කොරෝනා හොඳ කොරන්න බෑ කියපු ලෙඩාව සුව කළා - covid + දින 3න් සුව

  • Apr 15, 2014
    1,813
    1,811
    113
    මෙතන ඇදුම රෝගියෙක් (pt with asthma history) කොරෝනා හැදිලා (covid +) නිව්මෝනියා තත්වයේ බරපතල (critical) අවස්ථාවේ ඉඳලා සිංහල වෙදකමෙන් නිට්ටාවටම සුව වුණ කෙනෙක් කතා කොරනවා.

    සාමාන්‍ය covid ආසාදනයකින් එන නිව්මෝනියාවක් අමාරුවෙන් හරි සනීප කරගත්තත් පසුව එන සංකූලතා ගණනාවකින් එකක්වත් මෙයාට ඇවිල්ලා නෑ.

    මේ රෝගියා සිංහල වෙදකම විශ්වාස කොරපු පිළිගත් කෙනෙක් නෙවෙයි. නැත්තම් asthma history එකක් තියෙන්න විදියක් නෑනේ. වෙන මොකුත් කොරගන්න බැරිම තැනයි සිංහල බේත් බීලා තියෙන්නේ.

    මම මෙතන නිතරම කියනවා වගේ මෙතනත් ඩොකාලාට උණ බස්සගන්න බැරි වෙලයි තියෙන්නේ. බලන්න අන්තිමේදි සිද්ධ වුණ දේ !

    සිංහල වෙදකමේ බලේ !!!


     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    10,540
    4,391
    113
    ඉංගිරිසි බේත් ගැන කවුරුවත් කයිවාරු ගහන්නෙත් නෑ
    වෙළඳ දැන්වීම් නෑ

    සිංහල වෙද්දුන්ට බනින්නෙත් නෑ, ලොකුම බුලක් කෙලිනවා නම් ඇරෙන්න

    සිංහල වෙද්දු පලු යන්න ඉංගිරිසි බේත් වලට බනිනවා
    හොඳ වෙච්ච උන් ගෙන්නල්ල add දම්මනවා


    එත් ඇයි බං

    මැරෙයි කියල බය උනාම හැමෝම සිංහල බේත් ගන්න යන්නේ නැතුව ඉස්පිරිතාලේ දුවන්නේ
    :baffled::baffled::baffled::baffled::baffled:

    අයුර්වේධ ඉස්පිරිතලවට emergency එන්නේ නත්තේ
    රෑට ඒවායේ වැඩ නැත්තේ

    මහා රෑ අමාරු උනාම සිංහල වෙද්දු හොයන් යන්නේ නැත්තේ
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    ඉංගිරිසි බේත් ගැන කවුරුවත් කයිවාරු ගහන්නෙත් නෑ
    වෙළඳ දැන්වීම් නෑ

    සිංහල වෙද්දුන්ට බනින්නෙත් නෑ, ලොකුම බුලක් කෙලිනවා නම් ඇරෙන්න

    සිංහල වෙද්දු පලු යන්න ඉංගිරිසි බේත් වලට බනිනවා
    හොඳ වෙච්ච උන් ගෙන්නල්ල add දම්මනවා
    උඹලා දාපු ඇඩ් පෙන්නන්නද ? :D :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    8,842
    2,007
    113
    ඉංගිරිසි බේත් ගැන කවුරුවත් කයිවාරු ගහන්නෙත් නෑ
    වෙළඳ දැන්වීම් නෑ

    සිංහල වෙද්දුන්ට බනින්නෙත් නෑ, ලොකුම බුලක් කෙලිනවා නම් ඇරෙන්න

    සිංහල වෙද්දු පලු යන්න ඉංගිරිසි බේත් වලට බනිනවා
    හොඳ වෙච්ච උන් ගෙන්නල්ල add දම්මනවා


    එත් ඇයි බං

    මැරෙයි කියල බය උනාම හැමෝම සිංහල බේත් ගන්න යන්නේ නැතුව ඉස්පිරිතාලේ දුවන්නේ
    :baffled::baffled::baffled::baffled::baffled:

    අයුර්වේධ ඉස්පිරිතලවට emergency එන්නේ නත්තේ
    රෑට ඒවායේ වැඩ නැත්තේ

    මහා රෑ අමාරු උනාම සිංහල වෙද්දු හොයන් යන්නේ නැත්තේ
    හොද සි0හල බෙහෙත් තියෙනවා බ0 එ එ ලෙඩ වලට ...
    සි0හල බෙහෙත් හොද ලොන්ග් ටර්ම් ලෙඩ වලට මෙහ් හදිස්සියේ එන එවට කොහොමත් සි0හල බෙහෙත් කරන්නහ් බැහැ
    කාලයක් පිනසේ තිබ්බේ හැම ඩොකාම කරේ අඩු වෙන්න බෙහෙත් දුන්නා මිසක් නිට්ටාවට බෙහෙත් කරේ නැහ්
    පස්සෙ කාලෙක නාඩි අල්ලලා බෙහෙත් කරන සි0හල වෙදෙක් සෙට් උනා පොර දුන්නා කුඩු මුලක් වගෙ එකක් මාස 2ක් විතර බොන්න
    දැන් අවුරුදු 2ක් විතරහ් වෙනවා තාම පිනස් ප්‍රශ්න නැහ්
    පිනසේ සුපිරියටම තිබ්බා ජොබ් එකට ක්ලාස් ගිහිල්ල ඇවිල්ල රැට් නාන නිසා
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    මෙහ් හදිස්සියේ එන එවට කොහොමත් සි0හල බෙහෙත් කරන්නහ් බැහැ
    එහෙනම් කොරෝනා දවස් 3න් හොඳ කොරන්නෙ කොහොමද ?
    සර්ප විෂ එවලෙම හොඳ කොරන්නෙ කොහොමද ?
    කැඩුම් බිදුම් කල් නොගිහින් හොඳ කොරන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: Janithsl88

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    10,540
    4,391
    113
    හොද සි0හල බෙහෙත් තියෙනවා බ0 එ එ ලෙඩ වලට ...
    සි0හල බෙහෙත් හොද ලොන්ග් ටර්ම් ලෙඩ වලට මෙහ් හදිස්සියේ එන එවට කොහොමත් සි0හල බෙහෙත් කරන්නහ් බැහැ
    කාලයක් පිනසේ තිබ්බේ හැම ඩොකාම කරේ අඩු වෙන්න බෙහෙත් දුන්නා මිසක් නිට්ටාවට බෙහෙත් කරේ නැහ්
    පස්සෙ කාලෙක නාඩි අල්ලලා බෙහෙත් කරන සි0හල වෙදෙක් සෙට් උනා පොර දුන්නා කුඩු මුලක් වගෙ එකක් මාස 2ක් විතර බොන්න
    දැන් අවුරුදු 2ක් විතරහ් වෙනවා තාම පිනස් ප්‍රශ්න නැහ්
    පිනසේ සුපිරියටම තිබ්බා ජොබ් එකට ක්ලාස් ගිහිල්ල ඇවිල්ල රැට් නාන නිසා
    සිංහල බේත් ඇති ඒවා හොඳට දන්න වෙද්දුත් ඇති
    මම කියන්නේ මේ වෙලාවේ බයිලා ගහන්නේ හොරු
    අන්න ඒ හොරු නිසාම තමයි ඒක විනාස වෙලා තියෙන්නේ

    හැබැයි මේ මුන් කොරෝනා වලට සිංහල බේත් තියනවා කියල කරන්නේ තනිකර බොරුවක්
    මේ ලෝකේ කොහෙවත් කොරෝන වලට බේත් නෑ
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    සිංහල බේත් ඇති ඒවා හොඳට දන්න වෙද්දුත් ඇති
    මම කියන්නේ මේ වෙලාවේ බයිලා ගහන්නේ හොරු
    අන්න ඒ හොරු නිසාම තමයි ඒක විනාස වෙලා තියෙන්නේ

    හැබැයි මේ මුන් කොරෝනා වලට සිංහල බේත් තියනවා කියල කරන්නේ තනිකර බොරුවක්
    මේ ලෝකේ කොහෙවත් කොරෝන වලට බේත් නෑ
    එහෙනම් ඔය covid pneumonia හැදිලා critical හිටපු asthma history එකක් තිබ්බ ලෙඩා දවස් 3න් මොනම complications එකක්වත් නැතුව හොඳ කෙරුවේ දෙවියන් වහන්සේද ? උඹලාට ඔහොම ලෙඩෙක් අහු වුණා නම් එයා පෙට්ටියෙන් නෙ යන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,493
    2,685
    113
    ඉංගිරිසි බේත් ගැන කවුරුවත් කයිවාරු ගහන්නෙත් නෑ
    වෙළඳ දැන්වීම් නෑ
    සිංහල වෙද්දුන්ට බනින්නෙත් නෑ, ලොකුම බුලක් කෙලිනවා නම් ඇරෙන්න


    සිංහල වෙද්දු පලු යන්න ඉංගිරිසි බේත් වලට බනිනවා
    හොඳ වෙච්ච උන් ගෙන්නල්ල add දම්මනවා


    එත් ඇයි බං

    මැරෙයි කියල බය උනාම හැමෝම සිංහල බේත් ගන්න යන්නේ නැතුව ඉස්පිරිතාලේ දුවන්නේ
    :baffled::baffled::baffled::baffled::baffled:

    අයුර්වේධ ඉස්පිරිතලවට emergency එන්නේ නත්තේ
    රෑට ඒවායේ වැඩ නැත්තේ
    මහා රෑ අමාරු උනාම සිංහල වෙද්දු හොයන් යන්නේ නැත්තේ
    මේ අප්පුව වගෙ මානසික ලෙඩ්ඩු නිසා ගොඩක් උන් හිතන්නෙ සින්හල බේත් කියන්නෙ මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කන එකක් කියල.
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    මේ අප්පුව වගෙ මානසික ලෙඩ්ඩු නිසා ගොඩක් උන් හිතන්නෙ සින්හල බේත් කියන්නෙ මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කන එකක් කියල.
    එහෙම එවුන්ට කණේ පාර ගහන්න තමා කොරොනා යකා ඇවිල්ලා ඉන්නේ :D