කෙල්ලගේ...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,616
    20,429
    113
    Wakanda
    Methana thiyenawa answer eka.

    mama kelin kiuwoth nam oka athaharala dapan. mama meka kiyanna hethuwa thama affair ekata 4 months.
    4 months walin monawada bn sirawatama dana ganna puluwan kenek gana. itath ubata 4 months walin adarekuth athi wela. pissuda bn ubata.

    vikara nathuwa oka nawaththapan gedarin kamathi na kiyala. eka dennamata karana hodak.
    itath ohoma ledak kiyala anukampawa dakwanna giyoth lankawe bara ganak ubata marry karanna puluwan. me wage lada thiynne me kellata vitharak newei.

    patta negative selfish comment ekak mama damme. eth eka thamai hodama ube paththen.
    waradiyata therum ganna epa.
    eekellath kaawahari badinna epai ethin :(
     
    • Sad
    Reactions: windows_ubuntu

    Crazy killer

    Active member
  • Nov 15, 2014
    944
    200
    43
    මචං,

    ඕක වැඩිය හිතන්න එපා . කළු වෙන්නේ බෙහෙත් වලට, ඒක කාලයක් යදිදී සාමාන්‍ය පාටට එනවා . ඔය සීන් එකට කෑම , මානසික පීඩනය වගේ ඒවත් බලපානවා, එක හින්ද ඒවා ගැනත් බලලා වැඩ කරපන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,686
    14,862
    113
    ප්‍රපෝසල් මැරේජ් වෙනයි ලව් මැරේජ් වෙනයි. ප්‍රපෝසල් වලින් බදින්න හොයන්නෙ හරියන එකක් හොයාගන්න ඕනි උන්නෙ. උන් බාගයක් ප්‍රපෝසල් කරල බාගයක් ලව් මැරේජ් කරගන්න ගිහින් අන්තිමට ඒහෙටත් මෙහෙටත් නැතුව මස්තබාල්දු වෙලා යන්න වෙන්නෙ. කෙල්ල එක්ක යාළුවෙලා ඉදල පස්සෙ මෙහෙම ලෙඩක් ආව නන් කරන්න ඕනි දේවල් ප්‍රපෝසල් එකකින් බදින්න ඉන්න කෙල්ලට කරන්න යන්න එපා කියල මට නන් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Ryan08

    Rontmir

    Well-known member
  • May 27, 2021
    402
    694
    93
    Internet Explorer
    මෙච්චර සීරියස් කේස් එකක් වෙලත් උබ හොයල බලනකන් හංගන් හිටියනම් පව්ලම එකතුවෙලා තව කොච්චර දේවල් හංගන් ඇතිද කියල හිතල බලපන්.
     
    • Like
    Reactions: missaka86

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,656
    1,924
    113
    @blackeddy
    උඹ අපේ ආතල් එකක් ගන්නේ නෑ කියලා හිතලා දාන්නේ.
    පළවෙනිම දේ ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි. අනික් එක ගොඩක් පිළිතුරු අර තාත්තයි පුතයි බූරුවයි වගේ තමයි. මට දැනිච්ච දේ මම කියන්නම් අත්දැකීම් එක්ක.
    ප්‍රොපොසල්වලදී ඔය වගේ දේවල් අනිවා වහලා ගහනවා.
    ඔය වගේම ලෙඩක් තියෙන අක්කා කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. ඒ අයියගේ ගෙදරින් අදටත් මල කෙල්ලව ලෙඩේ හංගලා දුන්නා කියලා.
    ඔය ලෙඩේ ජානමය ලෙඩක්. මගේ නෑදා කෙනෙක්ට හැදිලා ඇඟ පුරාම සුදු කබර ඇවිත් අර සුදුවෙන ඉන්ජෙක්ෂන් එක ගැහුවා. දැන් අර ඕෂදී වගේ.එයාටත් එහෙම වෙලාලු ගහලා තියෙන්නේ(සත්‍ය නොදනිමි)
    මම දන්න විදියකට සම්පූර්ණ සුවය ලබන්න බෑ ලෙඩේ පාලනය කරගෙන ඉන්න පුළුවන් බෙහෙත් අරන්.

    මම කාලෙකට කලින් යාළු වෙච්ච ගෑණු ළමයෙක් හිටියා ලියුකේමියාව හැදිලා හොඳ වෙච්ච. දාහකින් හොයා ගන්න බැරි ළමයෙක් හැබැයි අපි දෙන්නම කතා වෙලා වෙන් උනා මොකද ළමයි එහෙම හදනකොට ආපහු ලෙඩේ මතු වෙන්න පුළුවන්.

