ඇත්තටම කෙල්ලො පිරිමින්ට නොකියන ඒත් ඉල්ලන්න බැරිකමට ඒත් බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් මොනවද...( ඔය වල් සීන් වලට වගේ කෙල්ලො නොකිව්වට ආසයිනෙ.. ඒ වගේ)
අනිත් එක.. ඔය බැඳපු, බදින්න ඉන්න, අයගෙන් අහන්න තියෙන්නේ මේක.. ස්කෝලේ කාලෙ , කැම්පස් එකෙ අනේ අරක ඕනේ නෑ සල්ලි ඕනෙ නෑ ආදරේ විතරයි ඕනේ මැනික සල්ලි ඕනේ නෑ ඔයා එක්ක ඉන්න තිබ්බම ඇති කියලා වගේ කියන සුරංගනා කතා එකක්වත් බැන්ඳට පස්සෙ වලංගු වෙනවද?
ඇත්තටම ඕකුන් මොන ලබ්බක්ද බලාපොරොත්තු වෙන්නෙ ?