Godak close ekiyak nam ubala denna pissu kelapu photo athi ne, ewa dala podi birthday card ekak hadala dipan 300k yayi color printout ekata . Thawa ekath ekka foodcity eken ferrero rocher or toblerone 3pc podi ewa ekak aran dipan (oya deka nokana kello na me lankawe). ekata 650k witara yayi wadima. thawa hoda thanakin, mondy or kelly felder wage joint ekakin 3000ka wage gift vouvher ekak aran dipan. okkoma 4000/= shape
chocolate අනේ මන්ද බන්.friend zone ඉදන් chocolate දෙන්න එපා කියල අනිත් එවුන් ටික කියනවනේ බන්.gift voucher 1 නම් shape කියල මටත් හිතෙනවා.
ඇයි බං බොලට ගනුන්ගෙන් කෙලින්ම අහන්න බැරි? යකෝ හැම එකාම අඬන්නේ චිත්තයකින් අහගන්න බැරුව නේ. පිරිමියෙක් වගේ ගිහින් අහපන් කෝ,ඇඹරෙන්නේ නැතුව.
එකී කැමති නම් හා කියයි. නැත්තම් බෑ කියයි. වැඩේ ඉවරයි නේ.
තොපේ ඔය පස්සෙන් ගාටන වැඩ නිසා තමයි ලංකාවේ උන්ගේ අහවල් ඒවා හිස මුදුනට එන්නේ. නිකන් ගෑනු නෑ වගේනේ බං
එහෙම එකක් නෑ බං. චුටි එකක් දීපන් 3pc. හෙන sweet ඒවගේ ඒවා කෙල්ලොන්ට නිකන් gift voucher එකක් ඕනේ එකෙක් දෙනවනේ. You have to be little special in order to gain her attention apart from others