කොරෝනා සමාජයේ..රටම එකවර හුදෙකලා කරන්න රජයට යෝජනා

dxx

Well-known member
  • Dec 26, 2011
    11,806
    10,453
    113
    කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

    අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

    මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.

    https://www.truenews.lk/government-instructed-to-isolate-the-whole-country-at-once/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    56,404
    7,352
    113
    Malabe
    දැන් උබද තීරණය කරන්නේ PHI කියන දේද GMOA කියන දේද ගණන් ගන්න ඕනේ කියලා රටේ ? :lol:
    මම කිවෙ මගෙ මතය,ආණ්ඩුව කරන දේ ආණ්ඩුව කරයි , උබල වලිගෙ පාගගත්තට මම මොනා කරන්ඩද ලොල් :lol: :lol: :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    13,902
    10,997
    113
    Wakanda
    වාසුගෙ තත්වෙ කොහොමද
    ලොක්ඩවුන්නනම් කරන්නෙ නෑ රටෙන් බාගයක් මැරුනත්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    7,173
    16,908
    113
    එකමත් එක රටක
    මම කිවෙ මගෙ මතය,ආණ්ඩුව කරන දේ ආණ්ඩුව කරයි , උබල වලිගෙ පාගගත්තට මම මොනා කරන්ඩද ලොල් :lol: :lol: :lol:
    ආ ඒ උබේ මතේද . කිව්ව විදියට හිතුවේ නිල නිවේදනයක් කියලා.. එහෙනම් ඉතින් ඕක ගැන කතා කරන එකත් තේරුමක් නෑ . :lol: 🤟
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,806
    10,453
    113
    ආ ඒ උබේ මතේද . කිව්ව විදියට හිතුවේ නිල නිවේදනයක් කියලා.. එහෙනම් ඉතින් ඕක ගැන කතා කරන එකත් තේරුමක් නෑ . :lol: 🤟
    ෂ්ෂ් ඉරෝසන්ගෙ අාණ්ඩුව😁
     
    • Haha
    Reactions: dilann

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,429
    1,302
    113
    41
    Kandy,Kiribathkumbura
    PHI ලට ඕන දේවල් කරනු නොලැබේ, ඕන්න GMOA එකවත් කිවනම් සලකා බලන්ඩ තිබ්බ
    piliganna wenwa machan. me sere wede nagatta.......... thama parakku ne. lockdown era wena wikalpayak ne. meke inna ekala ehe mehe yanna epa kiwata ahanne ne. ehema kiyala gota fail wage gon athal ganna un choon wenna epa kiyalath kiyanawa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    18,966
    4,399
    113
    ආශ්චර්යමත් රටක
    කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

    අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

    මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.

    https://www.truenews.lk/government-instructed-to-isolate-the-whole-country-at-once/
    එක රැයකින් සමාජගත වෙලා නේද?

    ඊයේ සමාජගත වෙලා නැහැ කියලා කවුද කිව්වනේ. 😆
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,395
    855
    113
    PHI ලට ඕන විදිහට තීරණ ගන්න දෙන්න බෑ . මේ හදන්නේ රටේ වේගවත් සංවර්ධනයට අකුල් හෙලන්න .
    මේවගේ තිරනායක ගන්න නම් අඩුම තරමෙන් dr පාදෙණිය හරි dr දම්මික වගේ වගකියයුතු කෙනෙක් කියන්න ඕනේ
     
    • Like
    Reactions: sandaru1rox

    topkollek

    Well-known member
  • May 22, 2014
    14,428
    5,759
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අපි රටම හුදෙකලා කරන්න පරක්කු වැඩියි මම හිතන්නෙ. දැන් තියෙන්නෙ මරෙන උන් මැරෙයි, බේරෙන උන් බේරෙයි කියල හිතාගෙන ජීවත් වෙන්න.
     
    • Like
    Reactions: dilann

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,881
    2,766
    113
    දැන්නම් ඉතින් රටවහන්න පරක්කු වැඩී...... පෑලියගොඩ පොකුර මතු වෙනකොටම දවස් 20-30 ක් වහල ආසාදිතයෝ ටික ඇතුලට ගත්තනම් අද මේවගේ තත්වයක් ඇති නෙවෙන්න ඉඩ තිබුනා ...... මට මතකයි එදා රට වහන්න රාවයක් පැතිරෙද්දි සිරසින් මේ ගැන ප්‍රොගෑම් එකක් ගියා..... මනුස්සයෙක් ලයිව් කතා කරල කීව රු 18 යිඅතේ තියෙන්නේ.... රට වැහුවොත් බඩුම තමා කියල...... ඒ විදියටකියද්දි මේක වහල කරන්නත් බෑ......
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,900
    1
    3,854
    113
    PHI ලට ඕන දේවල් කරනු නොලැබේ, ඕන්න GMOA එකවත් කිවනම් සලකා බලන්ඩ තිබ්බ
    උන්ට ඕනෙ තරමට ආසන දෙනව වගේ සීන්ද?? පල හුත්තෝ යන්ඩ
     
    • Haha
    Reactions: Gunther

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    2,476
    1,384
    113
    PHI ලට ඕන විදිහට තීරණ ගන්න දෙන්න බෑ . මේ හදන්නේ රටේ වේගවත් සංවර්ධනයට අකුල් හෙලන්න .
    මේවගේ තිරනායක ගන්න නම් අඩුම තරමෙන් dr පාදෙණිය හරි dr දම්මික වගේ වගකියයුතු කෙනෙක් කියන්න ඕනේ
    මේ රටේ උප ජනාදිපතිවරු තිදෙනා අකමැති දේවල් කිරිමට ඉල්ලා වැඩක් නැත.
    උදයන්ග සර් දිලිත් සර් සේනපති සර් ආස දේවල් පමනක් ඉල්ලනු
     
    • Haha
    Reactions: Lokka Bro