කෙල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙන එක අවුල්ද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    709
    799
    93
    මේක දැක්කම බයින්න එපා බන් ඉතින් මොනව කරන්නද? මට කෙල්ලෙක් ඉන්න අතරෙ boring වගේ නිසා තව කෙල්ලෙක් talk කරා ආතල් එකට වගේ. පස්සෙ ඒකිත් එක්ක date එක්කුත් ගියා. දැන් සෙට් බන්. තව love කියල නෑ ඒත් sure set වෙනවා ටික දවසකින්. දැන් හෙන guilty වගේ බන්. 1st කෙල්ල පට්ට හොඳයි ඒත් boring. අලුත් කෑල්ල sexy. අත අරින්නත් මොකක්ද වගේ. මොකක්ද බන් කරන්නෙ. දැනුම් තේරුම් ඇති උන් උපදෙසක් දියන්කො. උබලට මෙහෙම වෙලා දිගටම කරගෙන ගිහින් තියනවද?

    ඇයි බන් මට වෙන උන් වගේ අවුලක් නැතුව දෙකක් කරන් යන්න බැරි? 🥲
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,239
    22,637
    113
    චී ලංකාව

    පලවෙනි එක අතහරින්න
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    8,967
    1,385
    113
    මකර ලන්තෙ
    මේක දැක්කම බයින්න එපා බන් ඉතින් මොනව කරන්නද? මට කෙල්ලෙක් ඉන්න අතරෙ boring වගේ නිසා තව කෙල්ලෙක් talk කරා ආතල් එකට වගේ. පස්සෙ ඒකිත් එක්ක date එක්කුත් ගියා. දැන් සෙට් බන්. තව love කියල නෑ ඒත් sure set වෙනවා ටික දවසකින්. දැන් හෙන guilty වගේ බන්. 1st කෙල්ල පට්ට හොඳයි ඒත් boring. අලුත් කෑල්ල sexy. අත අරින්නත් මොකක්ද වගේ. මොකක්ද බන් කරන්නෙ. දැනුම් තේරුම් ඇති උන් උපදෙසක් දියන්කො. උබලට මෙහෙම වෙලා දිගටම කරගෙන ගිහින් තියනවද?

    ඇයි බන් මට වෙන උන් වගේ අවුලක් නැතුව දෙකක් කරන් යන්න බැරි? 🥲
    math oya seen eke inne

    dn inna eki sexy madi kiyla hithenwne :(
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,621
    6,354
    113
    හ්ම්ම්ම්ම

    මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා

    තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං

    දැනට ඕක විතරක් මතක තියා ගනිම්කෝ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,573
    1,906
    113
    උබ උබ කැමති දේ කරපං. ඩබල් ගේම් ගහපන් අහු වෙන බව දැනගෙන. මොකද කෙල්ලෝ සෙට් වෙන්නෙත් උබල වගේ බඩු කාරයන්ට තමා. උන් සිරා කරන්නෙත් උබල වගේ උන්ට. උබ දැන් මේකේ උන් කියන දේ අහලා සිරා කරපංකෝ. සතියෙන් දෙකෙන් එකියක් හෝ දෙකම උබ ට බූට් එක තියනවා. ලෝක ධර්මතාවය එයයි
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,231
    2,014
    113
    මේක දැක්කම බයින්න එපා බන් ඉතින් මොනව කරන්නද? මට කෙල්ලෙක් ඉන්න අතරෙ boring වගේ නිසා තව කෙල්ලෙක් talk කරා ආතල් එකට වගේ. පස්සෙ ඒකිත් එක්ක date එක්කුත් ගියා. දැන් සෙට් බන්. තව love කියල නෑ ඒත් sure set වෙනවා ටික දවසකින්. දැන් හෙන guilty වගේ බන්. 1st කෙල්ල පට්ට හොඳයි ඒත් boring. අලුත් කෑල්ල sexy. අත අරින්නත් මොකක්ද වගේ. මොකක්ද බන් කරන්නෙ. දැනුම් තේරුම් ඇති උන් උපදෙසක් දියන්කො. උබලට මෙහෙම වෙලා දිගටම කරගෙන ගිහින් තියනවද?

    ඇයි බන් මට වෙන උන් වගේ අවුලක් නැතුව දෙකක් කරන් යන්න බැරි? 🥲
    C akuren ehema newe neda name eka start wenne GF or wife ?