කේ සිරි විතානගේ ක්ලාස් ගියපු උන් මෙහෙ වර

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,544
    113
    ලංකාවෙ ලමයි ක්ලාස් යන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ. ඔය ඕනෙ තරන් පොත් තියෙන්නෙ/ඉන්ටනෙට් තියෙන්නෙ. ඉගෙන ගන්න පුලුවන්නෙ. ඒලෙවෙල් ක්ලාස් ගියෙ නෑ. First shy ABB මෙඩිසින් යන්න මදි. ලොකුවට try කරෙත් නෑ ඉතින්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,585
    26,985
    113
    Ps - පසු කාලිනව සර් ක්ලාස් එකේදි අපේ උන්ටත් කියලා තිබ්බා බැසිල් ප්‍රමුඛ පක්ශෙට ජන්දෙ දෙන්න කියලා. ඔය කතාවෙන් පස්සෙ මන් සර් ගැන ඇඳගෙන හිටපු ප්‍රතිරූපේ නම් හානි උනා. තාමත් හිතේ ඒ පලුද්ද තියෙනවා . දැනගන්ඩ ලැබුන විදියට බැසිල් එක්ක ප්‍රොජෙක්ට් කරනවා කියල තමා
    ane manda ban me manussayo politics gawagena nam katha karaganne mokak hindada kiyala. me minissunta kohomath palenna salline.
     
    • Sad
    Reactions: windows_ubuntu

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,251
    2,864
    113
    ඕලෙවල් ඉවරවෙලා ඉස්සෙල්ලම chemistry වලට ක්ලාස් ගිය මුල්ම දවසෙම ක්ලාස් එකේ ඉදගන්නත් කලින් කනේ පාරක් කෑව දෝයිගාල කිසිම හේතුවක් නැතුව .අදටත් දන්නෙ නෑ ඇයි කියල :lol::lol:
    ubada manda mage eha patte hitapu aduran nathi ekaa :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    15,030
    11,213
    113
    ඒක වැඩක් නෑනෙ
    K සිරි බොසා පට්ටම සැරයි කිව්වට එහෙම නෑ බන් . පොර හරි හොදයි . එකම තැන ඉදගන්න සෙට් එහෙම පොරට මතකයි . වැඩ කරනව කියල ක්ලික් උනොත් පොඩ්ඩක් නින්ද ගියාට එහෙම කේස් එකක් නෑ . අම්මල තාත්තලගෙ සල්ලි වියදම් කරගෙන ක්ලාස් ඇවිත් පිස්සු කෙලින එකෙක් දැක්කොත් නම් සොරිම තමා . එලවනව පර බල්ලො කියල :D :D

    වෙලාවකට අවජාතක බල්ලොත් කියනව :dull::dull:

    පොර තරහ ගුරුවරු ටිකක් ඉන්නව හැමදාම බනිනව . පොර වැඩිය කාත් එක්කවත් නෑ තනියම තමා ඉන්නෙ . අමුතු මනුස්සයෙක් . ක්ලාස් කරන ගමන් ක්ලාස් එක අයිතිකාරයට බනිනව . ෆෑන් එකක් වැඩ නැත්තන් ඉතින් අරූගෙ රෙදි ගලවනව මයික් එකෙන්ම . අම්බ පොහොට්ටු කාරය . දැන්නම් කොහොමද දන්නෙ නෑ . හරි පිලිවෙලයි . ඕගනික් නම් ඉතින් අකුරක් බැරි එකෙක්ටත් පාඩම් කරවයි . ඉස්සර මන් හිතල පරිවර්තන ලියනව අපේ ඉස්කෝලෙ ටීචට පරිවර්තනේ කරගන්න බෑ .

    ඉනෝගනික් නම් අවුල් . අවුල් කියන්නෙ කම්මැලියි . බද්දෙ sir ge ඉනෝගනික් නියමයි
     
    • Like
    Reactions: Bart_Allen

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,260
    2,584
    113
    ලංකාවෙ ලමයි ක්ලාස් යන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ. ඔය ඕනෙ තරන් පොත් තියෙන්නෙ/ඉන්ටනෙට් තියෙන්නෙ. ඉගෙන ගන්න පුලුවන්නෙ. ඒලෙවෙල් ක්ලාස් ගියෙ නෑ. First shy ABB මෙඩිසින් යන්න මදි. ලොකුවට try කරෙත් නෑ ඉතින්
    Meka thamaye dakapu watinama kathawa molayak thiyenawa Nam eka class ekak wath one na Dan thiyena technology ekath ekka.

    Ow inorganic and physical godak parts awul
    ------ Post added on Nov 29, 2022 at 4:08 PM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,130
    2,326
    113
    41
    In our own place.....
    රිවිශන් ගියා ගම්පහ සමාධි එකේ 2002 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අපේ එකෙක්ට කම්මුලට ගැහුව පොරගෙ ඔරලෝසුව කැඩිල අතින් පනින්න
     
    • Wow
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,434
    49,256
    113
    මාලඹේ
    උබත් ඕන නැති වැඩ නේ කරන්නේ.. @2osama දිහා බලපු එකෙක්ට කෙළවෙනවා කියල දැනන් හිටියේ නැද්ද :rolleyes:
    උබව ගනන් ගන්නේ නැහැ බං මේකේ එවුන් 🤣🤣🤣
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,544
    113
    Meka thamaye dakapu watinama kathawa molayak thiyenawa Nam eka class ekak wath one na Dan thiyena technology ekath ekka.

    Ow inorganic and physical godak parts awul
    ------ Post added on Nov 29, 2022 at 4:08 PM
    Mama alevel kare 2008 mchn.. dan ita vada godak lesi
     
    • Like
    Reactions: Cypress

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    6,923
    7,202
    113
    ලංකාවෙ ලමයි ක්ලාස් යන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ. ඔය ඕනෙ තරන් පොත් තියෙන්නෙ/ඉන්ටනෙට් තියෙන්නෙ. ඉගෙන ගන්න පුලුවන්නෙ. ඒලෙවෙල් ක්ලාස් ගියෙ නෑ. First shy ABB මෙඩිසින් යන්න මදි. ලොකුවට try කරෙත් නෑ ඉතින්
    mama nikamata ECON වීඩියො සෙට් එක බැලුව පැය 250කින් වගේ ඔක්කොම සිලබස් ඉවරයි! ඕකනෙ අපිව අවුරුදු 3ක් තිස්සෙ මැඩෙව්වෙ කියල හිතුන