කොරොනා පෑතීරීම වෑඩි මගුල් ගෙවල් හින්දද?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    20,235
    5,042
    113
    මිනිස්සුන්ගෙ කැප කිරීමක් නැතුව කොරෝනා වලට මුහුන දෙන්න අමාරුයි...
    තාම අපේ කට්ටිය මේකෙ බයානක කම තේරුම් අරං නෑ :(
     
    • Like
    Reactions: malakadss

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,249
    8,438
    113
    Fantasy
    මන් දන්නවා ඔය හෝටලේ. රෝගින් වාර්තා උනත් පෙරෙදත් යස අගේට ඇරල තිබ්බේ
     
    • Like
    Reactions: malakadss

    nidarsha91

    Well-known member
  • wadak na ban kiyala. shoot ekakata giya home coming function ekakata. crowd eka 30k wage. wadiyenma hitiye Bridege paththe aya. Man witharai masks daala unne. amith ayage mask eka saakku wala bags wala thibuna.kiss karana ewa hug karana ewa wenada wagema una.

    nikamata celebrities kiyana parties balapanko. un inne wena planet ekakada kiyala hithenwa
     
    • Like
    Reactions: malakadss

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    553
    537
    93
    dan godak un badinna ban ,corona iwara wenakan innawa , ita passe balapan badinna giyama hotel gannath bari wei ,
     
    • Like
    Reactions: malakadss

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,573
    4,177
    113
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
    සැරද මහරජ!
     
    • Like
    Reactions: malakadss