කොරෝනා හොඳ කොරන්න බෑ කියපු ලෙඩාව සුව කළා - covid + දින 3න් සුව

  • Apr 15, 2014
    1,813
    1,811
    113
    එක්කෙනක් හොද කරලද video එකක් කරන්නේ ?? දැනට 14 000 ක් විතර හොද වෙලා බන්. :rofl:
    අයියෝ උඹත් හරියට කොල්ලෙක් දාගන්න බැරුව ගෙදරට නාකි වෙන කුමාරිහාමි වගේ නේ. :D :D පොඩ්ඩක් හැදියන් කෝ :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    5,179
    12,050
    113
    එකමත් එක රටක
    අයියෝ උඹත් හරියට කොල්ලෙක් දාගන්න බැරුව ගෙදරට නාකි වෙන කුමාරිහාමි වගේ නේ. :D :D පොඩ්ඩක් හැදියන් කෝ :lol: :lol:
    මොකෝ මේ කියන්න දෙයක් නැතුව රෑ බලපු ටෙලි නාට්ටි වල කෑලි කියවන්නේ.. :lol: මම කිව්වේ ඇත්ත යකෝ.. මෙච්චර ලෙඩ්ඩු හොද වෙලා ගෙවල් වල ගියා, දොස්තරලා ඔච්චර උඩ පැන්නේ නෑ . මූ මේ එකෙක්ට බෙහෙතක් දීල video 10ක් විතර දානවා...
     
    • Haha
    Reactions: Sri_Sampath

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    470
    576
    93
    සහතික ඇත්ත.අපිට මේ බෙහෙත් පිටරට යවන එන ආදායමෙන් විතරක් මේ රටේම ණය ටික ගෙවන්න පුලුවන් .කලුසුද්දෝනම් ඉඩ දෙන එකක් නෑ . :no:
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    මොකෝ මේ කියන්න දෙයක් නැතුව රෑ බලපු ටෙලි නාට්ටි වල කෑලි කියවන්නේ.. :lol:
    trigger වුණා නේද පුතී ? :D :D :D - අද ඉඳල උඹ කුමාරිහාමි :D :D
    මම කිව්වේ ඇත්ත යකෝ.. මෙච්චර ලෙඩ්ඩු හොද වෙලා ගෙවල් වල ගියා, දොස්තරලා ඔච්චර උඩ පැන්නේ නෑ .
    ඩොකාලා දවස් 9න් හොඳ ෆිට් පොරක් ගෙ කොරෝනා හොඳ කොරල උඩ පැනපු එක උඹ තාම දැකලා නෑ. :lol: :lol: :lol: අනේ අනේ කුමාරිහාමි
    මූ මේ එකෙක්ට බෙහෙතක් දීල video 10ක් විතර දානවා...
    ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද කුමාරිහාමි ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,493
    2,685
    113
    සහතික ඇත්ත.අපිට මේ බෙහෙත් පිටරට යවන එන ආදායමෙන් විතරක් මේ රටේම ණය ටික ගෙවන්න පුලුවන් .කලුසුද්දෝනම් ඉඩ දෙන එකක් නෑ . :no:
    යවන්නෙ මොකක් කියල්ද ප්‍රෙන්. සිද්ධාලේප කුප්පියක තියෙන සරල ලේබල් එකවත් ගහගන්න බෑනෙ ඔය කියන බෙහෙතෙ.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    470
    576
    93
    යවන්නෙ මොකක් කියල්ද ප්‍රෙන්. සිද්ධාලේප කුප්පියක තියෙන සරල ලේබල් එකවත් ගහගන්න බෑනෙ ඔය කියන බෙහෙතෙ.
    ඒවා සුදුසු ආකාරයට සකස් කරන්න පුලුවන් .තාක්ෂනේ තියනවා :yes:
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    යවන්නෙ මොකක් කියල්ද ප්‍රෙන්. සිද්ධාලේප කුප්පියක තියෙන සරල ලේබල් එකවත් ගහගන්න බෑනෙ ඔය කියන බෙහෙතෙ.
    අදාළ නෑනේ - ලෙබල් ගහන බොලාගේ ගොන් සැයෙන්ස් නෑ අපේ - නොම්මර දානවා විතරයි - බොට ඔන නම් බීපන් - නැත්තම් නිකා හිටපං - අපි ලෑස්ති නෑ බොලාගේ ආඩම්බර බලන්න. :D :D
     
