උබ 2015 ඉදන් 2019 වෙනකන් දාපු ත්‍රෙඩ් කන්දරාවම ඇති රනිල් ෆේල් පොරක් කියලා කියන්න... එළකිරියේ විතරක් තියෙන ත්‍රෙඩ්... ත්‍රෙඩ් වලම විතරක් තියෙන මහපොලවේ කිසි දෙයක් නැති ෆේල් ප්රෝජෙක්ට්.. පුළුවන් නම් යන්න කලින් මාලබේ කොටුව මොනොරෙල් එකවත් හදලා යන්න කියහන් ඕකාට.... හැබැයි බය්යෝ නිසා එකත් පුළුවන් වෙයි ද කියලා සුවර් නෑ... උන්ට පෙට්ටි පටවන්න, බාන්න බෑ කියලා කිව්වා නේ...
එක ෆේල් පෙින්නයෙක් එක්ක බයියො සවුබාගෙ දැක්ම පාට් 1 හැදුවනේ එපා කියද්දි.
පස්සෙ ඌව එලෙව්වම අනිත් ෆේල් පොන්නයා එක්ක සවුබාගෙ දැක්ම පාට් 2 ඕන කිව්වා.
ඒකත් ෆේල් උනාම තව ෆේල් පොන්නයෙක් අරන් පාට් 3 ඕන කියනවා. ඒ තමයි පුතා බයියා