කෙල්ල යන්නම ගියා..

Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
malli, e kella umbata aththatama adare nam mulinma oya siddi una wele ewa nawaththala umba ekka innawa... yako ki parak nam umbawa gonata andalada??? pissu wada nokara ekigen ath wela wena honda kellek hemita hoyaganin...
elagata set wena ekath mehema unoth kiyalath umba kiyala tiyenawa. ehema unoth mechchara kal in nathuwa ekath atharapan. mekedith umba wela giya wadi. honda kellek hambei umbata aniwa. ethakan poddak iwasala indapan. hadisiyata charter ekiyak set karagattha wage newe windawanakota...
meke inna godak un dila tiyena advice eka ahala honda widiyak karapan. e kellagen nam ath weyan aniwa!
 

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    macahn tharaha ganna apa ban.ohoma girl kenek hariyanne na ba.uba aya akka thawath innawa kiyanne ubamai dukwenne.ube wedamai paduwenne.hodata hithala thiranayak ganin ban.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,895
    4,094
    113
    543105_629564883734849_1692021377_n.jpg

    Ubata mole hoda nadda yako.. oya kellawa atha arala dapan.. nathnam ube winase...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,080
    46,407
    113
    Kuwait-Galle
    මචන් දැන් ඉතින් මොනවා කරන්නද? එකීට උඹේ අගේ තේරෙන්නේ නැ..උඹ හිත හොද කොල්ල.. ඇයි බන් ඒකිට ඔච්චර chance දීලත් එහෙම කරන්නේ. ඔහොම කරනවා කියන්නේ ජීවිතේටම එකෙක්ගෙන් සැහීමකට පත් වෙන්නේ නැති කෙල්ලෙක්.. උඹ හිත හද ගනින් කොහොම හරි.. උඹගේ ආදරේ දීපන් එක වටිනා කෑම දන්නා කෙල්ලෙක් හොයාගෙන.. උඹේ වාසනවට ඕකෙන් බේරුනේ මම හිතන්නේ..

    හොදට හොයල බලල හොද අහිංසක කෙලෙක් set කර ගනින.. හිත හොද එකට වරදින්නේ නැ..
    දැනුත් වැරදිලා නැ.. දැන් ඕකෙන් බෙරුනානේ... හිත හද ගනින් කොහොම හරි..
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,123
    655
    113
    Negombo paththe thama
    machan ammawa harenna thawa gaanu kaawawath wishwasa karanna epa !!! wena kello nadda ban loke okita nata ganna kiyala uba ube wada tika karagena yaman!!!
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නවත්තපන් යකෝ මේක.:angry::angry:..බොට බැන්දොත් එල්ලෙන්න වැලුත් නැතිවෙයි.හොද කෙල්ලෙක් හොයගනින්.මේ වාගෙ නැති උන් ඉන්නවා.:yes::yes:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,419
    889
    113
    gampaha
    20,21 ,22 kello ekka yalu wenata epa ban. unta awabodayak naha.

    24 25 wage yanakota thama hoda awabodayak enne.

    owaa ganan ganna epaa. lankawe kochchara hoda kello innawada??

    :cool::cool::cool::cool:



     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    197
    0
    රිදිලා™;15642411 said:
    මේක කියලා තියෙන්නේ උ‍ඹේ කෝණෙන් විතරයිනේ...නඩුවක් අහන්න දෙපැත්තම ඕනේ...උඹ කියන විදියට උඹ නම් පොඩ්ඩක්වත් වැරදි නැහැ..ඒකි 100 %ක්... තමන්ගේ කතාවෙදි හැමෝම ඔහොම තමයි බ්‍රෝ..ඒත් අනිත් කෙනාගේ කතාවත් ඇහුවාම..මේකේ ඇත්ත තේරෙනවා..:D

    කොහොම වුනත්උඔලා දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ වගේ...:dull:

    උබ නඩු කාරයාද නඩු අහන්න? මෝඩ Jokes නොදා පලයන් බන්. කවුරු හරි තමන්ගේ කථාව කිව්වම ඒක අහලා ඌට උදව් කරන්න ඉගෙන ගනින් ඌව Judge කරන්නේ නැතුව.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    197
    0
    මචන් ඔය කෙල්ල වැඩක් නැහැ.බලපන් ඒ කෙල්ලට ඕන වෙලාවට යලුවෙන්නයි එපාවෙලාවට වෙන කොල්ලො එක් යන්නයි මාර කෙල්ලෙක් නේ මචන් .එක කෙල්ලද මචන් ඉන්නේ ඕන තරම් කෙල්ලො ඉන්නො නේද?වෙන කෙල්ලෙක් Try කරපන්.ඔය කෙල්ලගෙ FB Account එකටත් කෙලවලා.ඒ කොල්ලටත් කනට එකක් දීලා ඔය කෙල්ලව අත්හැරලා දාපන්.

