කොන්දට ගැලපෙන Computer Chairs

super077

Well-known member
  • Jun 10, 2008
    1,493
    2,026
    113
    Matara
    ඔච්චර ගානක් වියදම් කරන්න පුලුවන් නම් Herman miller embody chair එකක් ගන්න. JAT ලා ගාව තියෙ.
    උන්ගේ product ඔක්කොම තියෙන්නේ ලක්ශ 02න් උඩ

    I have this. Probably not as good as a herman miller but still pretty good. Very similar to the first one posted

    http://www.alpha.lk/products/chairs/mesh/gp-316h/
    මේක කියක් උනාද ?
    ------ Post added on Jun 14, 2021 at 7:44 PM
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,702
    3,900
    113
    මෙන්න මේ chairs පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් ගුණදොස් කියාගෙන යමු බලන්න.
    01. Merryfair - 709 WAU 2
    View attachment 130558


    02 . Merryfair - 879 Nez High
    View attachment 130559


    03.Leema TES 01
    View attachment 130560

    04 . Leema X701
    View attachment 130562
    ඔහොම ගානක් වියදම් කරනවානම් ඔය ජරාව ගන්න එපා herman miller embody එකක් ගන්න කිසිම අමාරුවක් නැ ඔනවෙලාවක් ඉන්න පුලුහන්
     
    • Like
    Reactions: NRTG

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,493
    2,026
    113
    Matara
    ඔහොම ගානක් වියදම් කරනවානම් ඔය ජරාව ගන්න එපා herman miller embody එකක් ගන්න කිසිම අමාරුවක් නැ ඔනවෙලාවක් ඉන්න පුලුහන්
    මම උන්ගේ සයිට් එකේ බැලුවා, මිළ ගනනක් සදහන් වෙන්නේ නෑනේ උබ ඔය කියන ඩිසයින් එකේ. අදහසක් තියෙනවද herman miller embody chair එකේ මිළ ගැන
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,778
    26,272
    113
    כדור הארץ
    මමත් එකක් ගන්න ඉන්නෙ, ප්ලාස්ටික් පුටුවක් වාඩි වෙලා ඉන්නෙ, එපා වෙන්වා, හොඳ එකක් සෙට් කරපන්කො මටත්
    මමත් ගන්න හිටියේ. එකෙක් කියනවා mesh එක ටිකක් කල් යනකොට ගද ගහනවාලු leather එක හොඳ ලු. තව එකෙක් කියනවා leather එකට දාඩිය දානවලු ac නැත්නම් එපා ලු. මන් damro එකට ගිහින් බැලුවා ඔය ජාති දෙක තමයි තියෙන්නේ. සමහරු කියනවා කොන්ද රිදෙනවා ලු. අදහස අතෑරලා දැන් ප්ලාස්ටික් පුටුවක කොට්ට දෙකක් තියලා වැඩිවෙලා ඉන්නේ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,702
    3,900
    113
    මම උන්ගේ සයිට් එකේ බැලුවා, මිළ ගනනක් සදහන් වෙන්නේ නෑනේ උබ ඔය කියන ඩිසයින් එකේ. අදහසක් තියෙනවද herman miller embody chair එකේ මිළ ගැන
    herman miller embody අපේ ඔෆ්ස් එකට අරන් තියෙන්නේ 150,000 (අපේ කම්පැනිය global account එකක් නිසා ගාන අඩුවෙන් එන්නේ ) අවූරුදු දෙකකට විතර කලින් ..JAT holdings ල තමා ලංකාවේ ඒජන්ට් කොල් එකක් දීලබලපන් පුටුව ගැන අවූරුදු දෙකක් වගේ ඉදන් ඉදල තියන නිසා ගැරන්ට් කරන්න පුලුහන් කිසිම අමාරුවක් නැ ඇගට හරියටම අපේ ඇගට හරියන විදිහට කස්ටමයිස් කරපු පුටුවක් වගේ ...
     
    • Like
    Reactions: super077

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,720
    1,964
    113
    HermanMiller , trust me those chairs are soo good. You can sit on it for 10-15hrs.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,587
    11,334
    113
    Dakkama kiyanna puluwan sapa putuwak kiyala
    Use karapu ekak 75000 wenawa
    mata chair ekak set karannako sudu mitura
    Oya state da inne
    Ohen ekak aran mata danna mama oyage acc ekata salli dnnam
    November-Feb wage thama office sale enne me chairs awoth mn kiyannam
     
    • Love
    Reactions: hichchiputha

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,748
    2,643
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan mata hithenne oka kondata awl, oka nemei habai oya vidiyema ekak ape malli use kale, eyata eka parata konde amaruwak ava bn, ita passe li putuwak use karanna gaththa. ita passe konde amaruwa nathi una

    mn gava thiyenne damro eke ekak.
    OCH-027-1.jpg


    meka danatanm awlk na. mn gaththe Giya avurudde February vala.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,059
    13,383
    113
    127.0.0.1
    මම නම් කොන්ද රිදෙන්න ඇවිත් ආයෙත් ප්ලාස්ටික් පුටුවට මාරු උනා.
    දැන් නම් කොන්දෙ අමාරුව කොහෙන් ගියාද නෑෑ
    මගෙත් ඕක උනේ. හෙන ගාණක් දීලා ගත්තා එකක් අන්තිමට කොන්ද රිදෙනවා.
    Plastic chair එක නියමෙට set

    අපි සැහෙන වෙලා ඉඳගෙන ඉන්නවා නේ. ඉතින් ඔය මගුල් හරින්නේ නෑ
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    976
    932
    93
    1651215308152.png

    Me wage ekak 8hrs indan inna hondaida? nikan puluwe indala shoulders,back ridenawa.


    1651215392228.png
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    917
    362
    63
    localhost
    ඔහොම ගානක් වියදම් කරනවානම් ඔය ජරාව ගන්න එපා herman miller embody එකක් ගන්න කිසිම අමාරුවක් නැ ඔනවෙලාවක් ඉන්න පුලුහන්
    Dan Merryfair - 709 WAU 2 chair eka LKR 150,000 wenawa :-(