කොරෝනා රෝගීන් - රාජගිරිය ආයුර්වේද රෝහලට

  • Apr 15, 2014
    1,787
    1,793
    113
    මූලික වශයෙන් රාජගිරිය ආයුර්වේද රෝහලට ඇතුළත් කිරීම සඳහා ගරු අමාත්‍යතුමා අද අනුමැතිය ලබාදුන්නා, ඒ සඳහා කටයුතු යොදන්න කියලා එතුමා අමාත්යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නා. එතකොට මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා රාජගිරිය ආයුර්වේද රෝහල ඒ සඳහා සූදානම් වුණු විගස එම ස්ථානයට ආසාදිත පුද්ගලයින්, ටෙස්ට් එක පොසිටිව් වුණ අයව යවන්න වැඩ කටයුතු සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා.

    https://www.lankanewsweb.net/sinhal...ණක්-රෝහලට--එතෙක්-අතරමැදි-මධ්‍යස්ථානයකට---චන්න

    ඒ කියන්නෙ බය වෙන්න දෙයක් නෑ පුතීලා - ලංකාවටම කොරෝනා හැදුනත් ඒ ලෝඩ් එක handle කොරන්න පුළුවන් සිංහල වෙදකමෙන් !
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    එහෙනම් උබත් මෙතන හැමිනෙන්න නැතුව පලයන් රාජගිරිය ආයුර්වේද රෝහලට
    උඹත් වරෙන් - වස්තියක් දීලා ඔය පස්ස පැත්තෙ අමාරුව නිට්ටාවටම යවල දෙඤ්ඤං
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    sinhalu athal denna patan aran. covid hoda karanna kiyala ghilla anthimata kidney narak kara ganna venna munge kasaya nisa. loke diyunu vunath mun diyunu venna na. eh kale kadu walin yudda kara kiyala adath kadu walin yudda karanna ona kiyana manasikathwe
    කසාය වලට වකුගඩු නරක් වෙලා තියෙන්නෙ කොහෙද කියහං ඔක්කොටම කලින් !
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    417
    48
    28
    maho rajagiriye ayurwedhe nirodhana madhyasthaanayak widiyata kohomath thibba wenama godabagilkk dan ledduth denawaa athi kattiya wadi nisaa habayi palanaya karanne ayurwe dhe aya nam neme ne
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    maho rajagiriye ayurwedhe nirodhana madhyasthaanayak widiyata kohomath thibba wenama godabagilkk dan ledduth denawaa athi kattiya wadi nisaa habayi palanaya karanne ayurwe dhe aya nam neme ne
    ඒ අළුතෙන් හදපු ගොඩනැගිල්ලේ තමා නිරෝධායනය කෙරුවේ - දැන් ඒ ක්‍රමය අත් හරිනවාලු නේ -
     
    • Like
    Reactions: Rembrandt

    erozan

    Well-known member
  • Mar 18, 2011
    54,383
    5,863
    113
    Malabe
    කොහොමත් ඉඩකඩ අඩු නිසා දැන් රාජගිරිය ආයුර්වේදෙත් පවර ගන්ඩ වෙනව ,මොකද ඒකෙ ඉඩ තියෙනව වගේම සැලකිය යුතු ඇදන් ප්‍රමානයක් තියෙනව වගේම මහ රෝහලටත් ලග නිසා හරිම ලේසියි.. :yes: :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: chinmak
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    කොහොමත් ඉඩකඩ අඩු නිසා දැන් රාජගිරිය ආයුර්වේදෙත් පවර ගන්ඩ වෙනව ,මොකද ඒකෙ ඉඩ තියෙනව වගේම සැලකිය යුතු ඇදන් ප්‍රමානයක් තියෙනව වගේම මහ රෝහලටත් ලග නිසා හරිම ලේසියි.. :yes: :yes: :yes: :yes:
    පවරා ගැනීමකට නෙවෙයි අනුමැතිය ලැබිලා තියෙන්නෙ - රෝගීන් යොමු කොරන්න -
     
    • Love
    Reactions: pathumputha
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    Ado hotel.walata yanna berida bn.mata be adu kule.un ekka.inna
    ආයුර්වේද රෝහල් වලට අඩු කුලේ උන් ගන්නෙ නෑ - දොස්තර වාට්ටු වලට වගේ

    උණු වතුර ශවර් තියෙනවා - ඔක්කොම කොමඩ් - ටයිල් අල්ලලා -

    හැම තැනම බේත් සුවඳ - දිව්‍ය ලෝකේ ගියා වගේ තමා
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,424
    498
    83
    Cryptosphere
    ආයුර්වේද රෝහල් වලට අඩු කුලේ උන් ගන්නෙ නෑ - දොස්තර වාට්ටු වලට වගේ

    උණු වතුර ශවර් තියෙනවා - ඔක්කොම කොමඩ් - ටයිල් අල්ලලා -

    හැම තැනම බේත් සුවඳ - දිව්‍ය ලෝකේ ගියා වගේ තමා
    සුරදූතියොත් පිරිල ඇතිනේ. අනේ වාසනාවන්. 😊
     
    • Haha
    Reactions: Akithama

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    16,229
    2,297
    113
    එහෙනම් උබත් මෙතන හැමිනෙන්න නැතුව පලයන් රාජගිරිය ආයුර්වේද රෝහලට
    සිරාවට. මේ යකා මෙතන නට නට ඉන්නවා ඔච්චර බෙහෙත් දන්න එකේ ගිහින් බෙහෙත් කරපන්කෝ අප්පු මහත්තයෝ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    54,383
    5,863
    113
    Malabe
    පවරා ගැනීමකට නෙවෙයි අනුමැතිය ලැබිලා තියෙන්නෙ - රෝගීන් යොමු කොරන්න -
    හරිබන් අමුතුවෙන් පවර ගන්ඩ දෙයක් නැ රජයේ දේපොල, රෝගින් යොමු කරන්ඩ අනුමැතිය ඕන, ලෙඩ්ඩුන්ට තල් කොල කැද දෙන්ඩ වෙන්නෙ නැ දෙන්නෙ බටහිර බේත්,... :P :P :P
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    හරිබන් අමුතුවෙන් පවර ගන්ඩ දෙයක් නැ රජයේ දේපොල, රෝගින් යොමු කරන්ඩ අනුමැතිය ඕන, ලෙඩ්ඩුන්ට තල් කොල කැද දෙන්ඩ වෙන්නෙ නැ දෙන්නෙ බටහිර බේත්,... :P :P :P
    දෙන්න බටහිර බේත් ඇත්තෙත් නෑනේ - ඉතිං මොනාද දෙන්නෙ ? IDH එකෙත් දුන්නෙ කොත්තමල්ලි නේ - ඒවා බටහිර බේත් ද ?

    ආයුර්වේද රෝහලේ බටහිර රෙද්දවල් දෙන්නෙ නෑ - ඒකෙ දෙන්නෙ ලංකාවේ ආයුර්වේද ඖෂධ සංස්ථාව හදන බේත්. නැත්තම් ඒකෙ ඖෂධ නිපදවීමේ අංශෙ හදන බේත්.