    උබලා වගේ Keyboard වීරයෝ කරන ඒවා කරන්න ගියොත් ඌට වෙන්නේ තවත් අමාරුවකට පටලැවෙන්නයි. :angry::angry:

    OP ට කියන්නේ ඌට ගහන්න යන්න එපා. Love Relationship හින්දා රණ්ඩු කරන එක චාටර් වැඩක්. ඊට පස්සේ උබලා දෙන්නා ගුටි කයි, පොලිසියටත් යයි ඒකි වෙන කොල්ලෙක් එක්ක යයි. අන්තිමට ඕවා Police Reports වලට ගියොත් උබට Jobs එහෙකට ගිහිල්ලත් ඉවරයි, රට ගිහිල්ලත් ඉවරයි එතකොට ඒ කැලල අයින් කරන එක ලේසි නෑ.

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,466
    890
    113
    Colombo
    යකඩෝ !!!
    මේකි නම් කෙල්ලෙක් නෙවෙයි අම්මණ්ඩියෙක්.
    එක දෙයයි තියෙන්නේ මචන් අතෑරලා දාපන්.අම්මෝ !! අවුරුදු 17 ට මෙච්චර නම් තව ලොකුවෙනකොට කොහොමද
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,899
    1
    15,931
    113
    Black Pearl
    20,21 ,22 kello ekka yalu wenata epa ban. unta awabodayak naha.

    24 25 wage yanakota thama hoda awabodayak enne.

    owaa ganan ganna epaa. lankawe kochchara hoda kello innawada??

    :cool::cool::cool::cool:




    24 25 26 kellek hoyaganin habai ekige virginity and kalin kollo ekka karapuwa gana hoyanna yanna epa :P
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,411
    202
    63
    balapiya thoge meeya thiyanawada kiyala..thoo wage ponnayo innakan kellanta raja natum.oka atha arapiya haraka..nikan noondi wenna epa kollek wage idin ponnayek noweee..
     

    @nulaim@

    Member
    May 25, 2011
    8
    0
    0
    colombo
    machn mekata reply karannamai log une sahena kalekin.. hama kellekma eka wage na bn.. umbe kellage background eka anuwa eki wenas, anith ekka awurudu ganak.. hama dawasakama umbala denna athare wechcha dewal ubai danne.. eka kathawakata gothala elakiri dammata elakiri eke katawath eka hariyata therum ganna ba.. meka umbamai hithanna oni.. mang psychology diploma ekak karanawa ewagema professional qualification ekaka half qualified.. umba thawa hithapan atharinna kalin.. mokada mangnam hithanne na "wesi" kiyala baninna tharam meki waraddak karala thiyenawa kiyala.. aurudu ganaka kathawak 5mins walin kiyawala katawath umbata advice karanna ba. umba AL karapu kale ekka baladdi mang umbata wada poddak wadimal mang hithana widiyata.. umbe prashne wagema prashnayak matath thibba.. there are 2 choices in life that you should make.. Either to be angry for what you dont have.. or to be thankful for what you DO have. ANSWER LIES WITH YOU. TC BRO
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    ane malli umabatanam pissu bun.. Bun Teen Girls kiyanne nikan kata kahanawata newei bun.. hema kellama ohomane.. hebei most of teen girls ohomama thamai..malli oya kellata umbe love eka age eka 22yrs 25yrs waladi therewi.. hebei ithin ethakota pathini mathawa wage.. Godak Kello E wayasedi hedenawa.. ethakota themparadu wela iwarai bun.. Hebei ithin badu type nam ithin monawa karath amaruwa nam honda karanna amarui.. ehema unoth Sorry ma thama.. okata ithin Hormones thama wagakiyanna ona..