කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්

ddr651

Junior member
  • Sep 10, 2020
    17
    49
    13
    Aparade fb ad kare.uba amabalaya una.ekiwa nikan search kara wage scene ekak.ubata tibbe ohoma dawas dekak thunak hambela talk karala passe daganna.
    ow bun dan ehema hithenawa
    yako 28 wela ubata kellek talk karanna bari nam oka atharala dapan, ubata gedarin set karana maralayak kara gahagena hitapan.
    anika eki enneth car ekenam ekita aniwa kollek athi,



    kiyawala thamai reply kare,
    uba ai FB request danna giye?? dan wedak ne? eki accept karana ekak ne,
    uba pani hala gena yanna epa. poddak cool eke hitapan
    meet una welawaka ahapan request ekka damma baluwe nedda kiyala
    mehemawath karamu ne
    katha karapan gihin kelinma
    ela bun
    උබෙයි එකිගෙයි දෙන්නගෙම කාලේ කන්නැතුව කෙලින්ම ගිහින් අහපන් උබ එයාට කැමති එයත් කැමතිනම් ආශ්‍රය කරලා බලමු කියල . අවුලක් නැත්තන් පස්සේ කසාද බැදපන්. බොරුවට එහෙන් මෙහෙන් කැරකි කැරකි ඉදල පස්සේ මෙතන වැලලෙන්න එන්න එපා. ඇයි බන් මේ කොල්ලන්ට බැරි හිතේ තියන අදහස කියන්න කෙල්ලෙක්ට. මොකෝ එකී අකමැති උන කියල උබට පාඩුවක් වෙනවද . කාලෙත් ඉතුරුයි
    lankawe kello ehema direct ha kiyanne na ne bun
    kelin katha karapan ban. beri nam taniyama kannadiyak isssaraha idala hari practice weyan
    ela ela

    2 උඹේ වයස කීයද??
    28
     
    • Like
    Reactions: JohnSnow

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,387
    5,265
    113
    22 kellke MBA karanawa nam aniwa International wath giyapu ekake or O/L walin degree eka patan gatha kellke wenna ona

    thawa hondata fit wenakam indala danna thibee ubata. ohoma 1 day unaa kiyala un add karaganne na bung lesiyan
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    735
    93
    this account is no longer active.
    1985 - 1995 කොල්ලො ගොඩක් ඉන්නවා කෙල්ලො නැතිව බන්
    ඔය කාලේ ඉපදුන එවුන්ට අපලයි හොදටම
    Fb groups තියෙනවා 89/90/91/92/93 ඉපදුන එවුන්ගේ groups මාර තොගයක් ඉන්නවා සින්ගල් එවුන්

    මෙ මෙ පැයක් දෙන්නම් එඩිට් කරපං කමෙන්ට් එක.
    85-95 මහපොදුසාධක කතා දාලා පාඩුවේ ඉන්න අපිව අල්ලගන්න එපා ⁣ඕවාට.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    10,333
    12,924
    113
    30
    Hell
    මෙ මෙ පැයක් දෙන්නම් එඩිට් කරපං කමෙන්ට් එක.
    85-95 මහපොදුසාධක කතා දාලා පාඩුවේ ඉන්න අපිව අල්ලගන්න එපා ⁣ඕවාට.

    මන් fb දැක්ක දේ කිව්වෙ දොස්තර මහත්තයෝ. සමහර එවුන් ඉන්නවා දෙවෙනි පාරටත් ඩිවෝස් උන කට්ටිය ඒ group වල 12000ක් විතර ඔය group වල ඉන්නවා 😏
    ඒවගෙ වැටෙන පෝස්ට් දැක්කම පව් කියලත් හිතෙනවා
     

    ddr651

    Junior member
  • Sep 10, 2020
    17
    49
    13
    oww bung mama dakke naa






    ahh sorry sorry, wena ekake dala thibaa mama hithuwee uba kiyala

    kohomhari tikake katha karala fit karaganna thibee. eka para ohoma damma ma hithanawa uba eyaa gana hoyala kiyala
    ow itin wisadumak nadda
    expert ideas
     
    • Like
    Reactions: JohnSnow

    dilann

    Well-known member
  • Jul 6, 2018
    26,867
    72,916
    113
    එකමත් එක රටක
    "කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් " කියවන්න ආවේ.. උබේ ප්‍රශ්නයක් නේ බන්. :dull:

    ගිහින් කියපන් , request එකක් දැම්ම ඔයාගේ prof එක දැකල. මම හිතන්නේ ඒක වෙන්න ඇති.
    කෙලින්ම කතා කරපිය. උබ ඉස්කෝලේ ගිහින් නැද්ද ? පාඩම් ඉගෙන ගෙන නැද්ද පොඩි කාලේ කොච්චර දේවල් අපි මිස් කරගෙන තියනවද ඔය අහන්න තියන බය නිසාම :baffled::lol: