කොරෝනා රෝගීන් - රාජගිරිය ආයුර්වේද රෝහලට

JokerFan

Well-known member
  • May 29, 2016
    10,392
    1,166
    113
    Arkham City
    හරිබන් අමුතුවෙන් පවර ගන්ඩ දෙයක් නැ රජයේ දේපොල, රෝගින් යොමු කරන්ඩ අනුමැතිය ඕන, ලෙඩ්ඩුන්ට තල් කොල කැද දෙන්ඩ වෙන්නෙ නැ දෙන්නෙ බටහිර බේත්,... :P :P :P
    mata ahanna hambuna widiyata ewaye karannth, Koththamalli, Vitamicn C bonawa..... ara Steam karana ewage ewa thama hospital walath karanne.

    amaruwela Neumonia level ekata awoth ICU danawa,marena eka marenawa
     
  • Apr 15, 2014
    1,787
    1,793

    සිංහල වෙදකමේ නිව්මෝනියා නවත්තන ක්‍රම තියෙනවා ඕන තරම් - ඒක එනකල් බලන් ඉන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,472
    2,646
    113
    උබට දැන් චාන්ස් එකක් තියෙනව අද ඉදල ලෙඩ්ඩුන්ගෙ ආශ්‍රිතයන් ගෙදරනෙ. ලන්කාවටම ඇති වෙන්න බෙහෙත් තියෙන එකේ පලයන් උන් ගාවට ගිහින් බේත් කරපන්. කරල රිසල්ට් දාපන්.

    උබට මම මාර්තුවල කිව්ව කොහොම සිටුවේශන් එකක් ආවොත්ද දේශීය වෙදකමට ඉඩක් ලැබෙන්නෙ කියල මේ ලැබිල තියෙන්නෙ ඒ ඉඩ තමා දැන් ඉතින් වැඩ පෙන්නපන් පුතා. මේකෙ කෙටුවෙ නැතුවට කමක් නෑ ලෙඩ්ඩු සනීප කරපන්.
     
    කොරලා නේ තියෙන්නෙ දැනටමත් - බොලාලා ඒක පිළිනොගන්න එකනේ කරුමේ :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,472
    2,646
    113
    කොරලා නේ තියෙන්නෙ දැනටමත් - බොලාලා ඒක පිළිනොගන්න එකනේ කරුමේ :D
    පිළිගන්න උබ කිව්වට බෑනෙ බන් හරි රිසල්ට් පේන්න තියෙන්න එපායනෙ. සෙල්ලම් කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයිනෙ. බටහිර උන්ගාව බෙහෙතක් නැති උනාට Inference කරන්න පුලුවන් ප්‍රොසෙස් එකක් තියෙනවනෙ. ඒක නිසා මැරුනොත් හරි හොද උනොත් හරි එක පොඩි ස්ටෙප් එකක් හරි තව ඉස්සරහට යනවනෙ. මේකෙ එහෙම එකක් නෑනෙ.
     
    ප්‍රතිපල පේන්න තිබ්බ හංදා නේ බේත් වට්ටෝරු 3ක් ම ප්‍රසිද්ධ කොරලා තියෙන්නේ. උඹට ඒක නොපෙනෙන්නේ උඹේ තියෙන අඳබාල කම හිංදයි.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,833
    1,442
    113
    Everywhere
    උඹ පිස්සෙක් බන්. එක්කො උඹ ඩිප්රෙස් වෙලා මේවා දාන්නෙ. නැත්තන් වෙන පරමාර්තෙකින්. දෙයක් කියනකොට ප්‍රයෝගික දෙයක් කියපන්. නිකන් හීන ලෝක හදන්නෙ නැතුව. සිංහල වෙදකමෙන් හොඳ කරන්න පුලුවන්ද බැරිද කියල මම දන්නෙ නෑ. හැබැයි ඔය කියන විදිහෙ ලෝඩ් එකක් හැන්ඩ්ල් කරන කතාව නං හීනයක් තමයි.
     
    එහෙනම් චීනේ load එක handle කෙරුවෙ කොහොමද - ventilator මොකුත් නැතුව ? ඒවා නොදන්න තකතීරු ලිං මැඩි කම හංදා තමා උඹට ඔහොම කල්පනා වෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,472
    2,646
    113
    ප්‍රතිපල පේන්න තිබ්බ හංදා නේ බේත් වට්ටෝරු 3ක් ම ප්‍රසිද්ධ කොරලා තියෙන්නේ. උඹට ඒක නොපෙනෙන්නේ උඹේ තියෙන අඳබාල කම හිංදයි.
    බෙහෙත් වට්ටෝරු පබ්ලිශ් කරාම ඒක එක්ස්පෙරිමන්ට් එකක රිසල්ට් එකක් ගන්න සිරිතක් නෑ. මම අහන්නෙ එහෙම හොද වෙච්ච අයගෙ විස්තර කෝ කියල.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,833
    1,442
    113
    Everywhere
    එහෙනම් චීනේ load එක handle කෙරුවෙ කොහොමද - ventilator මොකුත් නැතුව ? ඒවා නොදන්න තකතීරු ලිං මැඩි කම හංදා තමා උඹට ඔහොම කල්පනා වෙන්නේ.
    Let alone traditional medicine thing. There's no comparison when it comes to China vs Sri Lanka. In every possible aspect. Social, Economic, Resources, Facilities, Manpower, Attitude, Strategies etc. Its not a fair comparison you know
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    Let alone traditional medicine thing. There's no comparison when it comes to China vs Sri Lanka. In every possible aspect. Social, Economic, Resources, Facilities, Manpower, Attitude, Strategies etc. Its not a fair comparison you know
    that's due to your ignorance - we have the same capacity as China do when it comes to traditional medicine.
     
    • Haha
    Reactions: mr90486

    batwise

    Well-known member
  • Aug 28, 2020
    1,060
    1,218
    113
    Gotham
    batman.com
    ආයුර්වේද රෝහලේ බටහිර රෙද්දවල් දෙන්නෙ නෑ
    රෝග ලක්ෂණ නැති ලෙඩ්ඩු ඕවට ඇරගෙන සිංහල බෙහෙත් ට try කරා නං හරි. මන් දැක්ක කවුරු හරි කියල තිබ්බ වකුගඩු නරක වෙනවා කියල සිංහල බෙහෙත් වලට, English ඒවාට තරං නං මේවට වෙන් න එහෙම මන් දන්න තරමින්. අනික සිංහල බෙහෙත් ජීවිත කාලෙම බොන්න ඕන නෑනේ English ඒවා වගේ.