කොවිඩ් පැණියේ වගකීම අපිට භාරගන්න බෑ – ආයුර්වේද වෛද්‍ය සංගමය

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,556
    5,202
    113
    කහටගස්දිගිලිය
    xd.m.-dammika-bandara-2020.12.03-ii.jpg.pagespeed.ic.oYKwHnVN6R.jpg

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා කොවිඩ් 19 පැණිය නිපදවා ඇත්තේ නීත්‍යානුකූලව නොවන බැවින් එය භාවිතා කිරීමෙන් වන හානි කිසිවක් ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස තමන් භාරනොගන්නා බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.

    එම පැණිය නිෂ්පාදනය කළා යයි කියන පුද්ගලයා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ අයෙක් නොවන බවත්, එවැනි ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිබඳව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස තමන්ට වගකීමක් භාරගත නොහැකිබවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම පැණිය නිපදවූ ධම්මික බණ්ඩාර වෙදමහතා කියා සිටින්නේ එම නිෂ්පාදනය සඳහා වන බෙහෙත් වට්ටෝරුව රාවණාගේ කාලයේ සිට භාවිතා කරන ලද බවයි.

    Lankatruth
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,524
    13,342
    113
    ආයුර්වේද වෛද්‍ය සංගමය කියන්නේ එකක්. ඒ ඉන්දියානු වෙදකම කරන අය. ලන්බ්කාවේ අතීතයේ තිබුනේ හෙළ වෙදකම. මිනිස්සු හිතන්නේ ආයුර්වේදය කිව්වම ඒක ලංකාවේ අතීතයේ ඉදන් පැවතගෙන එන වෙදකම් ක්‍රමය කියලා. ඒක එහෙම නෙමෙයි.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    444
    122
    43
    ඉතින් හුත්තෝ රෙජිස්ටර් වෙලා ඉන්න එකෙක් මොකක් හරි එකක් හදපන්කෝ. හදපු එකාගේ රෙජිස්ටර් ද නැද්ද බල බල ඉන්නේ නැතුව.

    මහ ලොකු සංගම් තියෙනවා එක බල්ලෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. හරියන්න හරි වරදින්න හරි හදපල්ලකො.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,145
    2,965
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් හුත්තෝ රෙජිස්ටර් වෙලා ඉන්න එකෙක් මොකක් හරි එකක් හදපන්කෝ. හදපු එකාගේ රෙජිස්ටර් ද නැද්ද බල බල ඉන්නේ නැතුව.

    මහ ලොකු සංගම් තියෙනවා එක බල්ලෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. හරියන්න හරි වරදින්න හරි හදපල්ලකො.
    මොකක් හරි හදලා දැම්මම ඒක බෙහෙතක් වෙනවද ගොන් බාස්! හරියන්න හරි වරදින්න හරි බෙහෙත් හදන්නේ නෑ, මේව බල්ලන්ට පූසන්ට නෙවෙයි මිනිස්සුන්ට දෙන්නයි හදන්නේ. එහෙම හරි හමන් බෙහෙතක්, නියම ප්‍රොටකෝල් වලට අනුව, ක්ලිනිකල් ට්‍රයල් කරලා හදන්න බැරි නම් නිකන් ඉන්න එක හොඳ නැද්ද බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ නැතුව?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,441
    9,009
    113
    අම්බකිස්ස
    රෙජිස්ටර් නොවුන නෑදෑ වෙදෙක් හිටියා..මම කලිනුත් දැම්මා එයා බීලමයි මැරුනේ.. රෙජිස්ටර් වෙන්න නන් ආයුරුවේද උපාධිය ගන්න ඕනි කැම්පස් ගිහින්.එහෙම නොගිහින් පරම්පරාවෙන් ආපු වෙද්දු ගොඩකට ඕක නෑ..අනික ආයුර්වේදය කියම්නේ ඉන්දියාවෙන් අරම් ආපු එකක්.සිංහල වෙදකම වෙනයි..
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    444
    122
    43
    මොකක් හරි හදලා දැම්මම ඒක බෙහෙතක් වෙනවද ගොන් බාස්! හරියන්න හරි වරදින්න හරි බෙහෙත් හදන්නේ නෑ, මේව බල්ලන්ට පූසන්ට නෙවෙයි මිනිස්සුන්ට දෙන්නයි හදන්නේ. එහෙම හරි හමන් බෙහෙතක්, නියම ප්‍රොටකෝල් වලට අනුව, ක්ලිනිකල් ට්‍රයල් කරලා හදන්න බැරි නම් නිකන් ඉන්න එක හොඳ නැද්ද බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ නැතුව?

    ඒකතමයි ගොබිලො කියන්නේ. මහලොකු රෙජිස්ටර් වෙද්දුන්ට බැරිද ටෙස්ට් කරලා ක්ලිනිකල් ට්‍රයල් කරලා WHO එකට කියලා කරන්න තියෙන හැම රෙද්දම කරලා මොකක් හරි බේතක් හොයාගන්න. අඩු ගානේ ඉමියුනිටි එක වත් වැඩි කරන්න බේතක්. උනුත් කරන්නේ බොරුවනේ බලන් ගියාම
     
    • Like
    Reactions: aneasarayana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,891
    15,359
    113
    මුන් එකාට එකාට නෑ. පිටියෙ අප්පුව වගේ ජෝකර්ල ටිකකුත් එක්ක තව අවුරුදු 10ක් 15ක් යනකොට සින්හල වෙදකම කියල ඉතුරුවෙන්නෙ සුද්දගෙ කකුල් මිරික මිරික ඉන්න SPA ගහගත්ත සෙට් එකක් විතරයි.

    ඕක ගොඩ ගන්න නන් මොනව හරි පිළිවෙලකට වැඩක් සිද්ද වෙන ක්‍රම වේදයක් හදන්න ඕනි. බටහිර වෙදකම දුවන්නෙ එහෙම ප්‍රොසීඩියර්ස් ප්‍රොටොකෝල් උඩ. ඒකයි මිනිස්සු පාමසියට ගිහින් පෙති ගන්නකොට කවුරුවත් ප්‍රශ්න කරන්නෙ නැත්තෙ. කෙල උනොත් කෙළ උනේ කොහොමද කියල හරි කියන්න පුළුවන්න. මෙව්ව කෙල උනොත් ඒ වෙලාවෙ අදුනට හනුමන්ත ආවෙ නෑ වගේ දෙයක් තමා කියන්න වෙන්නෙ. එක්ස්ප්ලනේශන් ඕනි වෙන්නෙ ආයෙ ඒ වැරද්ද නොවෙන්න මිසක් හිනා වෙන්න නෙවෙයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,825
    1,207
    113
    Colombo
    ඉතින් හුත්තෝ රෙජිස්ටර් වෙලා ඉන්න එකෙක් මොකක් හරි එකක් හදපන්කෝ. හදපු එකාගේ රෙජිස්ටර් ද නැද්ද බල බල ඉන්නේ නැතුව.

    මහ ලොකු සංගම් තියෙනවා එක බල්ලෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. හරියන්න හරි වරදින්න හරි හදපල්ලකො.
    Owa plain tea daanava vage hadanna ba; pavichchi karanna hadissinam methana thiyanava hadapu visigaanaka list ekak.
     
    • Love
    Reactions: ewijesekara

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    349
    277
    63
    උදේ ඉදන් නිදියනකන් සිංහලු කන්නේ වස විස. එහෙම නෑ කියන එකෙක්නම් හොයාගන්න බැරිතරම්. ගන්න එලවලුවේ ඉදන් හැම ලබ්බටම විස ගහනවා. යන්නේ ෂෝ එකට කැන්සර් නිකනම් දෙන ෆාස්ට්ෆුඩු චේන් වලට.

    හැබැයි මේකේ බලනව හදපු එකා අදින්නේ සරමද කියල හිටං.

    ගහන හැම පෙත්තෙම සයිඩ් ඉෆෙක්ට්.

    මම කියන්නේ නෑ එකපාර මිනිස්සුන්ට දෙන්න කියල. හැබැයි ඕක හෑල්ලු කරන මේකේ ඉන්න උන් ටෝක්ස් දෙන්නේ වස විස නැති දේවල් ගන්නවා වගේ. ගොං ම ජාතියක් තමයි ඉතින්. කුහකම ඉරිසියාව තමයි. ජොබකට ගියත් බලන්නේ අනික් එකාට කෙලවන්න :lol: :lol: :rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,145
    2,965
    113
    Back Bay-Beacon Hill, Boston
    උදේ ඉදන් නිදියනකන් සිංහලු කන්නේ වස විස. එහෙම නෑ කියන එකෙක්නම් හොයාගන්න බැරිතරම්. ගන්න එලවලුවේ ඉදන් හැම ලබ්බටම විස ගහනවා. යන්නේ ෂෝ එකට කැන්සර් නිකනම් දෙන ෆාස්ට්ෆුඩු චේන් වලට.

    හැබැයි මේකේ බලනව හදපු එකා අදින්නේ සරමද කියල හිටං.

    ගහන හැම පෙත්තෙම සයිඩ් ඉෆෙක්ට්.

    මම කියන්නේ නෑ එකපාර මිනිස්සුන්ට දෙන්න කියල. හැබැයි ඕක හෑල්ලු කරන මේකේ ඉන්න උන් ටෝක්ස් දෙන්නේ වස විස නැති දේවල් ගන්නවා වගේ. ගොං ම ජාතියක් තමයි ඉතින්. කුහකම ඉරිසියාව තමයි. ජොබකට ගියත් බලන්නේ අනික් එකාට කෙලවන්න :lol: :lol: :rofl:
    අඳින්නේ සරමද කියන එක නම් කාටවත් ප්‍රස්නයක් වෙලා නැහැ. මේකේ OP දාල තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය සංගමය නිකුත් කරපු නිල නිවේදනය. ඒ කියන්නේ ඒ ආයුර්වේද සංගමය පිලිගන්නා යම් ක්‍රමවෙදයක්, පිලිගැනීමේ පටිපාටියක් තියෙනවා නම් ඒකටත් මේ බේත් අනුගත නොවන බව. ඒකට රිප්ලයි කරපු මම දාලා තියෙන්නේ වෘත්තියෙන් මේසන් බාස් කෙනෙක් වන, දේව වරයකින් බෙහෙත් කියනවායි කියන, බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවිදාව ගැන අබමල් රේනුවක පුහුණුවක් පරිචයක් නැති එකෙක් හදපු "බෙහෙත" අනිත් වෙද්දුන්ම කම්බස් කරයි කියන එක.

    සිංහලු වස විස කනවා කියන ගොරකයන්ට කියන්න තියෙන්නේ, කරුණාකරල ගිහිල්ලා බලන්න ලංකාවේ 50 කට විදුලි බලයවත්, නල ජල පසුකම් වත් නෑ. උන්ට මැක්ඩොනල්ඩ්, ටැකො බෙල්, බර්ගර් කින්ග් කන්න හම්බෙන්නේ නෑ. කැන්ස හැදෙන්නේ ෆාස්ට් ෆූඩ් චේන් වලින්ද එහෙමනැත්නම් නාත දෙයියෝත් එක්ක නටලා හොයාගත්ත පෙස්ටිසයිඩ් හින්දාද කියලා මොලේ කියන එක අබ ඇටයක්වත් තිබ්බ නම් තේරුම් ගන්න තිබ්බ. :lol:

    හැමපෙත්තෙම සයිඩ් ඉෆෙක්ට් කියල උඩපනින උන් දන්නේ නෑ ඩෝස් එක, රිලීසින්ග් මිකැනිසම් එක, එක් එක් රෝගියාගේ වයස සහ කායකර්මය අනුව සයිඩ් ඉෆ්ෆෙක්ට් එන්ඩ පුලුවන් බව. පෙති වල විතරක් නෙවෙයි අන්තන ඇට කෑවත්, ජාපාල ඇට බිව්වත්, ලුනු රාත්තලක් කෑවත් එච්චර තමයි.

    ඒ නිසා නිකං ගැලරියට පොරවෙන්න "ඉරිසියාව, කුහකකම, වස විස" වගේ ජනප්‍රිය වචන සෙට් තොරොම්බල් කරලා, විද්‍යාව ගැන තමන් අන්දෝ සංසාරයක් දන්නේ නෑ කියලා කෑ ගහල උම්බෑ කියලා තමන්ගේ හෙලුව පෙන්නන්න එපා! :rofl:
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    13,174
    2,034
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    මචන් ඕක මෙහෙම වෙන්න බැරිද, දැන් බන් කොරෝනා වලට බේත් හොයන්නේ කොයි කාලේ ඉඳන්ද,බේත හොයාගන්න බැරි උනේ ලෙඩේ හරියට අඳුරගන්න බැරි නිසානේ, ඉතින් මේ හොයාගෙන තියෙන බෙතේ තියෙන ඒවත් කාටවත් ඔප්පු කරගන්න බැරි නිසා fail උන වෙන්න බැරිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,934
    8,219
    113
    දැන් මෙතන වෙදා⁣⁣ගේ සහතින හොයන්න එපා කියන එවුන් කියපල්ලා බලන්න,
    ගිය අවුරුද්ද තුල උබලා කොලිටිය ශුවර් නැති රෙජිස්ට්‍රේෂන් නැති දොස්තරලා කියකගෙන් බෙහෙත් ගත්තාද කියලා?
    ශුවර් නැති කොලිටිය නැති බෙහෙත් දැන දැන බිව්වාද කියලා?
    තොපි වගේ වැනෙන වැනෙන පැත්තට දාර්ශනික ටොක්ස් දෙන පොන්නයෝ නිසා තමා ලංකාව මේ තත්ත්වයේ ඉන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,734
    113
    මචන් ඕක මෙහෙම වෙන්න බැරිද, දැන් බන් කොරෝනා වලට බේත් හොයන්නේ කොයි කාලේ ඉඳන්ද,බේත හොයාගන්න බැරි උනේ ලෙඩේ හරියට අඳුරගන්න බැරි නිසානේ, ඉතින් මේ හොයාගෙන තියෙන බෙතේ තියෙන ඒවත් කාටවත් ඔප්පු කරගන්න බැරි නිසා fail උන වෙන්න බැරිද?

    කොරෝනා හැදෙන්නේ covid-19 virus එකෙන් කියල හොයාගෙන සැහෙන කල්. ඒත් ඒකට බෙහෙතක් හොයනවා කියන්නේ වෙනම දෙයක්.
     
    • Like
    Reactions: ewijesekara

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,734
    113
    එක තමා මන් එතන කිව්වේ :D

    ලෙඩේ අඳුරගෙන තියෙන්නේ. මේ පොරගේ පැනිය ටෙස්ට් කරන එකට එහෙම බාදාවක් නෑ කියල කිව්වේ
     
    • Like
    Reactions: rock pora

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    472
    271
    63
    gampaha
    Apee siiyath wedek eya sidayurwede register wela wedakam kala ape baapa bio karala agriculture degriyak gathe paramparawe wedakama ethaninma iwarai.