කොටි හිස ඔසවයි.. ප්‍රහාරයක් අත ලග විය හෑක!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,191
    1,394
    113
    https://www.newswire.lk/2022/05/14/...nch-attacks-in-sri-lanka-indian-intelligence/

    https://www.thehindu.com/news/natio...rouping-of-ex-ltte-cadres/article65411684.ece

    1652536865242.png
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,079
    4,187
    113
    ඒක හොඳයි..වඳ බෙහෙත්,වඳ සැත්කම් හරහා ජාතිවාදය අවුස්සන්න ,පාස්කු ප්‍රහාර කරන්න අායෙත් කරන්න බැරි ඵකේ කොටියෙක්වත් නැඟිට්ටවන ඵක..නැත්නම් කොහොමද රාජපක්ෂ පවුල රැකගන්න මෙයාට බලේ අරන් දෙන්නේ..ඉක්මනට නැඟිට්ටවපන් වැඩේ වකූර් වෙන්න කලින්..මොකද උඹල ඕව පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයිනේ..කලින් දුන්නෙ ගේමක් රටම රවට්ටලා දිනන්න..🤪

    e3d995a152e18bb86fa197fdc98b26b8_XL.jpg
     
    • Like
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    33,467
    1
    19,219
    113
    ගැහුවොත් ඉතින් රාජපස්සලගෙ ගේමක් තමා ආයෙත් බලේට එන්ඩ (2)
     
    • Like
    Reactions: zid2021

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    8,373
    7,979
    113
    Lyon
    https://elakiri.com/threads/ජපානයෙන්-යෙන්-ට්‍රිලියනයක්-දෙනවා-කිව්වාම-සෝස්-ඉල්ලපු-කට්ටිය-එන්ඩෝ-🤣-🤣.2049616/

    අැඩෝ රට නැඟිටින්න යනකොටම ඉන්දියාවේ කොටි නැඟිටිනවානේ බං..ඒ මොකද..දැන් නම් හිතෙනව පාස්කු ප්‍රහාරයටත් ඉන්දියාවේ සම්බන්ධයක් තියෙනව කියල..ඒක තමා කැරි ගෝටා දිනපු ගමන් ඉන්දියාවේ දිව්වේ තෑන්ක්ස් කරල ඵන්න..🤔🤔
     
    • Like
    Reactions: pramodh87

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    මේ වෙලාවෙ ජාතිකවාදී අංචියක් ඇද්දෙ නැත්තන් ඒ ඉන්දියාව නෙමේ.
     
    • Like
    Reactions: zid2021

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    4,424
    3,137
    113
    PANNIPITIYA
    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්... @Vandey
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.

    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව

    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.

    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.

    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.

    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.

    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "

    සමරතුංග කරැනාරත්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,367
    9,870
    113
    Gotland
    එලම
    ගූඑන්පි පොහොතු ජෙප්පෝ ඔක්කොම එපා වෙලා ඉන්නේ. අලුත් එකක් එනවා නම් ltte එකට සහය දෙන්න පුළුවන් දැන්
     
    • Haha
    Reactions: deanXX