මමත් මම දන්න සහ මට උන අත්දැකීම් නිසා කිව්වෙ ඔය කතාවම..පලවෙනි කෙල්ල පට්ට හොද අහිංසක කවදාවත් උබට වරදක් නොකරපු, කරන්න හිතුවෙ වත් නැති කෙල්ලෙක් නං ලොවෙත් ඕක කරන්න එපා. උබට ඒ කෙල්ල සෙට් නෑ වගේ නං බෝරිං වගේ නම් කෙලින්ම කියලා ඒක නවත්තලා වෙන කෙල්ලෙක් දාගනින්. අහිංසක හොද කෙල්ලෙක්ටනං චීට් කරන්න එපා වැල් පොලිත් එක්ක වදින්නෙ රිටර්න් කැරකෙන්න ගත්තම. අත්දැකීමෙන් කියන්නෙ. ගහලා මාරු වෙන්න ඕන කෙල්ලො, ආතල් එකට කරන්න ඕන කෙල්ලො ඉන්නවා උන් අවුලක් නෑ. ඒවා එක්ක ආතල් ගනින්. සිරාම හොද පති භක්තියෙන් ආදරේ කරන අහිංසක කෙල්ලෙක්ට චීට් කරොත් නම් ගුණ බුස තමා ටික කාලෙකින්. ඒකි හිතලා සාප කරේ නැතත් වැටෙන කදුලක් කදුලක් ගානෙ අපිට එකට දෙක බැගින් බඩු පැකට් වෙනවා. 100%ක් අද්දැකීමෙන් කියන්නෙ. මම ඔහොම කරලා අෆ්ෆටම හිකිලා අන්තිමට අවුරුදු ගානකට පස්සෙ ගිහිං ඒ අහිංසක කෙල්ලව හම්බෙලා මම කරේ වැරැද්දක් කියලා පිලි අරගෙන, ඒකාලෙ පොඩි වයසට නොතේරුම් කමට එහෙම උනේ කියලා පැහැදිලි කරලා ඒකිගෙන් සමාව අරන් ඒකි මට සමාව දුන්නා කියලා කියනකම්ම සුන්නත්දූලි වෙලා යන්න මට වැදුනා ෆ්ලැට් වෙන්නම හැම පැත්තකින්ම. හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ. සමාව අරන් ඒකි මට සමාව දුන්නා කියලා කිව්වට පස්සෙ තමා ටික ටික වැටිලා හිටිය තැනින් ගොඩ ආවෙ. මගේම යටි හිතේ තිබ්බ guilty එකටද නැත්තං කර්මය හින්දද දන්නෑ හැමිනෙන්නම වැදුනා වදින එක. දැන් ඉතිං එහෙනම් බොක්කෙන්ම ලව් කරන අහිංසක කොල්ලන්ට කැරි වැඩ කරන කෙල්ලො ඔය අපූරුවට ඉන්නෙ සල්ලි කාරයො බැදගෙන උන්ට කර්මය පල දෙන්නැද්ද කියලා අහන්න එපා තොපි ඒකනං මම දන්නෑ. හැබැයි අපි කරොත් අපිට වදිනවා එච්චරයි මම දන්නෙ
Love and sex is differ for men, the case is this dude is not loving either of chicks.එක කෙල්ලෙක් ඉඳිද්දී දෙවනියෙක් උඹට ලං උන කියන්නේ පලවෙනි එකේ මොන හරි අවුලක් තියනවා. එක නිසා දෙවැනි love එක තොර ගනින් .
Agree!තෝ කසාද බඳින්න ඉන්නවා නම් දැන්ම නම් බඳින්න එපා. මොකෝ තෝ බඳින්න තරම් නම් පරිනත වෙලා නෑ. සෙක්ස් නිසා, ලස්සන නිසා බඳිනවා කියන තැන ඉන්නව නම් තෝ කොච්චර මෝඩද කියල හිතාගතහැකි.
