කොරෝනා උබලයි ජීවිතේට මොන වගේ බලපෑමක්ද කරේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    843
    306
    63
    Podi rent business ekak kala loan ekak aran, loan eka gewwe rent income eken, lockdown karapu dawas tike hitapu evun gewal wala giya, athin kite una loan ekata maasa gaanak.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,358
    7,872
    113
    යන්තම් කොවිඩ් හැදිලා අමාරු නොවී ගොඩ ගියා පෙර වාසනාවකට.. දැන් නං ඉස්සර වගේ නෙවෙයි වැස්සට තෙමෙන්න වත් බයයි.. අත්‍යවශ්‍ය සේවාවක ඉන්න නිසා ජොබ් එක ගැන බයක් නෑ.. ඒත් ගෙදර අනිත් අයව පරිස්සම් කරගන්න ඕන ..විශේෂයෙන් නෝනා.. මගෙම දෙයක් පටන් ගන්න අදහසක් තිබුණා මේ කේස් එක්ක ඒක පටන් ගන්න වුණේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    4,634
    2,220
    113
    target duras wuna, wadiyen wiyadam una samahara target walata, depression awa. samahara target gana dan hithannath bayai lankawe neda inne kiyala hithenakota.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,953
    3,639
    113
    loku issue ekk nha.. hbai jeewithe uparimenma widinna thibba kaale widganna nthuw geta kotu una... ee gana dukai:sorry: 2023n psse aya jiiwithe widinna klyak nha... iita psse hena future plans godk thynv marigena wda krnna.. ee plans pawa tikk awul wei hbai covid eke impact eka nisa.. I mean plan krla thibba pramaanet wdaa hard work karnn wenv dream eke thibba life eka acheive krnna apu covid impact eka nisaa.. maybe echchr hard work krgnn bruwa achieve nokrma mid age ekt settle wenna weyi..:(