    හැබැයි උඹේ කේස් එක මාරාන්තික ලෙඩක් නෙවෙයි නිසා තීරණ දෙකක් ගන්න පුළුවන්.
    එකක් තමයි ප්‍රොපොසල් එකක් නිසා ශේප් එකේ සම්බන්දය නතර කරන එක
    අනික් එක ඔය ලෙඩේ ගැන හිතන්නේ නැතුව කසාද බඳින එක. ඇඟ පුරාම ආවත් පාලනය කරන්න බෙහෙත් තියෙනවා.

    අනික් පැත්තෙන් උඹට බඳින වයස පහුවෙලා නෑ. ඒ නිසා ලොකුවට හදිස්සි වෙන්නත් එපා.
    හැබැයි ගෑණු ළමයාගේ අනික් දේවල් උඹ බලාපොරොත්තුවෙන තරමටම තියෙනවා නම් ඉතින් කැප කිරීමක් කරපන්.
    සමහරවිට ඔය කෙල්ල වෙන කෙල්ලෙක්ට වඩා උඹට සලකයි මොකද එයාට කසාදයක් බඳින්න ලේසි නැති නිසා.
    කොහොමත් කසාදෙදි 100% සර්ව සම්පුර්ණ අය හම්බවෙන්නේ නෑ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    2,110
    1,599
    113
    @blackeddy
    උඹ අපේ ආතල් එකක් ගන්නේ නෑ කියලා හිතලා දාන්නේ.
    පළවෙනිම දේ ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි. අනික් එක ගොඩක් පිළිතුරු අර තාත්තයි පුතයි බූරුවයි වගේ තමයි. මට දැනිච්ච දේ මම කියන්නම් අත්දැකීම් එක්ක.
    ප්‍රොපොසල්වලදී ඔය වගේ දේවල් අනිවා වහලා ගහනවා.
    ඔය වගේම ලෙඩක් තියෙන අක්කා කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. ඒ අයියගේ ගෙදරින් අදටත් මල කෙල්ලව ලෙඩේ හංගලා දුන්නා කියලා.
    ඔය ලෙඩේ ජානමය ලෙඩක්. මගේ නෑදා කෙනෙක්ට හැදිලා ඇඟ පුරාම සුදු කබර ඇවිත් අර සුදුවෙන ඉන්ජෙක්ෂන් එක ගැහුවා. දැන් අර ඕෂදී වගේ.එයාටත් එහෙම වෙලාලු ගහලා තියෙන්නේ(සත්‍ය නොදනිමි)
    මම දන්න විදියකට සම්පූර්ණ සුවය ලබන්න බෑ ලෙඩේ පාලනය කරගෙන ඉන්න පුළුවන් බෙහෙත් අරන්.

    මම කාලෙකට කලින් යාළු වෙච්ච ගෑණු ළමයෙක් හිටියා ලියුකේමියාව හැදිලා හොඳ වෙච්ච. දාහකින් හොයා ගන්න බැරි ළමයෙක් හැබැයි අපි දෙන්නම කතා වෙලා වෙන් උනා මොකද ළමයි එහෙම හදනකොට ආපහු ලෙඩේ මතු වෙන්න පුළුවන්.

    හැබැයි උඹේ කේස් එක මාරාන්තික ලෙඩක් නෙවෙයි නිසා තීරණ දෙකක් ගන්න පුළුවන්.
    එකක් තමයි ප්‍රොපොසල් එකක් නිසා ශේප් එකේ සම්බන්දය නතර කරන එක
    අනික් එක ඔය ලෙඩේ ගැන හිතන්නේ නැතුව කසාද බඳින එක. ඇඟ පුරාම ආවත් පාලනය කරන්න බෙහෙත් තියෙනවා.

    අනික් පැත්තෙන් උඹට බඳින වයස පහුවෙලා නෑ. ඒ නිසා ලොකුවට හදිස්සි වෙන්නත් එපා.
    හැබැයි ගෑණු ළමයාගේ අනික් දේවල් උඹ බලාපොරොත්තුවෙන තරමටම තියෙනවා නම් ඉතින් කැප කිරීමක් කරපන්.
    සමහරවිට ඔය කෙල්ල වෙන කෙල්ලෙක්ට වඩා උඹට සලකයි මොකද එයාට කසාදයක් බඳින්න ලේසි නැති නිසා.
    කොහොමත් කසාදෙදි 100% සර්ව සම්පුර්ණ අය හම්බවෙන්නේ නෑ.
    I Like your answer bro !
     
