කොලඹ කොටස් දැවැන්ත වර්ධනයක….

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    12,158
    11,336
    113
    24
    ලොවෙත් නැති තැනක

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල විශාල මිල ඉහළ යාමක් අද සිදු විය.​

    අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 343.79 කින් හා S&P SL20 දර්ශක ඒකක 139.56 කින් ඉහළ ගියේය.​

    එම ඉහල යාම පෙර දිනයට සාපේක්‍ෂව 4.43‍්‍%ක හා 5.52‍්% ක වර්ධනයකි.​

    අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,098.41 ක් හා S&P SL20 දර්ශක ඒකක 2,669.73 ක් වූ අතර අද දිනය තුල රුපියල් බිලියන 2.18 ක ගණුදෙනු සිදුව ඇත.​

     
    • Haha
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    5,552
    11,752
    113
    flowers spring GIF
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    5,552
    11,752
    113
    Lokka awa gaman umbath silence neda 😅

    සියලු පව් ඈවරයි
    වරක් වැන්දොත් කැලණියේ

    බලපං දැන් පොහොට්ටුව, ගෝඨාභයගේ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ බංකොලොත් රටක් ගොඩ දැම්මා කියලා ඉතිහාස ගත වෙනවා 😄
     

    stasia

    Well-known member
  • May 28, 2018
    7,066
    13,642
    113
    כדור הארץ
    රනිල්ගේ ගෑනිත් wedding එක දවසෙ හිතන්න ඇත්තේ අද රෑ ඉඳලා දෙයි පැලෙන්න කියලා. 🎉😜😜