කොරෝනා පැතිරීම සහ බ්‍රැන්ඩික්ස් සමාගමේ සම්බන්ධය ගැන සති දෙකක් ඇතුලත වාර්තාවක් දෙන්න : නීතිපති ගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්

dxx

Well-known member
  • Dec 26, 2011
    9,613
    5,705
    113
    මෙරට ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇති සම්බන්ධය ගැන විමර්ශනය කොට සති දෙකක් ඇතුලත තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න වෙත නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියා.

    Neth
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    4,567
    2,267
    113
    සුපිරි රිපෝර්ට් එකක් දෙයි ඈහ්....

    දප්පුල බලන් හිටං
     
    • Haha
    Reactions: Smartm

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    11,458
    5,956
    113
    Wakanda
    රිපෝට් එක ඔතලා එක කොනක් ස ගෙ පුකෙ අනිත් කොන උම්මාදේවිගෙ පුකෙයි ගහන්න ඕන