කොටස් වෙළඳපොල හරහා සේවක අර්ථ සාධක අරමුදල (EPF) මංකොල්ල කෑම්

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,592
    1,126
    113
    ඔව්, 248ට ගත්තා කියලා මොකක් හරි සාක්ෂියක් තියෙනවද?
    1613273297613.png



    Manipulation ekak karala wage.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,229
    13,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකම බෙදලා බැලුවත් එන්නේ කොටසක් රුපියල් 186යි. එතකොට 248ට විකුනපු කතාව එතනම බොරු නේද?
    එහෙම බෙදල බලන්න පුලුවන් තනි ලොට් එකක් විදිහට ට්‍රේඩ් කරානම්. උඹල ස්ටොක් ට්‍රෙඩින් ගැන දන්නෙ නැද්ද?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,738
    113
    මේ පෝස්ට් එකේ කියලා නෑ මහින්දගේ කාලේ විතරයි ඊ පී එෆ් එකට කෙලෙව්වේ කියලා. ඒ කාලෙට අදාල ටික විතරක් අරන් බයිලා කෙලින්න දෙයක් නෑ. හෑම ආණ්ඩුවක්ම ඊ ෆී එෆ් එකට කෙලින්න බලන් ඉන්නේ. එක පාරක් රෝශේන්ගේ ජීවිතේ නෑතිවෙලා තමා ඒක නතර වුනේ. ඉස්සරහටත් ඕකේ තියෙන සල්ලි ටිකට කෙලින්න තමා ට්‍රයි එක. එහෙම කෙලින්න ආණ්ඩුවකට කිසිම අයිතියක් නෑ. ඕකේ තියෙන්නේ අපි හම්බ කරපුවා.. අපි කවදා හරි වයසට ගියහම ගන්න බලන් ඉන්න ඒවා. මම නම් 30% ගත්තා. මොකද මුන් අපේ සල්ලි විනාශ කරන්න කලින් පුලුවන් තරමක් ගන්න ඕනේ හින්දා. මේක මහින්දට ගහන්න දාපු එකක් කියලා හිතන්න එපා. පෑවතුන සියලුම ආණ්ඩු ඔය සල්ලි වලට කෙල පෙර පෙර ඉන්නේ
    ඒවා තමයි අන්තිම පජාත වැඩ. අපේ උන්ට මතක නෑ දැන් ඒවා.

    the proposed scheme was in fact formulated around employees allocating a fixed percentage of their income to a membership fund, which would make up their pension. Once this reserved money had been depleted, the employers were longer entitled to any pension and may have even be forced back into the workforce as a result.[

    ඔන්න ඔහොමයි අප්පොච්චි EPF/ETF හොරා කාල private sector එකට pension දෙන්න ගියේ
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,229
    13,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිලියන 13ක් පාඩුයි කියල කියන්නෙ. අලුත් අප්ඩේට් නැද්ද?

    As at 30 September 2020, the Fund had invested in 81 shares of listed companies, ending as at 31 December 2020 as 74 companies. The Fund has invested a total of Rs. 83.46 billion and as at 31 December 2020, the total market value of these is Rs. 70.80 billion.
    https://www.themorning.lk/cse-are-the-conditions-right-for-pump-and-dump/