    • Like
    Reactions: aneasarayana

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,660
    387
    83
    හැබැයි ඕක හොද කරන්න ලේසි නැ හැබැයි පාලනය කරන්න පුළුවන් ටිකක් ඩොකෙක් ගෙන් අහලා බලපන් ඊලගට උබට ඔය දේ උනානම් ටිකක් හිතලා බලපන් හැබැයි ඕක බෝ වෙන්නේ නැ ජානමය කේස් එකක් තියනවා හැබැයි කවදාවත් ආයේ උබට කවදා හරි පසු තැවෙන්න වෙයි කියලා හිතෙන තීරණයක් ගන්න එපා බුට් තියපු දුක කාලයක් එක්ක නැති වෙලා යයි ඒත් දුකක් එක්ක ජීවිත කාලයක් ඉන්නඋනොත් ඒක කරැමයක්!
    හිතන්න පුලුවන් එකෙක්ට ඉතා හොද පිළිතුරක් දීලා තියෙනවා මෙතන....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,858
    5,625
    113
    In the eyes of my girl
    පලව්නි දේ මාස 4 පිවිතුරු ලව් ඇති වෙන්නේ නැ
    දෙවනි එක උබ අපෙන් ඇහුවට උබට ඕක අවුල් නිසානේ මෙතන පොස්ට් එකක් දැම්මේ
    බැන්දට පස්සේ දැන් කොහොම උනත් ඕක අවුල් යනවා පස්සට
    තැනකට එක්ක යන්න කරන්න බැරි විදිහට දදේ අවොත්
    සම්බන්දෙ හෝල්ඩ් කරලා පුළුවන් නම් ඕකට බේතක් කරලා බලපන්
    හොද කර ගන්න
    උබට කියන්න බැරිනම් ගෙදර අය දැම්මල කැමති නැ කියපන්
    ඕක සනීප උනාම බදිමු කියල වගේ කියපන්
    ඇත්තටම ලෙඩ කියන දේ හැමෝටම හැදෙනවා
    එත් ලමෙක් හැදුවම තේරෙනවා එකේ අවුල
    අපේ ජානනේ ළමයට යන්නත් ඉතින් ලමය ලෙඩ වෙන්න එහෙම බලනවා එක වෙනමම කතාවක්
     

    Bumbzy

    Active member
  • Jul 20, 2015
    479
    111
    43
    Galle
    Same problem here....im married for 5 years but still we are live together....best partner ever...leda kiyana ewa hadenawa hoda wenawa...ewa gana hita hita inna epa machan..sex life eka hodanam...denna hodata terum aragen adaren innWanam echcharai broo...oya dada kushta kiyanne normal dewal..yako oita wada balan a kochchara dewal tiyeda...thalasimiya...genetically tiyena prashna..anna ewa check karapan....anit eka sinhala behet karapan..english ewa anitima narakai..skin walata tiyena behet kelinma kidney case walata enawa kollo athdakimen kiyanne
     
    • Like
    Reactions: windows_ubuntu

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,575
    319
    83
    කාලෙකින් මේවගේ post එකක් දාන්න හිතුනේ... ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ලේසියෙන් කොල්ලෙක්ට වෙන්නේ නෑ.. ඒක නිසා කාටවත් කියලා හරි උත්තරයක් ගන්නත් බෑ.. මේ ගැන හිතලම මානසිකව හොදටම වැටිලා ඉන්නේ... කතාව මේකයි.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පොඩි හරි විසදුමක් දෙන්න මේකට.. කතාව මේකයි..

    මට දැන් අවුරුදු 32 තවම බැදලා නෑ.. කෙල්ලෝ එක්ක යාලු වෙලා හිටියා ඒත් ඒවා සිරා කරන්න තරම් හිතුනේ නෑ.. ආතල් ජීවිතේට හුරු වෙලා බදිනවා කියන එක ලොකුවට ඔලුවට ආවේ නෑ.. ඒත් දැන් අවුරුද්දක් වාගේ ඉදලා ගෙදරින් බදින්න කියලා අවුල.. ඒක නිසා කෙල්ලෝ බලන්න ගියා ඒත් ඒවත් මගේ හිතට සෙට් උනේ නෑ.. මේ ලගදි කෙල්ලෙක් බලන්න ගියා මේ අවුරුද්දේ මුල වාගේ.. මට ලොකුවට හිතට වැදුනේ නෑ දැක්ක ගමන්ම.. ඒත් ටික දවසක් ඉන්නකොට මට එයා ගැන පැහැදීමක් ඇති උනා.. අපි කතා කලා ඇවිදින්න ගියා.. මට ආදරේ දැනුනා.. ඒත් මට පොඩි ප්‍රශ්නයක් ආවා කෙල්ල අදින්නෙම දිගට.. මගෙත් එක්ක කොහෙ හරි යන්න ආවොත් කලිසමක් අදිනවා.. ගෙදරට shot අදිනවා.. මම දවසක් ඇහුවා ඇයි එහෙම දිගට අදින්නේ කියලා..