එහෙම වෙන්නෙ නෑ මචං. ඒ attitude ඔටෝම එනවා. බොරුවට රගපාන්න පුලුවන් හැබැයි තේරෙනවා. අනිත් කාරනය ඔයාට පලවෙනියගෙන් තෘප්තිමත් විදියට ඕනි දේවල් ලැබුනනම් දෙවෙනි කෙනාට හිත යන්නෙ නෑ බෝරිං වෙලා. ඔයා සිලෙක්ට් කරන්න ඕනි ඔයාට එදිනෙදා ජීවිතයේ වැඩියෙන්ම ඕනි දේවල් තියෙන්නේ කා ලගද කියලා. නැත්නම් බැන්දට පස්සෙ ආපහු හිත වටේ දුවයි. කොහොමත් අපිට තියෙන්නේ වදුරු හිත්නෙpalaweni eka sexy krgnna bari weida
ape ekekk ohoma ekakakta gahala dan chuwe diya pattalu. kapala damma uuwaපලවෙනි කෙල්ල පට්ට හොද අහිංසක කවදාවත් උබට වරදක් නොකරපු, කරන්න හිතුවෙ වත් නැති කෙල්ලෙක් නං ලොවෙත් ඕක කරන්න එපා. උබට ඒ කෙල්ල සෙට් නෑ වගේ නං බෝරිං වගේ නම් කෙලින්ම කියලා ඒක නවත්තලා වෙන කෙල්ලෙක් දාගනින්. අහිංසක හොද කෙල්ලෙක්ටනං චීට් කරන්න එපා වැල් පොලිත් එක්ක වදින්නෙ රිටර්න් කැරකෙන්න ගත්තම. අත්දැකීමෙන් කියන්නෙ. ගහලා මාරු වෙන්න ඕන කෙල්ලො, ආතල් එකට කරන්න ඕන කෙල්ලො ඉන්නවා උන් අවුලක් නෑ. ඒවා එක්ක ආතල් ගනින්. සිරාම හොද පති භක්තියෙන් ආදරේ කරන අහිංසක කෙල්ලෙක්ට චීට් කරොත් නම් ගුණ බුස තමා ටික කාලෙකින්. ඒකි හිතලා සාප කරේ නැතත් වැටෙන කදුලක් කදුලක් ගානෙ අපිට එකට දෙක බැගින් බඩු පැකට් වෙනවා. 100%ක් අද්දැකීමෙන් කියන්නෙ. මම ඔහොම කරලා අෆ්ෆටම හිකිලා අන්තිමට අවුරුදු ගානකට පස්සෙ ගිහිං ඒ අහිංසක කෙල්ලව හම්බෙලා මම කරේ වැරැද්දක් කියලා පිලි අරගෙන, ඒකාලෙ පොඩි වයසට නොතේරුම් කමට එහෙම උනේ කියලා පැහැදිලි කරලා ඒකිගෙන් සමාව අරන් ඒකි මට සමාව දුන්නා කියලා කියනකම්ම සුන්නත්දූලි වෙලා යන්න මට වැදුනා ෆ්ලැට් වෙන්නම හැම පැත්තකින්ම. හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ. සමාව අරන් ඒකි මට සමාව දුන්නා කියලා කිව්වට පස්සෙ තමා ටික ටික වැටිලා හිටිය තැනින් ගොඩ ආවෙ. මගේම යටි හිතේ තිබ්බ guilty එකටද නැත්තං කර්මය හින්දද දන්නෑ හැමිනෙන්නම වැදුනා වදින එක. දැන් ඉතිං එහෙනම් බොක්කෙන්ම ලව් කරන අහිංසක කොල්ලන්ට කැරි වැඩ කරන කෙල්ලො ඔය අපූරුවට ඉන්නෙ සල්ලි කාරයො බැදගෙන උන්ට කර්මය පල දෙන්නැද්ද කියලා අහන්න එපා තොපි ඒකනං මම දන්නෑ. හැබැයි අපි කරොත් අපිට වදිනවා එච්චරයි මම දන්නෙ
cello dennage nambare mata dipanko mn ganata visdala dennam... wuba poddacwath baya wenapaමේක දැක්කම බයින්න එපා බන් ඉතින් මොනව කරන්නද? මට කෙල්ලෙක් ඉන්න අතරෙ boring වගේ නිසා තව කෙල්ලෙක් talk කරා ආතල් එකට වගේ. පස්සෙ ඒකිත් එක්ක date එක්කුත් ගියා. දැන් සෙට් බන්. තව love කියල නෑ ඒත් sure set වෙනවා ටික දවසකින්. දැන් හෙන guilty වගේ බන්. 1st කෙල්ල පට්ට හොඳයි ඒත් boring. අලුත් කෑල්ල sexy. අත අරින්නත් මොකක්ද වගේ. මොකක්ද බන් කරන්නෙ. දැනුම් තේරුම් ඇති උන් උපදෙසක් දියන්කො. උබලට මෙහෙම වෙලා දිගටම කරගෙන ගිහින් තියනවද?
ඇයි බන් මට වෙන උන් වගේ අවුලක් නැතුව දෙකක් කරන් යන්න බැරි?