කොරෝනා සමාජ ව්‍යාප්තියක් තාම වෙලා නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    7,210
    4,677
    113
    kawuda ban munwa path karapu moda gon haraka

    කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු පවසන්නේ,

    සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් 3.5% ත් 4% ත් අතර ප්‍රතිශතයක් පමණක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා බවයි.
    එම ප්‍රතිශතය 5% ඉක්මවුවහොත් පමණක් සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තිය නිර්වචනය අනුව සියයට 1 කින් පමණ බේරී ඇති බව ඔහු පෙන්වා දෙයි.
    අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවයි.
    එම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,401
    1,442
    113
    127.0.0.1
    මොන පිස්සුද ? තාම මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර ( දැන් කොරෝනා හැදෙන උන්ගේ අඩුම fb එකේ මිනුවන්ගොඩ යාලුවෙක් හරි ඉන්නවා. ඌත් එක්ක චැට් කරලා තිබ්බනම් ඒත් ඇති පොකුරට වැටෙන්න)
     
    • Haha
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    18,344
    3,211
    113
    ආශ්චර්යමත් රටක
    කවුද කිව්වේ ඉතිම් සමාජ ව්‍යාප්තියක් වෙලා කියලා. ලංකාවේ මිලියන 22 ටම හැදුනත් එහෙම එකක් නෑ.. 😍😍

    කතා කරලා වෑඩක් නෑ..ඕනම තෑනක 100-200 ක් චෙක් කලොත් කිප දෙනෙක් ඉන්නවා පොසිටිව්.. නමුත් සමාජ ව්‍යාප්තියක් නෑ...
    ඒවා තමයි මේ භූමියේ හාස්කම් කියන්නෙ.
    ------ Post added on Jan 14, 2021 at 11:23 AM
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,245
    398
    83
    Australia
    මූ වගේ හරකෙක් කොහොමද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වුනේ????
     
    • Like
    Reactions: stasia

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    1,791
    763
    113
    thawa masa deka thunak giyama kiyawi " meeta sulu mohotakata kalin smaja vyapthiya sidu vuna "