කෙල්ල ලංකාවට ඇවිල්ලා 😀

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    8,956
    113
    උස්සන්ගොඩ
    ඒකි යද්දි කිව්ව උකල ඇතිවෙලා,කොල්ලට බූට්1 තියල පැන්න කියලා..
    එද්දි කියනවා කාල මදි වෙලා කියලා..
    සිංහලු මොනව හරි කියනවා ඉතින් කට කැඩිච්ච කතාවක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    40,510
    56,943
    113
    ආශ්චර්යමත් රටක
    ඒකි යද්දි කිව්ව උකල ඇතිවෙලා,කොල්ලට බූට්1 තියල පැන්න කියලා..
    එද්දි කියනවා කාල මදි වෙලා කියලා..
    සිංහලු මොනව හරි කියනවා ඉතින් කට කැඩිච්ච කතාවක්

    බයියො එහෙම තමයි. එක එක කාලවල රනිලට කියපුවා බලපන්කො 🤣🤣
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,067
    6,728
    113
    පෘථිවිය
    ඩොලර් අරන් ඇවිත්
    අපේ එවුන්.........

    දවසක් පන්සලක මේ රටේ හම්බුනා හිපි කෙල්ලෙක්. උන්ගේ තියරිය තමයි කොහේ හරි මිනිස්සු වැඩිය ගැවසෙන, පන්සල් පල්ලි වගේ තැන්වල පොඩ්ඩක් ඉඳගෙන ඉඳල එතන අයත් එක්ක ටෝක් එකක් දාල සෙට් වෙන එක
    ඊට පස්සේ තමයි වැඩේට බහින්නේ
    ඉන්න තැනක් දවස් දෙකකට වගේ දේවල් හොයන්නේ
    කාව හරි අල්ලාගෙන දවසක් දෙකක් තැනක් හොයාගන්නවා, ආයෙත් ඒකම කරනවා
    නිකන්ම දවස් සති ගණන් නොමිලේම ඉන්න කන්න බොන්න හොයාගන්නවා
    හිපි ස්ටයිල්
    කළු සුද්දේකට සෙට් වුන දාට උන්ගේ ජිවිතේ අඩක් ගොඩ දාගන්නවා
    මුන් ලෝකේ පුරාම අඩු වියදමකින් සවාරි යනවා
    පට්ට ජිවිත