කෙනකුට සහල් ආනයනයට අවසර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,129
    15,400
    113
    වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බවද බවද ඔහු සඳහන් කළේය.

    සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය.

    මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවද ඔහු කීවේය

    ඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..😁😁
    ------ Post added on Jan 15, 2022 at 9:55 AM
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,067
    5,578
    113
    Around the world
    අනේ හොදයි, කාබනික පොහොර යෙදු රට සහල් කන්න ලාංකිකයින්ට මහගු අවස්ථාවක් උදා කර දුන් කුබුරු පුරන් අප්පුට ජය වේවා