කොලඹ places??

luksh

Active member
  • මචාලා දන්නවනම් කියපන්කො කෙල්ලෙක් එක්ක යන්න පුලුව කොලඹ අවට තියන සැනසිල්ලෙ කතා කර කර ඉන්න පුලුවන් තැනක් ........

    එකෙක් මාව මරන් කන්න යනව ඌට ඔන වෙලා ...........
    කෙල්ලත් එක්ක යන්න.....

    ඒ වෙලාව වෙ තමයි එලකිරියෙ උඹලගෙ පිහිට මතක් උනේ
     
    Jan 14, 2009
    101
    2
    0
    මචාලා දන්නවනම් කියපන්කො කෙල්ලෙක් එක්ක යන්න පුලුව කොලඹ අවට තියන සැනසිල්ලෙ කතා කර කර ඉන්න පුලුවන් තැනක් ........

    එකෙක් මාව මරන් කන්න යනව ඌට ඔන වෙලා ...........
    කෙල්ලත් එක්ක යන්න.....

    ඒ වෙලාව වෙ තමයි එලකිරියෙ උඹලගෙ පිහිට මතක් උනේ


    ube frndagen ahapan
    sanasille kata karannada...netnam
    sanasille kata karana gaman wena wedath karannada kiyala???
    :rofl::rofl::rofl::P:P:P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,907
    3,876
    113
    55
    400 : Bad Request
    අපිට කොයින්ද සැනසිල්ලෙ කතා කරන්න කෙල්ලො! :P

    හික් හික්

    budget එක කොහොමද උබේ? ;)
    කතා කරන්න විටරක් නම් ඉතින් මොනා හරි කන්න,බොන්න අරන් ඉඳහන් පැයක් විතර එකම තැන...
    MC එකේ Food court එක නම් ගැලපෙනවා! ;) :)
    වෙන මොනාහරි කරන්න ඕනි නම් Box ටිකට් එකක් අරන් Savoy,Liberty පල :D
    සැවෝයි නම් එල! ඒකේ සොෆා එක බෙඩ් එකක් කරන්නත් පුලුවන්..... :P
     
    Last edited: