කොරෝනා රෝගීන් - රාජගිරිය ආයුර්වේද රෝහලට

  • Apr 15, 2014
    1,787
    1,793
    113
    රෝග ලක්ෂණ නැති ලෙඩ්ඩු ඕවට ඇරගෙන සිංහල බෙහෙත් ට try කරා නං හරි. මන් දැක්ක කවුරු හරි කියල තිබ්බ වකුගඩු නරක වෙනවා කියල සිංහල බෙහෙත් වලට, English ඒවාට තරං නං මේවට වෙන් න එහෙම මන් දන්න තරමින්. අනික සිංහල බෙහෙත් ජීවිත කාලෙම බොන්න ඕන නෑනේ English ඒවා වගේ.
    හරි සිංහල බේතෙන් වකුගඩු නරක් වුණ එක ලෙඩෙක් පෙන්නන්න බලන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,472
    2,646
    113
    හරි සිංහල බේතෙන් වකුගඩු නරක් වුණ එක ලෙඩෙක් පෙන්නන්න බලන්න.
    තේරුම් ගනින් බන් අත්දැකීමෙන් දන්නව එහෙම වෙන්නෙ නෑ කියල ඒත් ඔප්පු කරන්න සාක්ෂි නෑ ලෙඩා මැරුනම ගහනව වකුගඩු නරක් වෙලා කියල ඊට පස්සෙ ඒක කියවන ගොඩ වෙද්දු ටික කියනව අඩේ මූ අරකට සින්හල බේත් බිව්ව ඒක නිසා උනේ කියල. දැන් ඔය ඉන්ගිරිසි බෙහෙත් වලටත් අනේක ලෙඩ හැදෙනවනෙ ඒත් කවුරුවත් ඔහොම කියන්නෙ නෑනෙ උන්ට එහෙම කියාගෙන ආවොත් පොයින්ට් කරල පෙන්නන පුළුවන් රිපෝට් තියෙනව. බෙහෙත් කරපුවගෙ විස්තර තියෙනව. දැනුම ඉස්සරහට යනව

    මගෙත් පවුලෙ ඉන්නව වෙදමහත්තුරු නෝනල දෙකම. සීයත් වෙද මහත්තයෙක්. මේකෙ තියෙන ප්‍රශ්නෙ තමා ප්‍රොසෙස් එකක් නැති එක දැනුම ඉස්සරහට යන්න. ඒක නොතිබ්බ වෙන්න බෑ එහෙම නන් ඔය දැනුම ඉතුරු වෙන්නෙ නෑනෙ. වෙලා තියෙන්නෙ ඒ ප්‍රොසෙස් එක නැති වෙලා තියෙන එක.
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    I wasn't talking about the capacity of the traditional medicine. I was talking about the capacity to execute a strategy/plan.
    we have enough traditional drugs to fulfill the demand even if whole island gets infected with covid , has enough healthcare staff (from Consultant Physicians to House Officers) trained by two leading Medical Faculties of Top Universities in the Country.

    They already have developed 100% effective proven treatment plan with just one formula.

    So what makes you think that we don't have the capacity to execute that plan ?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,833
    1,442
    113
    Everywhere
    we have enough traditional drugs to fulfill the demand even if whole island gets infected with covid , has enough healthcare staff (from Consultant Physicians to House Officers) trained by two leading Medical Faculties of Top Universities in the Country.

    They already have developed 100% effective proven treatment plan with just one formula.

    So what makes you think that we don't have the capacity to execute that plan ?
    Then its a good thing. Hope we'll live to see the results