කොටි හිස ඔසවයි.. ප්‍රහාරයක් අත ලග විය හෑක!

Anil1984

Active member
  • May 7, 2022
    162
    183
    43
    ඔය දෙමළ ප්‍රශ්නය සදාකාලිකව විසදන්න හොදම පියවර තමයි ලන්කාවෙ සියලු පලාත් සබා වලට බලය දෙන එක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,367
    9,870
    113
    Gotland
    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්... @Vandey
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.

    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව

    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.

    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.

    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.

    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.

    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "

    සමරතුංග කරැනාරත්න

    රට සාමාන්‍ය වෙන රටක් වගේ ආර්ථික වර්දන වේගයක් ඇතුව ස්ථාවර උනාට පස්සේ ඒ රටේ ඉන්න යක්ක පුතුන්ට රට බේරගන්න ආගම ජාතියට තින තර්ජන ගැන හොයන්න අමාරුවක් හැදෙනවා. ඒක වෙලාවට හැදුනේ නැතිනම් හදවනවා isis වගේ කුලී ත්‍රස්තයන් දාල. 2019 උනේ ඒක.

    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
    හොරු අල්ලන්න රනිල එනවා
    රට බේරගන්න මහින්ද එනවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    1,734
    2,867
    113
    ඔය දෙමළ ප්‍රශ්නය සදාකාලිකව විසදන්න හොදම පියවර තමයි ලන්කාවෙ සියලු පලාත් සබා වලට බලය දෙන එක.
    Palath sabha ahosi kroth kohomda?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    7,417
    8,186
    113
    මයිනප්පච්චි දැන්ම තියා ත්‍රිකුණාමලේ ඇලට් එකේ ඉන්නේ ඒක තමයි. යුද්ධේ ඉවර කරපු මයිනප්පච්චිට ඕක සුළු දෙයක්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    1,734
    2,867
    113
    උතුරෙන් වැඩිපුර හමුදා කඳවුරු අයින් කරලා, හැම ලබ්බටම හමුදාව ඔබ්බන ඒක නවත්තනවා නම් ලොකු වෙනසක් වෙයි.. ඊට පස්සේ බුද්ධි අංශ ශක්තිමත් කරන්න ඕනෙ උතුරු නගෙනහිර ගැන alert එකේ ඉන්න..

    පළාත් සභා අහෝසි කරලා ග්‍රාම නිලධාරී, දිසාපති කියන දෙක විතරක් තියන්න ඕන.. දිසාපති රාජ්‍ය සේවයෙන් දිස්ත්‍රික්කයක්‌ බලනවා, මන්ත්‍රීලා දේශපාලන පැත්තෙන් දිස්ත්‍රික්කයක් බලනවා..

    මේ වැඩෙන් ගම ඍජුව පාර්ලිමේන්තුව එක්ක සම්බන්ධ කරන්න පුලුවන්.. හැබැයි පළාත් සභා යන්න දත කන කුක්කෝ නම් මේ වැඩේට කැමති නැහැ..