    හේතුවක් තියනවා කියලා මට කකුල පෙන්නුවා.. ලොකූ දදයක් වගේ හමේ පාට අඩු වෙලා දනහිසට පහලින් තියනවා මම දැක්කා.. මට ඒක ඒ වෙලාවේ හිතා ගන්න බැරි උනා.. මම එයාට ඒක අගවන්න ගියේ නෑ.. ඒත් මට ඒ ගැන හොයන්න ඕනේ උනා.. එතකොට එයාලා ගෙදරින් අපේ ගෙදර එන්න දින දාගෙන ඉවරයි.. මම හොයලා බලනකොට මට දැනගත්තා පොතු කබර වලට එහෙම වෙනවා කියලා.. අපේ ගෙදර එන්න දින දාගෙන තිබුන නිසා මම ගෙදර අයට මේ ගැන කිවුවා.. එයාලා අපේ ගෙදර ආව දවසේ අපෙ අක්කලා එයාව එක්කරන් ගිහින් ඒක බැලුවා..

    කොහොම හරි දැන් වැඩේ පත්තු උනා.. අක්කලා දැන් පට්ට අවුල්.. එදා ඔක්කොමලා කාල බීලා ගියා.. දැන් එහෙන් WEDDING එකට ලෑස්ති වෙනවා.. මටත් හිතා ගන්න බෑ කරන්න ඕනේ මොකද්ද කියලා.. ලෙඩේ ගැන හොයලා කල්පනා කරලම මගෙ ඔලුව රිදෙනවා.. මොකද කෙල්ල මට හොදටම සෙට් වෙනවා.. කොහොම හරි මම ඒ ගැන ඇහුවා.. එයා කියනවා පොඩිවට දදයක් ඇවිත් එක ලොකු උනා කියලා.. සිංහල බෙහෙත් කසාය බීවුවා කියලා.. කොහොම හරි අපි මේ ගැන හිතනවා කියල කෙල්ලගේ ගෙදර අය දැනගෙන english බෙහෙත් අරන් දුන්නා.. මානෙල් දිසානායක කියලා දොස්තර කෙනෙකුගෙන්.. මමත් වැඩිය ඒ ගැන අහන්න ගියේ නෑ මොකද කෙල්ල මානසිකව වැටෙන නිසා.. covid නිසා අපි දෙන්නට හම්බෙන්න බැරි උනා මාසයක් ඉතින් මේ ලගදි මම ගියා එයාව බලන්න.. කෙල්ල පට්ට කලු වෙලා.. මට මාර අවුල්.. ඒවට දෙන බෙහෙත් ගොඩාක් සැරයි කියලා දැනගත්තා..

    දැන් කකුල ආයේ හමේ පාටට එනවා.. ඒත් අලුතින් අත් දෙකේ වැලමිටේ දද අවිල්ලා.. මට තේරෙන්නෙ නැ මම දැන් මොනාද කරන්න ඕනේ කියලා.. මට දැන ගන්න ඕනේ උබලාගේ කාට හරි මෙහෙම දද ඇවිල්ලා හොද වෙලා තියනවද.. මේක වැඩි වෙලා මුලු ඇගේම යයිද කියලා මට බයයි.. අපි දෙන්නම පට්ට අවුලෙන් ඉන්නේ.. දැන් අදුරගෙන මාස 4ක් වගේ ඒ උනත් ලොකු ආදරයක් ඇති වෙලා ඉන්නේ දෙන්නටම
    ..

    ඇත්තටම පොතු කබර Psoriasis හොද කරන්න අමාරුයි කියලා දැනගත්තා.. උබලගේ කාට හරි මෙහෙම ප්‍රශ්නයක් වෙලා විසදුමක් ලැබුන කෙනෙක් ඉන්නවද.. මේ ගැන දන්න දෙයක් තියනවනම් කියන්න

    .. ඒක මට ලොකු සැනසීමක් වෙවි...
    mchn dont worry. check inbox
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,065
    771
    113
    Srilanka
    බම්ප්, මොකක් කියන්නද කියලා හිතා ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: Ryan08