    Akithama

    Active member
  • May 24, 2014
    846
    222
    43
    හැම තැනම
    සිංහල වෙදකම බාගෙට ඉගෙන ගෙන හෙන පම්පෝරි ගහන සෙට් එකක් ඉන්නවා. උන් හදන්නෙත් අර ඉංගිසි උන් වගේ හම්බකර ගෙන කන්න ලෙඩා මලත්. තව බොහොම ටික දෙනක් ඉන්නවා වෙදකම හරියටම දන්නා... එයාල වැඩි සද්දයක් බද්දයක් නැ. කොහොම හරි ලෙඩාව ගොඩ දානවා. අපේ මිනිස්සු බලන්නේ ක්ෂණික ප්‍රතිපල නේ. ඉතින් western උන් පස්සේ දුවනවා. ලෙඩෙත් ඉක්මනට හොද වෙනවා එත් , එක්කෝ අතුරැ ආබද , නැත නම් වෙන ලෙඩක් හැදෙනවා . සිංහල වෙදකමේ ලෙඩේ හොද වෙන්න ටිකක් කල් ගන්නවා නමුත් ලෙඩේ හොදටම හොද වෙන බලයක් තියෙනවා පාරම්පරික බෙහෙත් වල.
     
    කල් යනවා නම් දවස් 3න් කොරෝනා නිට්ටාවටම සුව වුණේ කොහොමද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,493
    2,685
    113
    අදාළ නෑනේ - ලෙබල් ගහන බොලාගේ ගොන් සැයෙන්ස් නෑ අපේ - නොම්මර දානවා විතරයි - බොට ඔන නම් බීපන් - නැත්තම් නිකා හිටපං - අපි ලෑස්ති නෑ බොලාගේ ආඩම්බර බලන්න. :D :D
    ඒවා සුදුසු ආකාරයට සකස් කරන්න පුලුවන් .තාක්ෂනේ තියනවා :yes:
    @Elakiri Appachchi උඩ අප්පුව දාපු කමෙන්ට් එක බැලුව නන් උබට තේරෙනව ඔය බෙහෙත් රට යනවට කකුලෙන් අදින්නෙ කවුද කියල.
    බොට ඕනි නන් බීපන් නැත්තන් නිකා හිටපන් කියල රට යවන්න බෑ කියන එක තේරෙන උන් අන්තිමට කලුසුද්දො වෙන එක විතරයි වෙන්නෙ.
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    @Elakiri Appachchi උඩ අප්පුව දාපු කමෙන්ට් එක බැලුව නන් උබට තේරෙනව ඔය බෙහෙත් රට යනවට කකුලෙන් අදින්නෙ කවුද කියල.
    බොට ඕනි නන් බීපන් නැත්තන් නිකා හිටපන් කියල රට යවන්න බෑ කියන එක තේරෙන උන් අන්තිමට කලුසුද්දො වෙන එක විතරයි වෙන්නෙ.
    දැන් අර ලෙඩා බේත බීල තියෙන්නෙ ලේබල් බලලාද - අනේ පලයන් හොර හෙළයා යන්න. බොනවා නම් අපේ බේත අපිට ඕන විදියට බීපං - බැරි නම් කටයි පුකයි වහගෙන නිකං හිටපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,493
    2,685
    113
    දැන් අර ලෙඩා බේත බීල තියෙන්නෙ ලේබල් බලලාද - අනේ පලයන් හොර හෙළයා යන්න. බොනවා නම් අපේ බේත අපිට ඕන විදියට බීපං - බැරි නම් කටයි පුකයි වහගෙන නිකං හිටපන්
    අදාල නැති ගොන් පාට් ප්ලේ කරන්න එපා. ඌ එතන ඇහුවෙ රට යවන එක ගැන. උබ මෙතන ජනේලෙන් පුක දෙන්නෙ නැතුව හිටපන්.
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    අදාල නැති ගොන් පාට් ප්ලේ කරන්න එපා. ඌ එතන ඇහුවෙ රට යවන එක ගැන. උබ මෙතන ජනේලෙන් පුක දෙන්නෙ නැතුව හිටපන්.
    ඉතිං රට යවල තියෙන්නෙ ලේබල් ගහලද ? නෑනේ - ඉතිං මොකද උඹ මෙතන ලේබල් ලබ්බක් ඇදල ගන්නේ ? කට පියන් හිටපන් හොර හෙළයා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,493
    2,685
    113
    ඉතිං රට යවල තියෙන්නෙ ලේබල් ගහලද ? නෑනේ - ඉතිං මොකද උඹ මෙතන ලේබල් ලබ්බක් ඇදල ගන්නේ ? කට පියන් හිටපන් හොර හෙළයා
    උබ මෙතන ජනේලෙන් පුක දෙන්නෙ නැතුව හිටපන් කියපු දේ තේරෙන්නෙ නැත්තන්.
     
  • Apr 15, 2014
    1,813
    1,811
    113
    උබ මෙතන ජනේලෙන් පුක දෙන්නෙ නැතුව හිටපන් කියපු දේ තේරෙන්නෙ නැත්තන්.
    කියපු දේ තොපිට අදාළ වුණාට අපිට අදාළම නෑ - අපේ දේ අපිට ඕන විදියටයි කොරන්නෙ - තොපිට ඕන විදියට නෙවෙයි. අන්න ඒක මතක තියාගනින්. හොර හෙළයා