කොරෝනා සහ‌ ආන්ඩුව

kandahar

Well-known member
  • Mar 19, 2011
    7,256
    2,876
    113
    කොරෝනා ලෙඩ්ඩුන්ගෙන්‌ වාට්ටු පිරිලා තියෙද්දිත් රෝහල්‌ කාර්ය මණ්ඩලය පට්ට ගේමක්‌ ගහනවා. ඒකට ගාම‌ සේවක , PHI යන සියළුම දෙනා පට්ට සපෝරට් එකක් දෙනවා. ගොඩක් PHI ලගෙ‌ ෆෝන් 2, 3 වෙද්දි ඕෆ් වෙනව , එච්චරට ම කෝල්ස් ගොඩක් දවසකට.

    දැන් කොරෝනා වාට්ටු වල වැඩ කරන අය ගොඩක් ඕවරෝල් කිට් ඇදගෙනත්‌ නෙමෙයි ඉන්නෙ‌. ඒක දැක්කම පුදුමයි.

    හරියට PCR , Antigen Karala Dawasakata 50000k wath isolate කරා‌ නම් මේ ප්‍රශ්ණය ඉවරයි. පවුලකින් එකෙක් ‌ගානෙ‌ පොසිටිව් කේස් 10000‌ කින්‌ ලග පාත හිටපු ඔක්කොම නිරෝධ‌‌‌යනය කරන්න ඕනි.

    ලෙඩේ නැතත් නිරෝධ‌‌‌යනය කරාම අම්මට සිරි එන බය. ජීවිතේට ආයි පිස්සු කෙලින්නෙ නැහැ. මම හිතන්නෙ‌ කොරෝනා එක පාරක් හැදිච්ච එකෙක් දෙවෙනි පාර හදා ගනී කියලා. නිරෝධායනය වෙද්දි එෆ් බී එකේ හුස්ම ගන්න බැරිව කට්ට කන තරුණ ජීවිතයක වීඩියෝ එකක් දැක්කම අම්මට සිරි වෙනවා.

    මගේ නම් පලවෙනි මතය ටෙ ස්ට් වැඩි කරලා ඉන්න ඔක්කොම අල්ලා යක්කල පුත්තු මේ ලෙඩේට බය කරන්න ඕනි.

    සිගරට් ලූස් විකුණන එක නවත්තන්න ඕනි.

    අන්තිම වශයෙන් කියන්නෙ, ගෝටා ඉන්න‌ එක හොදයි මේ වෙලාවෙ. ලංකාවේ කරුමෙට ගෝටා ට රට ගන්න උනෙ වැරදි කාලෙක. ඒත් වාසනාවට එයා හිටියෙ නැත්නම් අප්පට සිරි වෙනවා නියතයි.

    ගුරු පශ්නෙ‌ නොවිසදා දිගටම උද්ගෝශණ කරවන්නෙ කොරෝනා ඒක පිටින් යවන්නත් බැරි නැහැ. ජෙප්පොෝට ගානක් දුන්නම ඕන ගේමක් ගහනවා. මොකද‌ අතීතයෙ රාජපක්ෂලා උද්ගෝශන හැඩල් කරපු විදිහ මේක නෙමෙයි. උපරිම එක දවසයි නෙ ඒ දවස් වල
     
    • Like
    Reactions: SMG70

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    22,947
    16,601
    113
    KY
    බැරි එකාට බෑ බන්. කොරෝනා අරමුදල බහිරවයා ගිලලා...

    අඩුම ගානෙ ග්‍රාම සේවක කෙනෙක්වත් වෙලා ගමක් පාලනය කරලා තිබ්බා නම් මේ තත්වේ නෑ.

    අනික් රටවල බලපං කොරෝනා තිබ්බට බෙහෙත් අත්‍යාවශ්‍ය බඩු හැම එකක්ම අඩු නෑ.

    ලංකාවේ පාණ්ඩුවට තමා අරක නෑ මෙක නෑ ඩොලර් නෑ. හැම රෙද්දම..

    28 දෙනෙක් කොරොනා පොසිටිවු කියලා රටවහලා බෑ කිව එකෙ ප්‍රතිඵල 😐
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,477
    7,237
    113
    හස්තිශෛලපුර
    අන්තිම වශයෙන් කියන්නෙ, ගෝටා ඉන්න‌ එක හොදයි මේ වෙලාවෙ. ලංකාවේ කරුමෙට ගෝටා ට රට ගන්න උනෙ වැරදි කාලෙක. ඒත් වාසනාවට එයා හිටියෙ නැත්නම් අප්පට සිරි වෙනවා නියතයි

    😂 😂 😂 ඇඩ්මින් පුකෙන් හිනාවෙන මූඩ් එකක් නැද්ද?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    4,127
    1
    3,443
    113
    නගරසභාවේ
    මේ ආණ්ඩුව පරදින්නේ නැහැ..2015 උන් කාපු කට්ට උන්ට හොඳට මතකයි..මේ ආණ්ඩුව කරන්නේ ඊළඟ පාර චන්දෙට ඉල්ලන විකල්ප ටිකත් උන්ම හදනවා..කඩන්න ඕන පක්ෂ ටිකත් උන්ම කඩනවා..මිනිස්සු නොමග යවනවා සැරටම..අන්තිමට රාජපක්ෂලාට ඉන්න වහල්ලු ටික කොහොමත් උන්ට චන්දෙ දානවා..අන්තිමට 50% අඩුවෙන් හරි උන් තමා වැඩිම චන්ද ගන්නේ.