කොරෝනා වෛරසය - මුදල් පරිහරණයේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

Ryker

Active member
  • Oct 9, 2020
    150
    99
    28
    colombo
    පොලිස් බල ප්‍රදේශ 18කට පමණක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොවිඩ්-19 වසංගත තත්ත්වයේ අවදානම සියලු දිස්ත්‍රික්ක සඳහා පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මුදල් පරිහරණයේදී එම වසංගත තත්ත්වය පැතිරයාමේ වැඩි අවදානයක් පවතින බවට මේ වන විට අනාවරණය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

    එම නිසා මුදල් පරිහරණයේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි.

    මේ අතර කොවිඩ්-19 වෛරසය තමාට වැළඳී ඇති බවට සැක සහිත පුද්ගලයින් සිටිනම් ඒ පිළිබඳ බිය නොවී වහාම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකිරීම හේතුවෙන් වසංගත තත්ත්වය යළි රට තුළ ව්‍යාප්තවිමට හේතු වූ බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    2,758
    3,449
    113
    Sri Lanka

    විශබීජ නාශක දියර යොදා පිරීසිදු කර ගැනීමට හැකිවන පරිද්දෙන් ඔබගේ මුදල් එකින් එක ලැමිනේට් කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. :lol:
     
    • Sad
    Reactions: hasithayad