - https://www.ada.lk/picture_story/උඩවලව-වාන්-දමයි/10-406790
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,774
    10,225
    113
    NWP
    ඇමරිකන් - චීන - ඉන්දියන් තෙල් කලවම් වෙලා අවුලක් වෙයිද ගුපියනේ.... :unsure::unsure:..??
    RM Parks Inc. in California US / Sinopec - China / IOC - India